ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ සිටින විට අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද?

අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා කර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....

Full Story : ජනපති පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ කතාව

මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක්. පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට. ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කෙරේ. ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්‍ෂකයන් ඇති කිරීම,...

පොහොට්ටුවේ මහ පළුවක් රනිල්ට – කාංචන දිවුරා කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ කෙනෙක් දෙන්නෙක් නොව මහා පළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලද්දේ වත්මන් රජයේ වැඩපිළිවෙළ...

රජයේ මුද්‍රණාලයේ ජනාධිපතිවරණ වැඩ සල්ලි දුන්නොත් පමණයිලු

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බවත් ඒ සඳහා වැය වන මුදල ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් රජයේ මුද්‍රණාලයේ උසස් නිලධාරියෙක් පැවසීය....

මට භාරදුන් ටයිටැනික් නැව මම දැන් වරායට ගෙනැවිත් තිබෙනවා – ජනපති

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ...

ජූලි 02 දා SJB ප්‍රබලයෝ තුනක් ගන්න අලුත් තීන්දුව

ජූලි 02 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී සජබ මන්ත්‍රීවරුන් තිදෙනකු සමග තවත් මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.‌ මෙම සිවු දෙනා මේ පිළිබඳව ආණ්ඩුව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බව...

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ‘රනිල් නොවෙයි‘: උදයංග හෙළිකළ රහස

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව ‍රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්ව වෙමිනි. ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙවන...

සරත් ෆොන්සේකාගේ අලුත්ම පොත දොරට වැඩිය දා ජනපති අලුත් පොතක් පෙරළයි

යුද අභියෝගය ජයගත්, දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියේදී ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකියි- ජනපති. තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින්...

මහින්දානන්ද, මනූෂ සහ ප්‍රසන්න හතර වටේට නෙළන හැටි

ජනාධිපතිවරණය මේ වසර අගදී පවත්වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග (26දා) පැවසීය. නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වනු ඇති බවත් ඉන් අනතුරුව ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පැවසීය. බම්බලපිටිය, ලෝරිස් පටුමගේ අංක 15 හි පිහිටි නව මැතිවරණ ප්‍රචාරක...

රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ගැන නාමල් කියයි

රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ඉදිරියේ දී එන ඕනම මැතිවරණයකට  මුහුණ දීමට තම පක්ෂය සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර...
Loading posts...

All posts loaded

No more posts