පියයුරු පිළිකාවලට සදහටම සමුදෙන්න කැමතිද ?
පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුල ම පිළිකාවක් වගේම කාන්තාවන් අඩුවෙන්ම අවධානය යොමු කරන රෝගයක්. ඊට ඔවුන් සතු අඩු දැනුම, සමාජ – සංස්කෘති කරුණු වගේම ආර්ථික කරුණුත් තිබිය හැකියි. ඒත් මේ මොන කරුණු ඉදිරිපත් කරමින් පියයුරු පිළිකාව ගැන අවධානය අඩු කිරීම මාරාන්තික කරුණක්. නැතිනම් මාරයාට අත වැනීමයි ! පියයුරු පිළිකා සදහා හේතු විය හැකි කරුණු රැසක් මේ වන විට හදුනා ගෙන …
Continue Reading
වසර 900ක් පැරණි ‘යෝධ කුරුස යුද්ධ කඩුව‘යළි හමුවෙයි
ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ නොගැඹුරු මුහුදේ ගවේෂණය කරමින් සිටි ආධුනික කිමිදුම්කරුවෙකු වසර 900 කට පෙර කුරුස යුද්ධ නයිට්වරයෙකුට අයත් යැයි සැලකෙන කඩුවක් සොයාගෙන ඇත. සාගර ජීවීන්ගෙන් දැඩි ලෙස වැසී තිබූ අඩි 3.3ක දිගින් යුතු කඩුව වැලි බවත් වීමෙන් පසු නැවත මතු වූ බව විශ්වාස කෙරේ. ඊශ්‍රායල් පුරාවස්තු අධිකාරිය පැවසුවේ පිරිසිදු කර විශ්ලේෂණය කළ පසු එය මහජන ප්‍රදර්ශනයට තබන බවයි. 1095 දී …
Continue Reading
අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 දා දක්වා දීර්ඝ කරයි
දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 ඉරිදා අළුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන මෙන් ජනපතිවරයා නියෝග කර ඇතැයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (20) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
Continue Reading
ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකාය ඇරඹේ
-
Editor
-
October 19, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්තියට සමගාමීව ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රී ලාංකික ජාතිය අසීරු අවස්ථාවන්ට මුහුණපාන අවස්ථාවලදි සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ අතිරේක ප්‍රහාරක සේනාංක සහ විශේෂ ක්‍රියාන්විත බලකාවලින් සමන්විත ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා …
Continue Reading
ඇෆ්ගනිස්ථානයේ දේශපාලනික වෙනස් වීම ඉන්දියාවේ ආරක්ෂාවට සිදු කරන බලපෑම
ඇෆ්ගනිස්ථානයේ අනාගතය සඳහා එහි විවිධ ද්විපාර්ශ්වික, ත්‍රෛපාර්ශ්වික හා බහුපාර්ශ්වික සබඳතා, පාකිස්තානය සමඟ රහසිගත ගණුදෙනු සහ 2019 අවසාන භාගයේදී ඇෆ්ගන් ජාතික හමුදාවට වැඩි මෙහෙයුම් පාලනය පැවරීම යන සියල්ල ගෞරවනීය පිටවීමක් සඳහා ගැලපේ.ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට එක්සත් ජනපදයට තිබූ රුචිය නැති වූ විට, පිටවීමේ ප්‍රතිපත්තියක් සඳහා වැඩ කිරීම ආරම්භ කළ අතර, ‘හොඳ’ සහ ‘නරක’ තලේබාන්වරුන් අතර වෙනස හඳුනා ගැනීමට පටන් ගත්හ. 2020 පෙබරවාරි …
Continue Reading
ගුරු විදුහල්පති ඉල්ලීම් දිනා දීමේ වගකීම ජනතාව විසින් භාර ගත යුතුයි
ගුරුවරුන් සහ දෙමාපියන් අතර ගැටුමක් නිර්මාණය කිරීමට ආණ්ඩාව ගෙන යන කුමන්ත්‍රණවලට හසු නොවී ගුරු විදුහල්පති ඉල්ලීම් දිනාදීම වෙනුවෙන් ජනතාව ද එක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව අවධාරණය කරමින් අද (19) මාධ්‍ය හමුවක් පැවැත්වීය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ එම මාධ්‍ය හමුවේදී පළ කළ සම්පූර්ණ අදහස් මෙසේය. “පසුගිය කාලය පුරාම ගුරුවරුන්, විදුහල්පතිවරුන් …
Continue Reading
නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්කර ගන්නා නඩු සම්බන්ධයෙන් හේතු කියන්න ඕනෑ
නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් හේතු ජනතාවට පැහැදිලි කළ යුතු බවජාතික ජන බලවේගයේ නීතිඥවරුන් පෙන්වා දෙති. පසුගිය 17 වෙනිදා එම නීතිඥවරුන් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අවධාරණය කළ අතර එහිදී ඔවුන් දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ. “ “නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වුණු හැම මොහොතකම ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස ජනතාව දැනුවත් කර තිබෙනවා. මේ …
Continue Reading
ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය
-
Editor
-
October 19, 2021
-
පුවත් සහ වාර්තා
-
0 Comments
දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ගව ඝාතනය තහනම් කිරීම රජය තීරණය කළ බව අද (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතිපතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව, ගව ඝාතනය තහනම් කිරීමට අදාළ නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමට සහ ගව ඝාතනය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද නීති සංශෝධනය කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අවසර ලැබී ඇත. පහත සඳහන් පනත් හා …
Continue Reading
කුකුළු කෑම මිල අහස උසට – බිත්තරයක සිල්ලර මිල ඉහළට
කුකුළු ආහාර සහ අනෙකුත් ද්‍රව්‍යවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් බිත්තරයක විකුණුම් මිල රුපියල් 20-21 දක්වා ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කුකුළු මස් සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය. කිකිළියන් පෝෂණය කිරීම සඳහා භාවිතා කරන ධාන්‍ය වල මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ කුකුළු ගොවීන්ට බිත්තරයක මිල වැඩි කිරීමට සිදු වූ බව ඔහු පැවසීය. කුකුළු කෑම ලෙස බහුලව භාවිත කරන …
Continue Reading
ජනතාවගේ හැසිරීම අවුල්: සීමා කිරීම් වසර අවසානය දක්වා ඕනෑ
-
Editor
-
October 19, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ඉඩ දීම සුදුසු නෑ ජනතාවගේ අනවශ්‍ය සංචලනය මැඩපැවැත්වීම සඳහා මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා යම් යම් සීමා කිරීම් යටතේ සිටීමට සිදු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු අද (19) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ සති අන්තයේ මිනිසුන් හැසිරෙන ආකාරය අනුව බොහෝ තීරණය වනු ඇති බවයි. “පසුගිය අවුරුදු උත්සව සමයේදී මිනිසුන් විනෝද …
Continue Reading