ගොඩක් දෙමාපියෝ ‘ළමා මානසික අපයෝජකයෝ’ වෙන්නේ ඇයි ?
ඔයා කරපු ඔක්කොම දඟ වැඩ මම තාත්තා ආවා ම කියන්නම්. තාත්තා ඔයාට හොඳ දඬුවමක් දෙයි,” යන වැකිය, දඟ දරුවන් මෙල්ල කිරීම සඳහා මව්වරුන් නිරන්තරයෙන් භාවිත කරන උපක්‍රමයක් බව රහසක් නොවේ. එහෙත්, එම සරල වැකියෙන් ඔබේ දරුවා අපයෝජනයට ලක් වන බව ඔබ දන්නවා ද? එය සිදුවන්නේ මෙසේය. ඉහත දැක්වූ සරල තර්ජනාත්මක වැකිය හේතුවෙන් සිය පියාට බියක් දක්වන කුඩා දරුවන් පියා එනතුරු …
Continue Reading
චීන නියෝජිත හමුව: ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන සමාගම් දිරිමත් කරන්න – අගමැති
-
RSL
-
October 9, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ. කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ …
Continue Reading
ජනපති තම සංවර්ධන සිහිනය චීන නියෝජිතයින්ට හෙළි කරයි
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වෙයි. චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතී. මේ මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගේ ප්රමුඛතාවකි. චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික …
Continue Reading
‘පුරුෂ ව්‍යන්ධිකරණය හෙවත් වාසෙක්තම්’ ගැන ඔබ දැනගත යුතු සියලු දේ
-
RSL
-
October 9, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වසෙක්තම් සැත්කමින් පසු, ශුක්‍ර තරලය පිට කිරීමට හැකියාව ඇති නමුත් එහි ශුක්‍රාණු කිසිවක් අන්තර්ගත නොවේ. ශුක්‍රාණු පිට නොවීම නිසා කාන්තාවන් ගර්භනී බවට පත් කිරීමට නොහැක. මෙහි දී පුහුණුව ලත් පුද්ගලයෙක් ශුක්‍ර නාල කපා ගැටගැසීමෙන් මෙම තත්ත්වය ඇතිවේ. වෘෂණ මගින් තව දුරටත් ශුක්‍රාණු නිපද වුවද, ඒවා ශරීරයට අවශෝෂණය වේ. පවුල් සැලසුම් ක්‍රම ගැන ඔබ දැනුවත් කිරීම සදහා අප විසින් ඔබ වෙත …
Continue Reading
සුපිරි නිළි ‘දීෂා පටානිගේ’ සරාගී විලාසිතා
දීෂා පටානි Disha Patani කියන්නේ බොලිවුඩයේ දිගු ගමනක් යාමට සියලු සුදුසුකම් සපුරා ඇති නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක්. ඇය ලෝ ප්‍රකට කාන්තා ඇඟළුම්, විශේෂයෙන් කාන්තා යට ඇඳුම් සන්නාම රැසකට සිය දායකත්වය ලබා දෙනවා. ඇය සිය රංගන ජීවිතය ආරම්භ කළේ වරුන් තේජ් සමඟ තෙළිඟු චිත්‍රපටය වන ලෝෆර් Loafer සමඟ වන අතර පසුව ඇය බොලිවුඩයට පිවිසියේ ක්‍රීඩා චරිතාපදානය වන එම්.එස් දෝනි, ද අන්ටෝල්ඩ් …
Continue Reading
පියයුරු පිළිකා: ඔබේ අවදානම අවම කර ගැනීමට ඔබ දැනගත යුතු සියල්ල
ගෝලීය වශයෙන් මරණයට දෙවන ප්‍රධාන හේතුව පිළිකා වේ. පවුල් හා සෞඛ්‍ය සේවා පද්ධති මත පිළිකා බර පැටවීම අඛණ්ඩව වර්ධනය වෙමින් පවුල් කෙරෙහි දැඩි ශාරීරික, මානසික හා මූල්‍යමය පීඩනයක් ඇති කරයි. නිතිපතා සෞඛ්‍ය පරීක්ෂණ ප්‍රතිපත්ති ශක්තිමත් වන රටවල, කල් ඇතිව හඳුනා ගැනීම සහ ගුණාත්මක ප්‍රතිකාර හේතුවෙන් විවිධ පිළිකා වල පැවැත්මේ වේගය වැඩි වී තිබේ. පියයුරු පිළිකා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාව වන …
Continue Reading
ජනපති ට්‍රම්ප් රූපවාහිනී විවාදයට එක්වීම ප්‍රතික්ෂේප කරයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඩිමොක්රටික් ප්‍රතිවාදියා වන ජෝ බිඩන් සමඟ virtual රූපවාහිනී විවාදයකට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔක්තෝබර් 15 වන දින මියාමි හි විවාදය සංවිධානය කරන කොමිසම මීට පෙර පවසා තිබුණේ එය දුරස්ථව සිදුවිය යුතු බවයි. ජනපති ට්‍රම්ප් කෝවිඩ් -19 සඳහා ප්‍රතිකාර කිරීමෙන් පසුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. තම ප්‍රතිවාදියා “ආරක්ෂා” කිරීම සඳහා සැලසුම් කර ඇති පියවරක් සඳහා …
Continue Reading
හෙට පාර්ලිමේන්තුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමාවේ
හෙට (09) දිනයේ පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10 ට ආරම්භ කර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමා කිරීමට අද (08) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව හෙට දිනයට නියමිතව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ හා අභාවප්‍රාප්ත කේ. පී. සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අභාවප්‍රාප්ත සුරංගනී එල්ලාවල මහත්මිගේ ශෝක ප්‍රකාශ යෝජනා ලබන 23 …
Continue Reading
ලංකාවේ කුණු කන අලි ජාත්‍යන්තර ඡායාරූප තරගාවලියක පළමු තැනට
Royal Society of Biology (RSB) photography competition. ආර්එස්බී වසරේ තරුණ ඡායාරූප ශිල්පියාගේ ජයග්‍රාහකයා (Winner of the RSB’s Young Photographer of the Year) වූයේ ලංකාවේ 14 හැවිරිදි අශ්වින් ගීර්තන් (Ashwin Geerthan)ය. ‘කුණු කන අලි’ ලංකාවේ අපිට අපූරු අත්දැකීමක් නොවෙයි. අපි ඒ දිහා බලන්නේ කනගාටුවන්. මොකද මේක දැවැන්ත පරිසරික ප්‍රශ්නයක් වගේම අපේ පරිපාලනයේ ‘අඳුරු පැත්ත’ පෙන්වන කැඩපතක්. ඒ නිසා කුණු කන අලින්ගේ …
Continue Reading
දුඹුරු චොක්ලට්වල ‘විස්මිත සෞඛ්‍ය වාසි’ 08ක් හෙළිවෙයි
‘ජීවිතේ චොක්ලට් කන්දක් වෙනවා නම්’ කියලා හිතන අය අපි අතර ඔ්නෑ තරම් ඉන්නවා. ඒ වගේම චොක්ලට් කියන්නේ ‘ආදරයේ’ සංකේතයක්. තමන්ගේ පෙම්වතියට චොක්ලට් එකක් නොදුන් පෙම්වතෙක් සොයා ගැනීම කළුනික සොයා ගැනීම වගේ දුෂ්කර එකක් බවට සැකයක් නැහැ. ඒ වගේම දෙමාපියන්, වැඩිහිටියන් ද බාලයින්ට තමන්ගේ ආදරය පෙන්වන්න චොක්ලට් ගෙනත් දෙනවා. මේ චොක්ලට් ගැන අපි කවුරුත් දන්න ‘පොදු කතාව’ ඒත් චොක්ලට් ගැන තවත් …
Continue Reading