මැතිවරණ කොමිසම දහ දහස් ගණනකගේ ඡන්ද අයිතිය අහිමි කරලා
‘ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිසංශෝධනය කිරීම‘ කාබනික වගාව, ඔන්ලයින් අධ්‍යාපනය ලෙසම අසාර්ථක ක්‍රියාවක් බවත් එමගින් දහ දහස් ගණනකට ඡන්ද බලය අහිමිකර ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. 2021 වසරේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම ලංකා ඉතිහාසයේ අසාර්ථකම ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියකි. එය එලෙසින්ම 2022 වසරේ ක්‍රියාත්මක කිරීම නිසා තවත් දස දහස් ගණනකගේ ඡන්ද අයිතිය අහිමි කිරීමකි. සර්වජන …
Continue Reading
‘සාක්ෂිකරු පුහුණුකර දැමූ ගිරවෙක්’ -ශිරාල් ලක්තිලක
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් අද (18) රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ මූලික සාක්ෂි විමසීමේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සාක්ෂිකරු පුහුණු කරන ලද සාක්ෂිකරුවකු ලෙස පෙනී ගිය බවයි. “1000 සී සී මෝටර් සයිකලය යාලුවෙක් ගෙ …
Continue Reading
ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුර: මිකී ආතර් වෙනුවට ජස්ටින් ලැන්ගර් වෙත අවධානය
පුරප්පාඩු වූ ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුර සම්බන්ධයෙන් ජස්ටින් ලැන්ගර් සමඟ කතා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය උනන්දු වන බව අරවින්ද ද සිල්වා පවසයි. මිකී ආතර් එම තනතුරෙන් ඉවත්වීමෙන් පසු ඔහු වෙනුවට නව පූර්ණ කාලීන පුහුණුකරුවෙකු සෙවීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව Australian media codesports වාර්තා කර තිබුණේය. හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක මේ වන විට …
Continue Reading
‘පැණි ධම්මිකගේ‘ බාල සොහොයුරා කොවිඩ්වලින් මරුට
-
Editor
-
February 16, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 සුව කිරීමට යැයි කියන පැණියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ධම්මික බණ්ඩාරගේ බාල සොහොයුරා කොවිඩ්-19 එන්නත් මාත්‍රා තුනම ලබාගෙන තිබියදීත් කොවිඩ් නියුමෝනියාවෙන් මියගොස් තිබේ. කෑගල්ල පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු බවයි. තිදරු පියෙකු වූ ඔහු පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගිය පෙබරවාරි 12 වනදා නිවසේ දී මියගොස් ඇත. කෑගල්ල …
Continue Reading
රට පුරා ඉන්ධන පිරවුම්හල්වලට සැපයුම 50%කින් අඩුව ඇති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති කියයි
සීමිත ඉන්ධන සැපයුමක් හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බව ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසීය. ඔහු කියා සිටියේ රට පුරා ඉන්ධන පිරවුම්හල්වලට සැපයුම අඩකින් අඩු වූ බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ආනන්ද පාලිත මහතා, “ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ දිනයේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉන්දීය තෙල් සමාගමෙන් …
Continue Reading
සියලුම මරණ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය PCR අනිවාර්ය නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශය
සියලුම මරණ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය PCR සිදු කිරීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අදාළ සෞඛ්‍ය බලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙම මරණ රෝහල් හෝ රෝහල් නොවන මරණ විය හැකි බවයි. කෙසේ වෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණය PCR සිදු කිරීමට අවශ්‍ය නම්, එය අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අභිමතය පරිදි සිදු කළ …
Continue Reading
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇන්ටිජන් කට්ටල ලක්ෂයක්
හිඟයකින් තොරව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ සඳහා විශේෂයෙන් ඉන්දියාවෙන් ලැබෙන සහය අගය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවේ පැවසීය. ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 100,000 ක් මෙරටට ලබාදීම නිමිත්තෙන් අද (15) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය. රුපියල් මිලියන …
Continue Reading
මැතිවරණ කොමිසම සංකේත දෙකක් ඉවත් කරයි
දේශපාලන පක්‍ෂ සඳහා ලබා දී ඇති සංකේත ලැයිස්තුවෙන් සංකේත දෙකක් ඉවත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් එම ලැයිස්තුවෙන් ඔටුන්න සහ ගොවි ලකුණ ඉවත් කර ඇත. මේ වසරේ ජනවාරි 21 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ අරමුණු …
Continue Reading
2022 වසරේ පළමු පනතට කථානායකවරයාගේ සහතිකය
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) පස්වරුවේ සිය සහතිකය සටහන් කළේය. ඉකුත් 8 වැනිදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර සංශෝධන සහිතව සම්මත විය. මෙමගින් 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ දීර්ඝ නාමය “ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත” ලෙස වෙනස් වීම ඇතුළු …
Continue Reading
ජාතික කර්මාන්ත විශිෂ්ටයෝ ජනපති අතින් සම්මාන ලබති
“රටට පණදෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණ. විශිෂ්ටතම කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍රසූත්‍ර නිෂ්පාදක යන ක්ෂේත්‍රයන්ට අදාළ විශිෂ්ටයෝ සම්මාන උළෙලේ දී ජනපති අතින් ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූහ. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ …
Continue Reading