තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වංචා – දූෂණ ගැන COPE හෙළිදරව්වක්

අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන්න – කෝප් කමිටු සභාපතිවරයා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට  සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට දැනුම් දෙයි. යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු ගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ඉක්මවා රුපියල් 80,560,914 ක් වැය කිරීම සම්බන්ධයෙන් කෝප්  කමිටුවේදී අනාවරණයක් ආයතන අතර සහයෝගිතාව රාජ්‍යයේ ඉදිරි ප්‍රගමනයට ප්‍රමුඛ සාධකයක් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී …

Continue Reading

2026 දී T20 ලෝක කුසලාන සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2026 T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ලබා ගැනීමට සූදානම් වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය. ICC විසින් එහි ඉදිරි තරඟාවලි අටක් සඳහා සත්කාරක රටවල් 12 හි නම් පහත පරිදි ප්‍රකාශයට පත් කරන ලදී. 2024 T20 ලෝක කුසලානය: ඇමරිකා එක්සත් ජනපදය, බටහිර ඉන්දීය කොදෙව් 2025 චැම්පියන්ස් කුසලානය: පකිස්ථානය 2026 T20 ලෝක කුසලානය: ඉන්දියාව, ශ්‍රී ලංකාව …

Continue Reading

රට පුරා පාසල්වල 6,7,8, සහ 9 ශ්‍රේණි 22 අරැඹෙයි

රජයේ සහ රජයේ අනුමත පාසල් හි 6,7,8, සහ 9 ශ්‍රේණිවල අධ්‍යාපන  කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. එම ශ්‍රේණි ආරම්භ කිරීමත් සමඟ පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි  සිදු කරන බව ද දුරස්ථභාවය සහ සෞඛ්‍ය නිර්දේශ අනුව එක් පන්තියකට එක් දිනකදී කැඳවිය යුතු සිසුන්  සංඛ්‍යාව තීරණය කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙන …

Continue Reading

රථවාහන වැරැදි දඩ ගෙවන අලුත් ක්‍රමයක්

රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවීමේදී ‘ඔන්ලයින් තාක්ෂණයෙන්’ ගනුදෙනු කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි. රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල්, වරද සිදුකළ ස්ථානයේදීම ගෙවීම සිදුකළ හැකි වන පරිදි නිති සම්පාදනය කිරීම සහ ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණ්‍ය යොදා ගන්නා ආකාරය පිළිබදව සාකච්ඡාවක් අද (16) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වි තිබේ. මෙම නව ක්‍රමවේදය …

Continue Reading

අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචියට

අවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගත් පවුල් 12,000 ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද  (16) දින උපදෙස් දුන්නේය. අයහපත් කාලගුණය හේතුවෙන්  ආපදාවන්ට  ලක්වූ ජනතාවට  සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා  මේ බව අවධාරණය කළේය. විපතට පත්වූවන් සඳහා සහන සැලසීම හා වන්දි ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති …

Continue Reading

රුසියාව ඉන්දියාවට S-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සැපයීම අරඹයි

2018 දී ඉන්දියාව සහ රුසියාව දිගු දුර මතුපිට සිට ගුවනට මිසයිල පද්ධති සඳහා ඩොලර් බිලියන 5.43 ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ඇත. රුසියාව විසින් ඉන්දියාවට S-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සැපයීම ආරම්භ කර ඇති අතර පළමු කොටස 2021 අවසන් වන විට ලබා දෙනු ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි. “රුසියාව ඉන්දියාවට S-400 ගුවන් ආරක්ෂක පද්ධතිය සැපයීම ආරම්භ කර ඇති අතර, …

Continue Reading

රට ගොඩගන්න නම් ආණ්ඩුව ගංජා වැවිය යුතුයි – ඩයනා ගමගේ ආණ්ඩුව කියයි

විදේශ විනිමය උපයන ව්‍යාපාරයක් බව පවසමින් ගංජා නීතිගත කර රාජ්‍ය අනුග්‍රහය මත වගා කරන ලෙස රජයට සහාය දක්වන සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද (16) රජයට යෝජනා කළා. චීනය සහ කෙන්යාව වැනි අනෙකුත් රටවල් තේ වගා කිරීම ආරම්භ කර වෙළඳපළ කොටසෙන් වැඩි කොටසක් අත්පත් කර ගෙන ඇති බැවින් තේ වාණිජ වගාවක් ලෙස තවදුරටත් වගා කළ නොහැකි …

Continue Reading

‘අපේ ආණ්ඩුවේ වාසගමට තනතුරු නෑ‘ – සජිත් ප්‍රේමදාස

“ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු වෙන්නේ නෑ. ඒ වෙනුවට කුසලතාවයට, දක්ෂතාවයට, හැකියාවට තැන ලබාදී රටත් ජනතාවත් දිනවන යුගය බිහිකරනවා.” යැයි අද (16)  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය. වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ …

Continue Reading

අර්බුදය එක පාරක – අයවැය තව පාරක – සුනිල් හඳුන්නෙත්ති

දැවැන්ත ආර්ථික අර්බුදයක් රට මුහුණ දී  ඇති මොහොතක ජනතාවට කිසිඳු සහනයක් නොදෙමින් ඉදිරිපත් කරනු ලැබූ අයවැයෙන් තහවුරු වන්නේ ජනතාව බරපතළ ලෙස රවට්ටමින් අර්බුදය එකපාරකත් අයවැය තව පාරකත් ගමන් කිරීමක් බව ජවිපෙ දේශාපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. පසුගියදා පාර්ලිමේන්තුව හමුවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (16) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු …

Continue Reading

බැසිල්ගේ අයවැයෙන් ජනතාවට මොකද වෙන්නේ ? 43 සේනාංකයේ විග්‍රහය

43 සේනාංකයේ ආර්ථික කමිටුව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය අය-වැය ලේඛණය සම්බන්ධයෙන් අද (නොවැම්බර් 15) දින මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබිණ. එහිදී අදහස් දැක්වූ ආචාර්ය, නීතීඥ ශානුක සෙනරත් මහතා සඳහන් කළේ රාජ්‍ය අය-වැය ලේඛණයෙන් යෝජනා කර ඇති පරිදි රාජ්‍ය ආදායම වැඩි කරගැනීම සඳහා වක්‍ර බදු ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වයක් ලබා දීම සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩාවට පත් …

Continue Reading