- Sunday
- December 22nd, 2024
යුරෝපා සංගමයේ (EU) දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට අවසර දී නැති බව මැතිවරණ කොමිෂම පවසයි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ යුරෝපා සංගමයේ මෙරට තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට කළ ඉල්ලීම ප්‍රතිපත්ෂේප කළ බවත්...
සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරුපය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල්....
කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ මෑත කාලීන තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැඩි කනස්සල්ල පළ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි. ඔහු පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණ හරහා ඇතැම් අපේක්ෂකයින් පැහැදිලිව ප්‍රවර්ධනය කරනු ලබන බවයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා...
වහාම ක්‍රියාත්මක වන පරිදි ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි. ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී චානක ඉවත් කළ සෙසු පිරිස අතර වෙති....
වාහනවල ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ. පෞද්ගලික බස්රථවල සහ ත්‍රිරෝද රථවල දේශපාලන සටන් පාඨ සහ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් පැමිණිළි රැසක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ජනාධිපති මැතිවරණ පනතට...
2024 ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට තමන් තීරණය කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද (05) ප්‍රකාශ කළාය. තමන් විවිධ අපේක්ෂකයින්ට සහය පළ කරන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති නමුත් 2024 ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට තම සහය ලබා නොදෙන බව අවධාරණය...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව අද දින (05) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ (Podujana Eksath Nidahas Peramuna - PENP) පිහිටුවා ගෙන තිබේ. පක්ෂයේ ලකුණ ලෙස ‘කුසලානය‘ තෝරා ගෙන ඇති...
ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන විවාහයක් සිදුවිය හැකි බවට පැතිර වන කතාව සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බැහැර කළේය. ඔහු ප්‍රකාශ කළේ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ සටනේ...
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට පක්ෂය විධිමත් තීරණයක් ගෙන නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි / Ilankai Tamil Arasu Kachchi - ITAK ජ්‍යෙෂ්ඨ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. ITAK ප්‍රේමදාසට සහය දෙන බවට පසුගියදා නිකුත් කළ...
Loading posts...
All posts loaded
No more posts