ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 19ක් හදුනා ගනී
‘ඩෙල්ටා‘ නමින් හැඳින්වෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 19 දෙනෙකු මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයාගෙන ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. කොළඹ, යාපනය සහ කිලිනොච්චි වැනි ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවත් එක් ආසාදිතයෙකු පිළියන්දල පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු බවත් වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළා. අලුතින් හදුනාගත් ආසාදිතයින් 19 දෙනා සමග මෙරටින් වාර්තා …
Continue Reading
කියුබානු කොමියුනිස්ට් ආණ්ඩුව ‘ජනතා විරෝධතා හමුවේ‘ දණ ගසයි !
ඉරිදා ආරම්භ වූ රටපුරා ඇති වූ නොසන්සුන්තාව මෑත කාලයේ පෙර නොවූ විරූ විය පසුගිය දිනවල කියුබාවේ අගනුවර ඇතුළු පළාත් රැසක ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සඳහා ආනයන බදු සහ සංචාරකයින් විසින් රැගෙන එන එවැනි භාණ්ඩ සඳහා වන සීමාවන් ද කියුබානු රජය විසින් තාවකාලිකව ඉවත්කර ඇත. අගමැති මැනුවෙල් මාරෙරෝ කෟෟස් අද (15) රාජ්‍ය රූපවාහිනිය මගින් ජනතාව අමතා …
Continue Reading
‘චීන එන්නත්‘ කෙතරම් ඵලදායක ද ? – ජාත්‍යන්තර හෙළිදරව්වක් !
සිනොවැක් සහ සයිනොෆාම් එන්නත්, බොහෝ දිළිඳු සහ මැදි ආදායම් සහිත රටවල් භාවිත කරති චීනය නිෂ්පාදනය කරන ප්‍රධාන එන්නත් දෙක ගැන මෑතදී බොහෝ නිශේධනීය මාධ්‍ය වාර්තා එළිදැක්විණ; සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් දෙකම ලබාගත් බොහෝ දෙනාට කොවිඩ් රෝගය වැළඳුණ බව හෝ ඇතැමුන් මරුමුවට පත්වූ බව එම වාර්තාවල දැක්විණ. එම එන්නත මගින් බොහෝ ජීවිත බේරාගනු ලැබූ බව විශේෂඥයන් පවසන නමුත්, ඒ සමඟම එම …
Continue Reading
සෞඛ්‍ය අංශ වැඩේ කළා – කොවිඩ් එන්නත ලබා දුන් ලක්ෂ 03කගේ දත්තවල බරපතළ ගැටලු
කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මුල් දිනවල අදාළ එන්නත් ලබා ගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගෙන් සෞඛ්‍ය අංශ ලබාගත් දත්තවල බරපතළ ගැටලු සහ අඩුපාඩු පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඊයේ (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළිකළ යුද හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ මුල් අවස්ථාවේ ලක්ෂ 10කට එන්නත ලබා …
Continue Reading
සෞඛ්‍ය ඇමතිනියනි ! ස්ටාලින්ලා පටලවා ගනිමින් ‘රටට විහිළු සපයන්න එපා‘
රුසියාවේ ස්ටාලින් සහ ලංකාවේ ජෝසෆ් ස්ටාලින් පටලවාගනිමින් මෙවැනි බැරූරුම් අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යවරිය රටට විහිළු සැපයීම නොකළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මාහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. නිරෝධායන අත්අඩංගුව පිළිබඳව පොලිස් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුකරන සෘජු හෝ චෝදනාව පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහත තීරණ වසංගත විද්‍යාවට …
Continue Reading
‘රනිල්ගේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත‘ මහින්ද කරේ තියන් යන්නේ ඇයි ?
ඓතිහාසික වශයෙන් දෙකඩ වීමට තිබූ රට එක්සේසත් කළ ඊට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ 2015 දී මෙරට ජනතාව එම සිහසුනෙන් එළවා දැමීමට ප්‍රධාන වූ එක් කරුණක් විය. ඒ ඔහුගේ පාලන සමයේ දී සිදු වූ සයිටම් නැමැති පුද්ගලික උපාධි කඩය ආරම්භ කිරීමට ඔහුගේ රජයේ මැදිහත් වීමයි. චීනයට පසුව ආසියාවේ ඉතා ඉහළ ආර්ථික වර්ධන වේගයක් සහිතව තිබූ රට අවසානයේ ඇෆ්ගනිස්තානයේ ආර්ථික වර්ධන වේගයටත් පසුගාමී …
Continue Reading
මැතිවරණ කොමිසම ‘විධායකයේ රූකඩයක්’ බවට පත් කරමින් යනවා
පක්ෂ නායක, නීත්‍ය නියෝජිත, මැතිවරණ නිරීක්ෂණ රැස්වීම් නෑ සහකාර කොමසාරිස්වරුන්ට රැස්වීමක් දෙන්නේ නෑ. මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත්වී යනවා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ සෑම පාර්ශවයක් සමඟ ‘සාකච්ඡාකර තීන්දු ගැනීම මැතිවරණ දෙපාර්තමේන්තුව/ කොමිෂන් සභාව ඉතිහාසය පුරාම පවත්වාගෙන ගිය ව්‍යවහාරය යි. වත්මන් කොමිෂන් සභාව පත් වූ දින සිට මේ දක්වා පවත්වා ඇත්තේ කොමිෂන් සභාව හදුන්වා දීමේ එක පක්ෂ නායක රැස්වීම පමණී. නිත්‍ය නියෝජිතයින්ගේ …
Continue Reading
නගර 100ක් එකවර සංවර්ධනය කිරීම ඇරඹෙයි !
දීර්ඝ කාලයක් තිස්සේ රටේ සංවර්ධනය නොවූ නගර සියයක් එකවර අලංකරණය කර සංවර්ධනය කිරීම මේ මස අග දී ආරම්භ කෙරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) දින අරලියගහ මන්දිරයේ දී පැවති නාගරික සංවර්ධන අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී හෙළිදරව් විය. සෞභාග්‍යයේ දැක්ම අනුව ප්‍රධාන නගර හා ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාවය අවම කර සියලු ජනතාවට සමාන නාගරික පහසුකම් ලබාදීම …
Continue Reading
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ තානාපතිවරුන් 07 දෙනකු සමග හදිසි සාකච්ඡාවක්
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (14) ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය ඇතුළු මෙරට තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන් හත් දෙනකු හමුවී සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කී ෂෙන්හොන්ග්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් ලෝතර් සෙවුබර්ට්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මැටරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා …
Continue Reading
රට සම්පූර්ණයෙන්ම විවෘත කරන දිනය ගැන යුධ හමුදාපතිගෙන් ප්‍රකාශයක්
කොවිඩ් වසංගත තත්ත්වයේ බරපතළ සිදුවීමක් සිදු නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද (14) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ සමස්ත ජනගහනම ආවරණය වන පරිදි ලබන සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන …
Continue Reading