බ්‍රහස්පති අප්‍රේල් 10 වන දින අඟහරු වෙත සංක්‍රමණය වන වෙයි. මෙම රාශි 6 ට කුමක් වෙයිද දැන ගන්න
අප්‍රේල් 10 වන දින බ්‍රහස්පති තම රාශි චක්‍රය වෙනස් කරයි. රෝහිණී රාශියෙන් ඉවත් වූ පසු, බ්‍රහස්පති සවස 7:51 ට පමණ මෘගසිර රාශියට ඇතුළු වේ. ධනය හා සතුට ලබා දෙන බ්‍රහස්පතිගේ රාශි චක්‍රය මාරුවීම සමහර රාශි චක්‍ර සඳහා ඉතා ශුභදායක විය හැකිය. මෙම රාශි චක්‍රවල පුද්ගලයින්ට හොඳින් ආදායම් උපයා ගත හැකිය, නව රැකියා අවස්ථා ලැබෙනු ඇති අතර බොහෝ අපේක්ෂිත වැඩ නිම …
Continue Reading
ගර්භණී සමයේදී රක්තහීනතාවය: ඔබට අඩු රුධිර මට්ටම් ඇති බව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 7ක්
රක්තහීනතාවය / Anaemia යනු ඔබේ ශරීරයේ ප්‍රමාණවත් තරම් රතු රුධිර සෛල නොමැති වීම හෝ ශරීරයේ රතු රුධිර සෛල නිසි ලෙස ක්‍රියා නොකිරීමයි. එය ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය ප්‍රධාන වශයෙන් කුඩා දරුවන්ට, ගර්භනී සහ පශ්චාත් ප්‍රසව කාන්තාවන්ට සහ ඔසප් වීම සිදුවන නව යොවුන් වියේ ගැහැණු ළමයින්ට බලපායි. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 37ක් රක්තහීනතාවයෙන් පෙළෙනවා. ගර්භනී …
Continue Reading
චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් පිළිබඳව නිලධාරීන් අනතුරු අඟවයි
-
Editor
-
April 10, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන චිකුන්ගුන්යා වෛරසය පැතිරීමේ සැලකිය යුතු වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කනස්සල්ල පළ කර ඇති බව උපදේශක ප්‍රජා වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පැවසුවාය. චිකුන්ගුන්යා වෛරසය ප්‍රථම වරට 1956 දී ටැන්සානියාවෙන් හඳුනා ගත් බවත් පසුව 1960 දී ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වූ බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය. සැක සහිත රෝගීන් 190ක් වාර්තා වී ඇති බවත්, ඉන් 65ක් ධනාත්මක බව තහවුරු වී …
Continue Reading
ජනපති කැඳවූ පක්ෂ නායක හමුව අවසන්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 44%ක ආනයන තීරු බදු හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් වූ බව නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී අද (10) පැවැත්විණි. 44%ක නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ …
Continue Reading
මෙරට රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඇගයීමට – සෞඛ්‍ය ඇමැති
වාර්ෂික ව මෙරට සම්පූර්ණ රුධිර ඒකක 450,000 ක් පමණ එකතු කරනු ලබන ජාතික රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඉමහත් පිළිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරනු ලැබුයේ රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වාර්ෂික අධ්‍යයන සැසිවාරය සහ එම විද්‍යායතනයේ ඉදිරි වර්ෂය සදහා නව සභාපතිවරයා පත් කර …
Continue Reading
සිරි දළදා දැක්මේදී ප්‍රභූන්ට විශේෂ ප්‍රවේශපත් නැහැ- අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාහිමි
-
Editor
-
April 10, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන සිරි දළදා දැක්මේදී ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් විශේෂ පෝලිම් හෝ විශේ ප්‍රවේශපත් නොමැති බවත්, පවතින පෝලිම් භාවිතයෙන් දළදා වන්දනාවට පැමිණිය යුතු බවත් ශාස්ත්‍රපති . පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්කුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. මහා සංඝරත්නයට , විදේශ තානාපතිවරුන්ට, …
Continue Reading
වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට” සියලු කටයුතු සූදානම් – බුද්ධශාසන ඇමති
-
Editor
-
April 10, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට” සියල්ල සූදානම් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පැවසීය. 2025 සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් බුද්ධශාසන අමාත්‍යවරයා මේ බව පැවසීය. දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 සිට 27 දක්වා දින 10ක කාලයක් පැවැත්වෙන අතර, එම කාලයේ දේශීය සහ විදේශීය බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහනුවරට ළඟාවීමට නියමිත බවද පැවසුවේය. ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනය සහ …
Continue Reading
44%ක බද්ධ ක්‍රියාත්මක වුණොත් ලංකාවට වෙන දේ ADB හෙළි කරයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා පනවන ලද නවතම ආනයන තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි ආර්ථික බලපෑම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව (ADB) බරපතළ අනතුරු ඇඟවීමක් කර ඇත. භාණ්ඩ අපනයනයේ දැවැන්ත පහළ යාමක් වාර්තා වීම, අපනයන අභිමුඛ කර්මාන්ත අංශය මන්දගාමී වීම, ආයෝජක විශ්වාසය පහළ වැටීම හේතුවෙන් සෘජු විදෙස් ආයෝජන ගලාඒම හා දේශීය ප්‍රාග්ධන ප්‍රසාරණය පහළ යාම, රැකියා වියුක්තිය …
Continue Reading
පරාටේ නීතිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබුණු සහන කාලය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කැපවී සිටින බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය 2025 මාර්තු 31 දිනෙන් අවසන් විිය. ඒ අනුව 2025 මාර්තු 31 දින …
Continue Reading
අලුත් අවුරුදු සමයේ ‘ගිනිකෙළි අනතුරුවලින්’ දෙනෙත් රැක ගන්නේ කෙසේ ද ?
සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ බාල තරුණ වැඩිහිටි බොහෝ දෙනා ගිනිකෙළි සමග අවුරුදු සතුට භුක්ති විඳීමට හුරුවී සිටිනවා.අනාරක්ෂිත ලෙස රතිඤ්ඤා භාවිතය හේතුවෙන් අවුරුදු සමයේ බොහෝ දෙනා සිය දෙනෙත් අනතුරට පත්කර ගන්නවා. මෙලෙස සිදුවන අනතුරු නිසා නව අවුරුද්දේ ආරම්භය රෝහල්ගත කිරීමේ සිට ජීවිතාන්තය දක්වා දෑස් අහිමි වීම හෝ ස්ථිර පෙනීම අඩුවීමක් සිදුවිය හැකියි. සමීක්ෂණ දත්ත අනූව ගිණිකෙලි ද්‍රව්‍ය නිසා ඇතිවන …
Continue Reading