ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම ව්‍යාපෘති කඩිනම් කෙරේ

ශ්‍රී ලංකා, නේපාලයල, සහ මාලදිවයින ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ්-සර්වෝස්ගේ නායකත්වයෙන් ලෝක බැංකුවේ  ඉහළ පෙළේ දූත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහීන්දානන්ද  අලුත්ගමගේ මහතා සමඟ හමුවීමක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිදුවිය.    මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ ලෝක බැංකු වත්මන් ව්‍යාපෘති පිළිබඳව සහ එහි මෙහෙයුම් පිළිබඳව...

සුපිරි ආහාරයක් බවට පත් වූ ගමේ කෑම ‘වැල් අල’ ගැන දැනගත යුතුම කතා

පසුගිය ලිපියකදී මඤ්ඤොක්කා අල ගැන කරන ලද විස්තරයකදී අප සඳහන් කරනු ලැබුවේ ගලවා ගන්නා ලද අල, දින දෙක තුනක් ඇතුලත ‘හුළං වැදීම’ හේතුවෙන් අනුභවයට නුසුදුසු වන ආකාරයත්, එයට ඉඩ නොදී ඒවා කල් තබාගත හැකි ආකාරයත් පිලිබඳවය. ලංකාවේ වගාකෙරෙන අලබෝග අතරින්...

අලුත්වූ ‘ගොක් මැස්සා’ ආවොත් ලබන කන්නේ වී ගොවියට දෙවියන්ගේ පිහිටත් නෑ

එංගලන්තයේ සිට පැමිණි සත්ත්ව විද්‍යාඥයෙක් වූ ජේම්ස් වුඩ් මේසන් කල්කටාවේ පිහිටි ඉන්දීය කෞතුගාරයේ අධ්‍යක්‍ෂවරයාව සිටියදී, සත්ත්ව සාම්පල එකතු කිරීමේ සහ හඳුනා ගැනීමේ ආශාව හා බැඳුනු තම පුරුද්දට අනුව, බිහාර් ප්‍රාන්තයේ කෙත්යායක් හරහා එක්තරා හිමිදිරියක සක්මන් කරමින් සිටියේය. නිශාචර බව උපතින්ම...

ගතට සුවදෙන රසවතා – බතල

වෙනත් කෘෂිකාර්මික බෝග වලට සාපේක්ෂව බතල වගාව සඳහා යන වියදම අඩු බවද කිව යුතුවේ. බතල වැල් වේගයෙන් වැඩෙමින් පොලොව වසා ගන්නා බැවින් වල් මර්දනය ගොවියාට එතරම් හිසරදයක් වන්නේ නැත. බතල ගුල්ලා වැනි පළිබෝධකයෙකු හැරුණු විට වැඩිපුර රෝගකාරකයින්ගේ සම්බන්ධයක්ද බතල වගාව...

තුරන් කළ බව සිතා සිටි වී වගාව වැනසූ ‘ගොක් මැස්සා’ යළි එළි බසී

වී වගාව ගොක්මැස්සාගේ හානියට ලක්වූ පසුව කෘමිනාශක යෙදීමෙන් කළ හැක්කේ පලිබෝධකයා තව දුරටත් වැඩිවීම අවම කිරීම පමණකි. වෙනත් ලෙසකින් කිවහොත් ඒ වනවිටත් සිදුවී ඇති අස්වනු හානිය කෘමිනාශක යෙදීමෙන් හානිපූරණය කල නොහැක. එබැවින් එළඹෙන මහ කන්නයේ වී වගාව ගොක්මැස්සාගෙන් ආරක්ෂාකරගැනීම සදහා...

එළවලු – පලතුරු හා වී වගාවට සැඟවී ප්‍රහාරයක්

මීට දශක හතරකට පමණ පෙර, එනම් අසූව දශකයේ මුල් භාගයේදී අර්තාපල් වගාකරන ප්‍රදේශ වල පසෙහි ජීවත්වෙන ‘රන්වන් කෝෂ්ඨ වටපණුවා’ නමින් වූ පණු විශේෂයක් හඳුනා ගන්නා ලදී. වටපණුවන් යනු සිහින් රවුම් දේහ දරන නෙමටෝඩා නමැති සත්ව වංශයට අයත් සාමාජිකයින් වේ. අප...

මඤ්ඤොක්කා ගැන විස්මිත කරුණු රැසක් හෙළි වෙයි !

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ තිරුවනන්තපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි වයස 50 ක පමණවූ රාජ්‍ය සේවකයෙක් තම ළමා කාලය මතකයට නංවයි. “ඒවා එකල අපේ ආහාරයේ අනිවාර්ය කොටස්. ආහාර රටාව වෙනස්වීමත් එක්ක අපි මේ වගා වලින් ඈත් වුණා. ලොක්ඩවුන් එකත් එක්ක ආයිත් ආහාරයෙන් ස්වයංපෝෂිත බව...

ආණ්ඩුවේ උපදේස්වලට අනුව ‘සෝයා ගොවීන්ට’ යනඑන මං නෑ

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ගොවි සංවිධානවල උපදෙස් මත පසුගිය යල කන්නයේ සෝයා බෝංචි වගා කළ ගලෙන්බිදුණුවැව හුරුළු ගොවීන් සිය අස්වැන්න සදහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. සිය සෝයා බෝංචි අස්වැන්න සඳහා රජය අනුමත කළ මිල වන රුපියල්නො 125...

කෝමාරිකාවල ‘පත‍්‍ර කුණුවීමේ රෝගයෙන්’ වගාබිමේ අනෙකුත් බෝග අනතුරේ

රෝග ලක්ෂණ මුලින්ම දක්නට ලැබෙන්නේ පසට වඩාත් ළංව පිහිටන පත‍්‍ර ප‍්‍රදේශ වලිනි. තෙල් පැල්ලමක් වැනි ස්වභාවයෙන් ඇරඹෙන රෝග ලක්ෂණ දින දෙක තුනක් ගතවෙත්දී පත‍්‍රය පුරාම පැතිර යයි. පත‍්‍රය කහ පැහවී කුණුවී ගැලවී යාම අවසන් ප‍්‍රතිඵලය වන්නේය. කෝමාරිකා ශාකය කලකට ඉහතදී...

පළිබෝධනාශක හිස් ඇසුරුම් ‘බැහැර කරන’ පරිසර හිතකාමී පිළිවෙතට යොමු වෙමු

පළිබෝධනාශක භාවිතය නිසා සමාජයට සිදුවිය හැකි අනිසි බලපෑම අවම කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කලෙක පටන් මහත් උනන්දුවෙන් කටයුතු කරමින් සිටී. මෙහිදී බලධාරීන් ගත් සමාජ හිතවාදී පියවර ගණනාවකි. කෘෂි විද්වතුන් සෑමවිටම උපදෙස් දෙන්නේ අවම පළිබෝධනාශක පරිහරනයකට මග සැලසෙන ඒකාබද්ධ පළිබෝධ මර්දන ක‍්‍රම...
Loading posts...

All posts loaded

No more posts