ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා බරපතළ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන
මෙරට පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ් බව හෙළි කළේය. ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව පර්යේෂකයන් අනාවරණය කර …
Continue Reading
මුදල් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය
පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය. 4(1),5(1),5(2),5(3),5(4),5(5),6(1),7(1),12බී,13(1),14,20 සහ17 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායකවරයා පැවසීය. මෙම වගන්තිවලින් 17 වැනි වගන්තිය මුළුමනින්ම ඉවත් කළ යුතු බවටත් සෙසු වගන්තිවලට සංශෝධන ගෙන ආ යුතු බවටත් එසේ …
Continue Reading
චීනය පුරා ඉබාගාතේ ගිය ‘අලි රැලේ වීර කතාව’
ලංකාවේ වනඅලි – මිනිස් ගැටුම නොවිසදෙන ගැටලුවක්. එයින් වනඅලි වගේම මිනිස් ජීවිත, විශේෂයෙන්ම ගොවීන්ගේ ජීවිත අනතුරට ලක්වෙනවා. ඒ වගේම බවභෝගත් විශාල වශයෙන් විනාශ වෙනවා. ඒත් අපි මේ කියන්න යන්නේ වනඅලි – මිනිස් ගැටුමේ අලුත්ම කතාවක්. මුළු ලෝකයේම, විශේෂඥයින්ගේ වගේම මාධ්‍යවල දැඩි අවධානය දිනාගත් කතාවක්. ඇතැම් විට මේ කතාව ඔබ මේ වන විටත් අසා ඇති. නමුත් එය සම්පූර්ණයෙන්ම කියවා නැති බව …
Continue Reading
මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ ක්‍රියාත්මක නොකිරීමෙන් ලීසිං පාරිභෝගිකයා අමාරුවේ
මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ ක්‍රියාත්මක නොකිරීමෙන් ලීසිං පාරිභෝගිකයා අසීරුවට පත්ව ඇතැයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. එහි සභාපති රංජිත් විතානගේ මහතා විසින් අද (17) දින නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සදහන් වේ. කොවිඩ් වසංගතයෙන් ජනතාවට පීඩාවට පත්ව ඇති නිසා මහ බැංකුවේ මූල්‍ය පාලන අංශය විසින් ලීසිං පාරිභෝගිකයාට සහනයක් ලබා දීම සදහා මැයි …
Continue Reading
කොවිඩ් ආසාදිත මරණ 167ක්
-
Editor
-
August 16, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඊයේ (15) කොවිඩ්-19 ආසාදිතයින් 167 දෙනකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) දින තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය පුද්ගලයින්ගෙන් 130 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 36 දෙනකු වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින්ය. වයස අවුරුදු 30ට අඩු අයෙක් ද මියගිය අය අතර වේ. මියගිය …
Continue Reading
ඇමති මාරුවෙන් නාමල්ට වාසි පිට වාසි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ. ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා – විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා …
Continue Reading
GMOA වෙතින් බරපතළ ප්‍රකාශයක් !
කොවිඩ්-19 අවදානම් මට්ටම්වල 4 වැනි මට්ටමට රට පත්ව ඇති බව ප්‍රකාශ කර එම මට්ටමට අනුව ගත යුතු ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (16) නිකුත් කළ නිවේදනයක් මගින් රජයෙන් ඉල්ලා සිටී. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා සමාජය තුළ පුද්ගල සංසරණය 80%ත් 90%ත් අතර ප්‍රමාණයකින් අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින එම සංගමය පවසන්නේ ඊට අදාළ පියවර කොවිඩ් කාර්ය …
Continue Reading
පවිත්‍රා සිය සමුගැනීමේ කතාවේදී ‘රජු – පුරෝහිත‘ උපමාවට ගෙන කළ සංවේදී කතාව
පුරෝහිතයා කිව්වා ලු ‘‘රජතුමනි මාව වළට දාපු එකත් ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත්වෙන්නේ ‘‘ කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ව ඉවත් කෙරුණේ තමා බලාපොරොත්තු නොවුණු මොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. ඇය ඒ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය සමුගැනීම වෙනුවෙන් …
Continue Reading
කිසිදු පුරවැසියෙක් ජනාධිපතිගේ තකතීරු තීරණ නිසා මිය යා යුතු නෑ – ජවිපෙ නායක අනුර
කොවිඩ් වසංගතය පාලනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල දැඩි ලෙස විවේචනය කළ ජනතා විමුක්ති පෙරමුණ “කිසිදු පුරවැසියෙක් ජනාධිපතිගේ තකතීරු තීරණ නිසා මිය යා යුතු නැහැ” යනුවෙන් අවධාරණය කළේය. අද අන්තර්ජාලයේ සජීවී විකාශයක් ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ නායක අනුර දිසානායක මේ බව අවධාරණය කර තිබිණි. එහිදී ඔහු දැක්වූ අදහස් පහත පළ වේ. “කොවිඞ් වසංගතය ඇතිවූ පසුව …
Continue Reading
ඇෆ්ගනිස්ථානයේ ජනපති පළා යයි – රටේම බලය තලේබාන් අන්තවාදීන් අතට
ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අංශ තවමත් මධ්‍යම කාබුල් පාලනය කරමින් සිටින නමුත් කොපමණ කාලයකටද යන්න පැහැදිලි නැත ඇෆ්ගනිස්ථානය මුළුමනින්ම තලේබාන් බලය අත්පත් කර ගැනීමේ අද්දර සිටින අතර කැරලිකරුවන් රටේ බොහෝ ප්‍රදේශ අල්ලා ගැනීමෙන් පසු අගනුවරට ළඟා වී තිබෙනවා. තලේබාන් සටන්කාමීන් සමග සාමකාමී ලෙස බල හුවමාරුවක් සහතික කිරීම සඳහා සාකච්ඡා පැවති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි. පසුගිය සති කිහිපය තුළ කාබුල්හි දහස් ගණන් …
Continue Reading