ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් …

Continue Reading

Skype අද සිට මෙහෙයුම් නවතයි

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම අද (05) සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ. පසුගිය මාර්තු මස ස්කයිප් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවය. එම මෙහෙයුම් නැවැත්වීමෙන් පසුව ස්කයිප් ගිණුම් හිමියන්ට එම මුරපද සමග Microsoft …

Continue Reading

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරයුම්

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය. වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරන ලෙස ජනාධිපතිවරයා වින්ගෲප් සමූහයට ආරාධනා කළේය. වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාමයන් ගොඩනැගීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ …

Continue Reading

ජනපති වියට්නාම ජනපති හමුවෙයි

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය. වියට්නාම ජනාධිපති මන්දිරය වෙත අද (05) උදෑසන ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර, ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක්විය. පිළිගැනීමේ උත්සවයේදී දෙරට නායකයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ ජාතික …

Continue Reading

ජනපතිට එරෙහි අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව CIDයට පැමිණිල්ලක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ඔලුව යන අයට එරෙහිව ඊයේ (04) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම යොදා ගනිමින් සිදු කරන …

Continue Reading

ගබ්සා වීමේ රෝග ලක්ෂණ සහ වැළැක්වීමේ උපදෙස්

මවක් වීමේ හැඟීම තමයි ලස්සනම හැඟීම. මවක් මාස නවයක් තිස්සේ තම රුධිරයෙන් දරුවා පෝෂණය කරනවා. ඇය දරුවා එළියට එන තුරු ආශාවෙන් බලා සිටිනවා. නමුත් බොහෝ කාන්තාවන්ට මෙම ගැබ්ගැනීමේ කාලය ඉතා අපහසු වෙනවා. මේ දුෂ්කර කාලයේදී මව මුලින්ම සිතන්නේ තම දරුවා ගැනයි. ඇගේ සිතේ ඇත්තේ එක දෙයක් පමණයි. ඇගේ දරුවා ආරක්ෂිතව ඉපදිය යුතුයි. කෙසේ වෙතත්, සමහර විට පළමු මාස ​​3 තුළ ගබ්සා …

Continue Reading

විටමින්, ප්‍රෝටීන් සහ අනෙකුත් අතිරේක ඔබේ වකුගඩු වලට කරන බලපෑම ගැන ඔබ කොතරම් දැනුවත් ද ?

වර්තමානයේ බොහෝ ආහාර පාන වර්ග මිශ්‍ර කර ඇත. දුර්වල ආහාර වේලක් නිසා ශරීරයට නිසි ප්‍රමාණයට පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන අතර මිනිසුන්ට ඒ වෙනුවෙන් අතිරේක වෙත යොමු වීමට සිදුවේ. මෙම අතිරේක මගින් ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ නොමැතිකම සපුරාලන නමුත් ඒවාට බොහෝ අවාසි ද ඇත. මෙම අතිරේක මගින් අභ්‍යන්තර අවයව ඇතුළු වකුගඩු වලට විශාල හානියක් සිදු වේ. මේ අනුව, ඔබ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් නොගෙන අතිරේක …

Continue Reading

ජනපතිගේ වියට්නාම් රාජ්‍ය සංචාරය 04 දා ඇරඹෙයි

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වන දා සිට 06 වන දා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා මැයි 03 වැනි දින රාත්‍රියේ දිවයිනෙන් බැහැර වනු ඇත. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ මෙම වියට්නාම් රාජ්‍ය සංචාරය …

Continue Reading

අවධමනය තවදුරටත් පහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආරම්භ වූ අවධමන තත්ත්වය ලිහිල්වීම 2025 අප්‍රේල් මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 2.6ක අවධමනයට සාපේක්ෂව 2025 අප්‍රේල් මාසයේ …

Continue Reading

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා (30) සිය සහතිකය සටහන් සටහන් කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2025.04.08 දින පැවැත්වුණු , කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු …

Continue Reading