රනිල් පාර්ලිමේන්තුවට – කරු එජාප මුල් පුටුවට
එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට සූදානමක් ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග පැවසුවේය. ඔහු සදහන් කළේ පසුගිය මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ තම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඇතිවී ඇති බරපතළ අර්බුදයට එකම විසදුම රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම බවයි. ‘මේක පක්ෂය තුළ යළිත් අර්බුදයක් ඇතිවීමට හේතු වී …
Continue Reading
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මැකොට
සමගි ජන බලවේගය විසින් තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දෙනා නම්කර අදාළ නම් අද (13) පස්වරුවේදී මැතිවරණ කොමිෂම වෙත භාර දී තිබෙනවා. සමගි ජන බලවේගය විසින් ජාතික ලැයිස්තුවට නම්කර ඇත්තේ, පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, ඉමිටියාස් බාකීර් මාකාර්, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ මහත්මියයි.
Continue Reading
ඇමැති පුටු වෙනස් වුණාට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ පුටු සොලවන්න එපා – පී.බී
රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් නොකළ යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ. රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යාවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් වෙනසක් සිදුකරන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව ලබාගත යුතු බව අදාළ ලිපියේ …
Continue Reading
නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ
-
RSL
-
August 13, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා – මහාමාර්ග අමාත්‍යාංශය එස්.ආර්. ආටිගල මහතා – මුදල් අමාත්‍යාංශය ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය සේවා, පලාත් …
Continue Reading
කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් හා අදාළ ආයතන – සම්පූර්ණ ගැසට් නිවේදනය
අද (12) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන්ට අයත් අදාළ විෂය පථයන් සහ ආයතන ගැසට් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා. 01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රමුඛව ශ්‍රී ලංකාවේ සියලූම ජනතාවගේ සුරක්ෂිතබව සහතික කරමින්, අපරාධ හා සමාජ විරෝධී හා ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම්වලින් තොර වු නීතිය හා සාමය …
Continue Reading
ජනපති – අගමැති – නව ඇමතිවරු ත්‍රෛනිකායික මහානායක හිමිවරු බැහැ දකිති
රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා නායක හිමිවරු එදිනම බැහැදුටු ප්‍රථම අවස්ථාව ලෙස මෙය දේශපාලන ඉතිහාසයට එක් වනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අද (12) දිවුරුම් දුන් නව අමාත්‍යවරු ත්‍රෛනිකායික මහා නායක හිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ. රජයක අමාත්‍ය මණ්ඩලයක් පත්ව රාජ්‍ය නායකයා සමග ත්‍රෛනිකායික මහා නායක හිමිවරු එදිනම බැහැදුටු ප්‍රථම …
Continue Reading
කැබිනට් අමාත්‍යවරු – රාජ්‍ය අමාත්‍යවරු සහ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු මෙන්න !
අගමැතිතුමා ඇතුළුව කැබිනට්ඇමතිවරු 25යි රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු 23 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති. දිවුරුම්දීම අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී සිදු විය. අනාගතයේදී අපේක්ෂා කරන සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා කැපවන කාර්යශූර අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් …
Continue Reading
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී සිදුවිය. නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 28 දෙනුගෙන් සමන්විත වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් මහචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය. 1.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය 02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික …
Continue Reading
රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් දිවුරුම් දෙයි – සම්පූර්ණ ලේඛනය මෙන්න
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී සිදුවිය. රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු මෙහිදී දිවුරුම් දුන් අතර එම රාජ්‍ය අමාත්‍යවරුන් වන්නේ. චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය 02.පියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය 03.දුමින්ද දිසානායක – සුර්යබල,සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය …
Continue Reading
දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් / මන්ත‍්‍රීවරුන් පත්කෙරේ
දිවයිනේ සියලුම දිස්ත‍්‍රික්ක නියෝජනය වන පරිදි ‘දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්’ පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පියවර ගෙන තිබේ. අද (12) මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සමගාමීව මෙම දිස්ත‍්‍රික් සම්බන්ධ්කරණ නිලධාරීන් වෙත ද පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීම ජනපතිවරයා අතින් සිදුවිය. එම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ නාම ලේඛනය පහත දැක්වේ. කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උඳුගොඩ ගම්පහ දිස්ත්‍රික්කය- සහන් …
Continue Reading