රජය IMF සැලැස්ම ප්‍රතික්ෂේප කළා – රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්

ශ්‍රී ලංකාවේ ණය සේවා නිර්ණායකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති ඕනෑම විධිවිධානයක් ප්‍රතික්ෂේප කරන නමුත් ඒ සඳහා විකල්ප ඇති බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ කියා සිටියේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂය කියන පරිදි ආර්ථිකය කඩාවැටීමේ අද්දර නොමැති බවයි. ”තමන් ආර්ථික විශාරදයින් …

Continue Reading

‘Delta ප්‍රභේදය’ පැතිරී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පවසයි

ඩෙල්ටා ප්‍රභේදය රටේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වී ඇති නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශ කරන පරිදි ඩෙල්ටා ප්‍රභේදය රටේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. “මාරාන්තික ප්‍රභේදය ප්‍රජාව …

Continue Reading

වයස 30ට වැඩි ‘බස්නාහිර සියලු දෙනාට’ ජූලි 31ට පෙර එන්නත

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙයි. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබේ. ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ …

Continue Reading

ශ‍්‍රී ලංකාවෙන් අපකීර්තිමත් ‘එක්දින තරඟ’ වාර්තාවක්

එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගය පරාජයට පත්වීමෙන් පසුව, ශ්‍රී ලංකාව එක්දින තරග ඉතිහාසයේ වැඩිම එක්දින ජාත්‍යන්තර තරඟ ගණනින් පරාජයට පත්වී නව වාර්තාවක් තැබීය. ශ්‍රී ලංකාව මේ දක්වා එක්දින තරග 428ක් පරාජය වී ඇති අතර ඉන්දියාව 427ක් සහ පාකිස්තානය 414ක් පරාජය වී තිබේ. 1975 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව එක්දින තරග 860 කට ක්‍රීඩා කර ඇති අතර 390ක් ජයග්‍රහණය කර …

Continue Reading

මානවම්ම ‘රෝයල්’ පොරක්ද ?

රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ  ස්වර්ණවාහිනි දේශපාලන වැඩ සටහන නැරඹු මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති වරයා  කොහොමද මොකද හිතෙන්නේ… කෙළින්ම විමසීය. පුතයාගේ හැටි දන්නා මම හ්ම් කියා බෝලයට නිදැල්ලේ පාවී යන්න හැරියෙමි. “මරු නේද? ඒ ඔහු එල්ල කළ  තවත් දුස්රාවකි. රනිල්ගේ ප්‍රකට මානවම්ම  උත්තරය මතක් කර හෙතෙම බක බක ගා සිනාසිණ. “හෙන ප්‍රතිචාර නේද? මම එතන හිටපු අනික් එවුන් දෙන්නාගෙන් එකෙක් …

Continue Reading

වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ගෙන් 72%ක් මේවන විට එන්නත් කර අවසන්

කොවිඩ් 19 වෛරසයේ වැඩිම අවදානමට ලක්වී දැඩි බලපෑමක් එල්ලවී ඇති ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය එම වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සදහා එන්නත්කරණයේ ප්‍රමුඛතාවය වැඩිහිටි ජනගහනය වෙත ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කර සිටී. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ වැඩිහිටි නිවාසවල නේවාසිකව සිටින …

Continue Reading

Parliament Hot: -ජූනි 21 සිට ජූනි 23

පවතින කොවිඩ් තත්ත්වය මැද මෙරට සංචරණ සීමා පසුගිය 21 වන දින උදෑසන ඉවත් කළද තවදුරටත් දැඩි සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් අවශ්‍ය කටයුතු පවත්වාගෙන යාමට රජය තීරණය කළේය. මේ අතර  ඉකුත් සතියේ පාර්ලිමේන්තු රැස්වීම් කෙරෙහි ද බොහෝ දෙනාගේ දැඩි අවධානය යොමුව තිබිණි. වෙසෙසින්ම කොවිඩ් තත්ත්වය පාලනය ඇතුළු රජයේ වියදම් සදහා රු බිලියන 200 ක පරිපූරක ඇස්තමේන්තුවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත්ව තිබීමත්, …

Continue Reading

එංගලන්තය එක්දින තරගාවලියත් ජය ගනියි

සෑම් කරන්ගේ දක්ෂ පන්දු යැවීමත්  නායක එයන් මෝගන් ඇතුළු පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණු දෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම විස්සයි-20 තරගාවලිය ජය ගත් පරිදිම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියද ජය ගැනීමට අද (01 දා) සමත්විය. පළමු කඩුලු 4 ම ලකුණු 21 ක් ඇතුළත බිඳ වැටුණද ධනංජය ද සිල්වා සහ දසුන් ශානක ධෛර්යවන්ත ලෙසින් පිති …

Continue Reading

නයෝමි ක්ලයින්ගේ ‘වසංගත කම්පන ධර්මතාව ගැන ආවර්ජනා’

(E-International Relations වෙබ් සඟරාවේ 2020 සැප්තැම්බර් 15 දින පළවූ “Reflections on Naomi Klein’s Pandemic Shock Doctrine” නමැති ලිපියේ සිංහල පරිවර්තනය. මුල් ලිපිය සඳහා ලින්කුව: https://www.e-ir.info/2020/09/15/reflections-on-naomi-kleins-pandemic-shock-doctrine/).    නයෝමි ක්ලයින් 2020 වසරේදී ලියූ “තිරමය නව ගණුදෙණුව” පිළිබඳ ඇයගේ ලිපියෙන් ෆේස්බුක්, ගූගල් සහ ඇමසෝන් වැනි දැවැන්ත තාක්ෂණික සමාගම් කොවිඩ්-19 ට එරෙහි ගෝලීය සටන තුළ ඉටු කරන්නා වූ භූමිකාව ගැන විවේචනාත්මකව සිතන්නට අපව පොළඹවයි. දැවැන්ත …

Continue Reading

කාබනික පොහොරවලින් තේ කර්මාන්තය වළපල්ලට යනවා – ප්‍රවීනයෙකුගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව පැවසීමට මා කැමැත්තෙමි. එනම් රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්‍රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත වැටී එමගින් මෙරට ආර්ථිකය දරුණු පසුබෑමකට ලක් වනු ඇති බවයි. මෙමගින් විදේශ විනිමය ඉපැයීම බෙහෙවින් අඩු වනු ඇති අතර ඒ හේතුවෙන් …

Continue Reading