දේශගුණික විපර්යාස පිළිබඳ සංවාදයකට ඇමෙරිකාව සහ ඉන්දියාව මුලපුරයි

දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්ති න්‍යාය පත්‍රය 2030 – ඉන්දු ඇමරිකා  ද්විපාර්ශික හවුල්කාරිත්වය යටතේ මෙය සංවාදයට ගැණින. ඉන්දීය පරිසර, වනාන්තර හා දේශගුණික කටයුතු අමාත්‍ය භූපේන්දර් යාදව් සහ දේශගුණය සඳහා වූ ඇමරිකානු විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී නවදිල්ලි නුවරදී මේ පිළිබඳ සාකච්ඡාවට ගැණින. දේශගුණික විපර්යාස හා  මූල්‍ය  සවිබලකරණ සංවාදය යනු දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්ති 2030 න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාර්ග දෙකෙන් …

Continue Reading

ඇෆ්ගනිස්ථානයේ කාන්තා යොවුන් පාපන්දු කණ්ඩායම පකිස්ථානයට පලා යයි

ඇෆ්ගනිස්ථානයේ කනිෂ්ඨ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දේශ සීමාව තරණය කර පකිස්ථානය වෙත පැමිණ තිබේ. තලෙයිබාන් සංවිධානය විසින් කාන්තා අයිතිවාසිකම් කඩ කරනු ඇතැයි යන බිය මධ්‍යයේ පසුගිය මාසය තුළ මෙම දැරියන් සැඟවී සිට ඇත. ඔවුන් පසුගිය මාසයේ කාබුල් නගරයෙන් පිටතට ගිය නමුත් විදේශ ගමන් බලපත්‍රය සහ අනෙකුත් ලියකියවිලි නොමැති නිසා අතරමංව සිටි බව වාර්තා වේ. සාමය සඳහා වූ පාපන්දු පුණ්‍යායතනය පාකිස්ථානයට …

Continue Reading

NMRA දත්ත ගිල්ලේ කවුද ?

වසංගත තත්ත්වය පමණක් නොව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයට තුඩු දී ඇති සිද්ධියක් බවට පත්ව ඇත. පසුගිය සමයේදී මේ සම්බන්ධව මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුවිය. ජුලි මස මුල දිනකදී මේ දත්ත මැකී ගිය බව පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි.  මෙම සිද්ධිය පිටුපස සැබෑවටම ක්‍රියාත්මක වී ඇත්තේ අදිසි හස්තයක් බවට වූ කතාබහක් මේ වනවිට නැවතත් ඉස්මතු වෙයි. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම පිටුපස සිටින ප්‍රබල චරිතය වන්නේ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් ඉෂ්ට කරනු ලබන දේශපාලන බලවතෙකු යැයි පැවසේ. ඔහු පෞද්ගලික සමාගමක් වෙත ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස …

Continue Reading

කඩිනමින් පාසල් ආරම්භ කිරීමට අවධානය

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (15) පැවති සාකච්ඡාවකදී අවධානය යොමු විය. ඒ අනුව පාසල් ආරම්භ කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරීමටත් මෙහිදී තීරණය විය. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ …

Continue Reading

2021 අංක 18 දරන මුදල් පනත අද සිට බලාත්මකයි

2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය. ඉකුත් 07 වැනිදා මෙම පනත කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු එය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.ඊට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව  44 කි. මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් …

Continue Reading

ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට

දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික්- v එන්නත් 120000 ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මෙහි පළමු එන්නත ලැබූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙම දෙවන මාත්‍රාව ලබා දීමට නියමිත අතර ඒ අනුව මෙරට  ස්පුට්නික්- v එන්නතෙහි පළමු මාත්‍රාව ලැබූ සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් වනු ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ 150000 ක පිරිසක් සඳහා ස්පුට්නික් එන්නත ලබාදුන් …

Continue Reading

ලොහාන් රත්වත්තේ ඉවත් වුණේ කෑල්ලකින් – තව දුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක්

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන් හිදී හටගත් සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වුවත් ඔහු තව දුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයේ දිගටම කටයුතු කරන බව වාර්තා වේ. මේ අතර ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස් වුණා ද ? නැතහොත් ඔහුට ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයා දැනුම් දුන්නාද …

Continue Reading

ලෝකය අපායක් වන දිනය අතළග – අලුත්ම සමීක්ෂණයක් කියයි

1980 සිට 2009 දක්වා වූ දීර්ඝ කාලීන සාමාන්‍යයට සාපේක්ෂව මෑත දශකය තුළ උපරිම උෂ්ණත්වය 0.5C කින් ඉහළ ගොස් ඇති බව බීබීසී විශ්ලේෂණයෙන් සොයාගෙන ඇත. නමුත් මෙම වැඩි වීම් ලොව පුරා එක හා සමානව දැනී නැත: නැගෙනහිර යුරෝපය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 ට වඩා වැඩි වූ අතර ආක්ටික් සහ මැදපෙරදිග ප්‍රදේශ වල සෙල්සියස් අංශක 2 ට …

Continue Reading

පසුගිය වසරේ දියත් කළ කෘෂිකර්ම වැඩසටහන් 22ක ප්‍රගතිය සමාලෝචනයට

දේශීය කිරි ගොවියා, හේන් ගොවියා හා කුඹුරු ගොවියා රැක ගෙන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය  උදෙසා ඉකුත් වසරක කාලය තුළ ප්‍රතිපත්ති තීරණ මත වැඩසටහන් 22ක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් හා කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු හා ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (14) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. මෙහිදී …

Continue Reading

බන්ධනාගාරවල යකා නැටූ ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙයි

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වෙයි. ඒ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබීය.

Continue Reading