සර් ජෝන් කොතලාවලට, ආර්. ප්‍රේමදාසට සහ ගෝඨාට ස්තුති වන්ත විය යුතු ඇයි – ජනපති රහස හෙළි කරයි

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට සැලසු. ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබා දෙනවා – ජනපති. බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක්...

විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුවේද සංශෝධනයක්

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. එසේම මාසිකව රුපියල්...

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂක විධිවිධාන ගැන ජනපති කළ යෝජනාව

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත්...

ජනාධිපති කාර්යාලයේ භික්ෂු සම්බන්ධීකරණ ඒකකය විවෘත කෙරේ

රට ආර්ථික සහ සමාජයීය වශයෙන් නඟා සිටුවීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම හිමි වෙනවා – මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ. ශාසනික වශයෙන් අර්බුද රැසක් නිර්මාණය වී තිබෙන යුගයක මෙවැනි ආයතනයක් විවෘත කිරීම...

විදුලි මිල සංශෝධනයේ වාසි ගැන ‘ඇමැති කාංචන‘ කළ හෙළිදරව්ව

නව විදුලි මිල සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවටයි. වසර තුනකින් විදුලි ගාස්තු තවත් පහළට – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර. විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින්...

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත. “විධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණක් සහ තිරසාර ආර්ථික පරිවර්තනයක් තුළින් 2048 වන විට සංවර්ධිත මගේ රට”...

ජනාධිපතිවරණයත් සමඟ ක්‍රියාත්මක වන මැතිවරණ වියදම් නියාමන පනත

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත  පළමු වරට ක්‍රියාත්මක වනු ඇත්තේ 2024 ජනාධිපතිවරණයේ දී ය.  මෙරට පුරවැසියන් තබා, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම්වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් නව පතත මගින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සිදු කරනු ලබන බලපෑම පිළිබඳ නිසි තක්සේරුවක් ඇතිව සිටින්නේ දැයි සැක...

ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්

ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් මෙම තරගාවලියේ මූලික...

පිළිකා මර්ධනයට LPL අත හිත

අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය කෙතරම් අගනේ ද?   දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා...

ජනපතිවරණයට එරෙහි නීතීඥයාගේ පෙත්සම ඉවත දමයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් 500,000ක නඩු ගාස්තුවක් සමග නිෂ්ප්‍රභ කරන ලදී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ...
Loading posts...

All posts loaded

No more posts