කෝන්වෝල් ශ්‍රී ලංකාවේ සිහින බිද දමයි
අවසන් කඩුලු 4 ඉක්මනින් දවා ගනිමින් පළමු ඉනිමේ වැඩි වාසියක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණද ඊට වඩා හොඳින් තරගයට අවතීර්ණ වූ සද්දන්ත සිරුරැත් රැකීම් කෝන්වෝල් ප්රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පසු පෙළ පිතිකරුවෝ සත්කාරකයින්ගේ බලාපොරොත්තු සුන් කළහ. කඩුලු රකින්නා වන ජොෂුවා දා සිල්වා සමඟ එක්වූ කෝන්වෝල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් තබමින් මුලු ලකුණු සංඛ්‍යාව 200 ඔබ්බට රැගෙන ගියහ. සුරංග …
Continue Reading
ඩ්‍රෝන යානා ජාතික ආරක්ෂාවට තර්ජනයක් – ඉන්දියාවට එක්සත් ජාතීන්ට කියයි
ඉන්දියාවේ ස්ථාවරය වන්නේ ආයුධ සැපයීමේ උවදුර ආමන්ත්‍රණය කිරීමේ මූලික වගකීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජික රටවලට පැවරී ඇති බවයි. අනෙකුත් සාමාජික රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත දේශසීමා හරහා නීතිවිරෝධී ආයුධ සැපයීම සඳහා ඩ්‍රෝන යානා වැනි උසස් තාක්ෂණයන් භාවිතා කරන රාජ්‍යයන් අවිවාදයෙන් හෙළා දකින ලෙස ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. “ත්‍රස්තවාදී සංවිධාන විසින් අත්පත් කරගත් කුඩා අවිවල පරිමාව වැඩිවීම …
Continue Reading
චීනයට අභියෝගයක් වෙමින් ‘ගෝලීය ප්‍රාග්ධන කේන්ද්‍රය‘ බවට ඉන්දියාව පත්වෙයි
බීජිං සිය තොරතුරු තාක්ෂණ අංශයට නියාමන ප්‍රහාරයක් එල්ල කිරීම චීනයේ ආයාචනයෙන් යම් පැහැපත් බවක් ගෙන ඇති බව වාර්තාව සඳහන් කරයි. පසුගිය ඉරිදා නිකුත් වූ Nikkei Asia හි වාර්තාවකට අනුව, ඉන්දියාව ප්‍රථම වරට ලොව පුරා ව්‍යාපාර ප්‍රාග්ධන මුදල් ලබා ගනිමින් සිටින අතර, එය රටේ ව්‍යවසායකයින් සඳහා විශිෂ්ට අවස්ථාවක් පෙන්නුම් කරයි. එහි විශ්ලේෂණයේ දී, Nikkei ආසියාවේ ගෝලීය ව්‍යාපාර ප්රාග්ධනය සඳහා වඩාත් යෝග්‍ය …
Continue Reading
කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව නාය යෑම කඩිනමින් යථා තත්ත්වයට
-
Editor
-
November 23, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට පියවර මාර්ගය මංතීරු තුනක් සහිතව හා බෑවුම පැත්තේ මීටර් 3ක් පළල තීරුවක්, නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හදුන්වා දීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද පියවර කොළඹ නුවර මාර්ගයේ නාය යෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට …
Continue Reading
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට
-
Editor
-
November 23, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2014 /12/22 වැනි දින සිට හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පියවර ගෙන තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ නොවැම්බර් 22 දා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ග්ලයිපොසෙට් (Glyphosate) ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය, විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ …
Continue Reading
බිත්තර මිල ඉහළට
බිත්තර සහ කුකුල් මස් ආනයනය සීමාවීමත් කුකුළු ගොවිපොළ ආශිත ද්‍රව්‍යවල මිල ඉහළ යෑමෙන් නිෂ්පාදන මිල වැඩි වීමත් හේතුවෙන් බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ ගොස් ඇති බව කුකුළු ගොවිපොළ ආශිත නිෂ්පාදන සමාගම් පවසයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ නිලධාරියෙක් පැවසුවේ සුදු බිත්තරයක් රුපියල් 22 කට සහ රතු බිත්තරයක් රුපියල් 23 කට තොග මිලට …
Continue Reading
ග්ලයිෆොසෙට් තහනම් කළ ගැසට් එකත් හකුලා ගනී
ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 05ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත් විසින් (22දා) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් පළිබෝධ නාශක මත පනවා තිබූ භාවිතය සහ විකිණීමේ තහනම ඉවත් වනු ඇත. මහජනතාවගේ හිත පිණිස පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශණ …
Continue Reading
එළවළු ලැබීම ඉහළ යද්දී මිල ගණන් සැලකිය යුතු ලෙස පහතට
දිවයිනේ වීවිධ ප්‍රදේශවලින් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (23) දින එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ අගයත් පැවතීමත් සමඟ පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිලට සමගාමිව කිලෝවල් රුපියල් 50 ත් 60 ත් අතරප්‍රමාණයකින් අඩු වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දින වැඩි වශයෙන් කන්ද උඩරට ප්‍රදේශය වලින් කැරට්, ලීක්ස්, බීට්, ගෝවා ආදී එළවළු වර්ග ලැබී තිබුණු බවත් ඇතැම් එළවළු ඉහළ මිලක් …
Continue Reading
‘නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා‘ – අගමැති මහින්ද
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කොට සාකච්ඡාවට ලක්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. අය-වැය කාරක සභා අවස්ථාවේ ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතනවල වැය ශිර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන බවත් රහසිගතව සිදුවන යමක් එහි නැතිබවත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද …
Continue Reading
කොදෙව් ඉනිම ආරම්භයේදී කඩා වැටෙයි
නම් දැරූ දඟ පන්දු යවන්නන් දෙදෙනාට කළින් දක්ෂතා අතරට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පන්දු 25 ක් ඇතුළත කොදෙව් පිතිකරුවන් තිදෙනකුම දවා ගැනීමට සමත්වීම නිසා නොසිතූ අවධානමකට බටහිර ඉන්දීය කොදෙව් පිල මුහුණ දී සිටියි. එම කඩුලු 3 දවා ගැනීමේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අවස්ථාවකටද පැමිණි රමේෂ්ගේ සුපිරි පන්දු යැවීම නිසා ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 386 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් …
Continue Reading