ලකුණු 500ක ඉලක්කය සිහිනයක් වෙයි
ඉලක්කය ලකුනු 500 කට එහා ලකුණු සංඛ්‍යාවක් වුවද අවසන් කඩුලු 7 ම ලකුණු 105 කදී දවා ගැනීමට රොස්ටන් චේස් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 400 කට ලකුණු 14 ක් අඩුවෙන් හෙවත් ලකුණු 386 කදී නිමාවට පත්විය. ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් කිරීමේදී තරගය ඇරැඹි පළමු පැයේදී ශතක ලාභී දිමුත් …
Continue Reading
මැනිං වෙළෙඳපොළ පාළුවෙයි
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ගොවීන්ගේ විරෝධතා හේතුවෙන් එළවළු සැපයුම අඩාල වීම හේතුවෙන් මැනිං වෙළඳපොළ අද (22) පාළුවට ගොස් තිබුණේය. පාරිභෝගිකයින්ගේ පැමිණීම ඉතා දුර්වල වූ අතර ව්‍යාපාරිකයින් ද සිටියේ අතලොස්සකි. දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු සැපයුම අතිෂය සීමිත වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ සදහන් කළහ. එළවළු සැපයුම සීමිත වීම හේතුවෙන් ඒවායේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ අතර එම තත්ත්වය තව දුරටත් …
Continue Reading
ඉන්දීය නාවික හමුදාවට රහසිගත මිසයිල සහිත නෞකාවක්
අයි.එන්.එස් විශාකාපට්නම් යනු පළමු රහසිගත මිසයිල විනාශකාරී නෞකාවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉරිදා මුම්බායි හි නාවික තටාකාංගණයේදී අයි.එන්.එස් විශාකාපට්නම් නෞකාව නිල වශයෙන් ඉන්දීය නාවික හමුදාවට භාර දුන්නේය. අයි.එන්.එස් විශාකාපට්නම් දේශීය වානේ DMR 249A භාවිතයෙන් ඉදිකර ඇති අතර එය ඉන්දියාවේ ඉදිකරන ලද විශාලතම රහසිගත මිසයිල සහික නාවුක යාත්‍රා වේ.සමස්ත දිග මීටර් 163 ක් සහ ටොන් 7,400 කට වඩා වැඩි විස්ථාපනයක් …
Continue Reading
ඉන්දු – ශ්‍රී ලංකා සහ මාලදිවයින් නාවික හමුදා ඒකාබද්ධ යුද අභ්‍යාසයයක
-
Editor
-
November 22, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මෙම වසරට අභ්‍යාසය ආරම්භ කර වසර 30ක් සපිරේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සෙනසුරාදා සිට දින පහක ඒකාබද්ධ ද්විවාර්ෂික යුධ අභ්‍යාසයක් වන ‘දොස්ති’ ආරම්භ කර ඇත. ඉන්දියාව-මාලදිවයින-ශ්‍රී ලංකාව යන ත්‍රි-පාර්ශ්වික අභ්‍යාසය ‘දොස්ති’ හි අරමුණ වන්නේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීම සහ අන්තර් ක්‍රියාකාරීත්වය අභ්‍යාස කිරීම සහ රටවල් තුනේ වෙරළාරක්ෂක භටයන් අතර සහයෝගීතාව ගොඩනැගීමයි. පසුගිය වසර දහය …
Continue Reading
මින් පසු සහනාධාර දෙන්නේ කාබනික ගොවිතැනට පමණයි – ජනපති
කාබනික ගොවිතැනට පමණක් සහනාධාර … අඩුපාඩු හඳුනාගෙන ඊළග කන්නයට සූදානම් වන්න … ගොවීන් නිසි ලෙස දැනුවත් කර නැහැ … නිවැරදි දේ වෙනුවෙන් කැපවිය යුතු බවට ජනපති නිලධාරීන්ට දැඩිව අවධාරණය කරයි … රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, …
Continue Reading
අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ සම්මත විය. විසර්ජන පනතට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 60ක් පමණි. සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු විසර්ජන පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ …
Continue Reading
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවළු මිල සහ විශේෂතා
ලාභ ගන්න ගොවීන් කරන කූඨ වැඩ ගැන චෝදනා එළවළුවල ගුණත්වය අන්තට බැහැලා අතරමැදි ජාවාරමුන් නිසා එළවළු මිල අහස උසට යනවා නුවරඑළිය ඇතුළු උඩරට ප්‍රදේශවලින් අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබීමේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වුව ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (22) දින අළුයම කැරට්, ලීක්ස්, බෝංචි, අර්තාපල් වැනි එළවළු සීමිත ප්‍රමාණයක් ලැබී තිබුණු බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. ලැබී තිබුණු …
Continue Reading
මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසනය ගැන කතානායකට පැමිණිල්ලක්
අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ. පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් සිය ලිපිය යොමු කර ඇති සභාපතිනිය සදහන් කර ඇත්තේ මීට පෙර අවස්ථාවලද වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් …
Continue Reading
පළමු දිනයේදීම පිතිකරුවෝ වැඩි වාසි ගෙනෙති
මාස 8 කට පසුව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (21 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේදීත් යළි ලකුණු අතර පැමිණීමට දිමුත් කරුණාරත්න සමත්වීම නිසා තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හරවා ගැනීමට හැකියාව ලැබිණ. තෙවැනි දිනය වන විට කඩතොලුවීමට ඉඩ ඇතැයි අනුමාන කෙරෙන ගාල්ල තණතීරුවේදී මන්දාලෝකය නිසා පළමු දිනය ක්‍රීඩාව අහවර කරන විට කඩුලු 3 කට ලකුණු …
Continue Reading
සම්භවය හඳුනාගත නොහැකි COVID-19 රෝගීන්ගේ ඉහළ යාමක්
මේ අතර, COVID-19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ තම දරුවන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට COVID රෝග ලක්ෂණ ඇත්නම් හෝ ධනාත්මක රෝගියෙකුගේ පළමු සම්බන්ධතා බවට පත් වුවහොත් තම දරුවන් පාසල්වලට නොයවන ලෙසයි. මේ වන විට රට තුළ හඳුනාගත් COVID-19 රෝගීන්ගේ සම්භවය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව සෞඛ්‍ය බලධාරීහු අද (21) ප්‍රකාශ කළහ. සෞඛ්‍ය …
Continue Reading