කහ වලින් රට ස්වයංපෝෂිත කරන වගකීමත් හමුදාවට

දේශීය වශයෙන් කහ නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම සදහා හමුදාවට කහ බීජ නිෂ්පාදනය කිරීමේ වගකීම භාර දී ඇති බවත් ඒ අනුව ලබන මස 02 වැනිදා ගාල්ලේ හමුදා කදවුරකය කහ පැළ ලක්ෂයක් බෙදාදීමට බලාපොරොත්තු වන බවත් උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි,...

දේශීය රට පලතුරක රස ගුණ රැගෙන එන ‘රහංගල පෙයාර්ස්’

දිනකට වාහන දහස් ගණනක් එහා මෙහා යන ලංකාවේ අංක එකේ මහා මාර්ගය වන කොළඹ නුවර පාරේ මග දෙපස තබාගෙන විකුණන පලතුරු ප්‍රභේදයන් දකිනා විදේශිකයෙකු, ශ්‍රී ලංකාව නමැති පලතුරු උයනට එන්නට ලැබීමේ භාග්‍යය ගැන උදම් අනනවාට සැක නැත. ඒ තරමටම විවිධත්වයකින්...

කොස් ගැන ‘විස්මිත’ කතාවක් !

බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආහාර ස්වයංපෝෂිත භාවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් කොස් ගස් සිටුවීමට පටන් ගත් අතර, එතැන් පටන් ඔවුන් දූපත් වැසියන්ට සාගින්නෙන් වැළකී සිටීමට උදව් කර ඇත. මගේ අම්මා හැදී වැඩුණේ කොළඹට කිලෝමීටර් 100 ක් ඊසාන දෙසින් පිහිටි ශ්‍රී...

2020 මහ කන්නයට ඩොලර් මිලියන 17.9ක යූරියා මිල දී ගැනීම සූදානම්

2020 මහ කන්නය තුළ ඔක්තෝබර් මාසය අවසානයේදී අවශ්‍ය වන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම සඳහා අන්තර්ජාතික විවෘත තරගකාරී මිල ගණන් කැඳවා ඇත. ඒ අනුව, යූරියා (ග්‍රැනියුලර්) මෙට්‍රික්ටොන් 60,000ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, දින 180ක...

ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තේ ලෝක වෙළෙඳපොළට සපයන්න – ජනපති තේ කර්මාන්තකරුවන්ට කියයි

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී. සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස් සල්ෆේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රණයෙන් කෙරෙන තේ නිෂ්පාදන ගැන...

‘පීදුණු අඹමල් කිනිත්තට’ කෘමිනාශක එපා !

මහළු අඹ ගසට නව ජීවයක් දෙන ‘පුනර්ජනනීය කප්පාදුව ගැනත්, පුනර්ජනනීය කප්පාදුවට ලක් කළ අඹ ගස්වල නව දළුවලට සිදුවන ‘අඹ කීඩෑව’ ගේ හානියට ගත යුතු පියවර ගැනත් අපි පසුගිය ලිපි මගින් ඔබව දැනුවත් කළා. දැන් පුනර්ජනනීය කප්පාදුවට ලක්කරලා …. අඹ කීඩෑ...

‘දිවුල් කල් තබා ගන්න’ සෞඛ්‍ය ආරක්ෂිත තාක්ෂණයක්

‘දිවුල්’ කියන්නේ ලංකාවේ සුලභ වගේම ලාභ පලතුරක්. ඒ වගේම ගුණය අතිනුත් දිවුල් තියෙන්නේ ඉහළ තැනක. ඒත් දිවුල් තියෙන්නේ වාරෙක විතරයි. ඒ කාලෙට හැම තැනම දිවුල් විකුණන්න තිබුණත් පාරිභෝගිකයින්ගෙන් මැසිවිල්ලක් ඉදිරිපත් වෙනවා. ඒ තමයි ‘හොඳ දිවුල් ගෙඩියක්’ සොයා ගැනීම අසීරු වීම....

කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක්

රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්, පාරිභෝගික ජනතාවත්  බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇතිබවත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ...

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න ‘ජනපතිගෙන් සැලැස්මක්’

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක...