රවීගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! යහපාලනය පතුරු ගසයි (Video)
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(18) මාධ්‍ය හමුවේ වත්මන් යහපාලන ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කළේය. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර සිටියේ, වත්මන් යහපාලනය තුළින් ඇතිව ඇත්තේ විනාශකාරී ගමනක් මෙයින් සැබැවින්ම ප්‍රතිලාභ හිමිකර ගත්තේ විපක්ෂය පමණක් බවත්ය. විපක්ෂයේ දූෂිතයින්ගේ ප්‍රශ්න යටපත් කොට උසාවිය ආදී තැන්වලින් ඔවුන් යම් ප්‍රතිලාභයක් ලබාගත්තා මිස රටට …
Continue Reading
සමාජජාල මාධ්‍ය තහනම ගැන ජනපති යළි කතා කරයි (Video)
සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට ඇතැමුන් උත්සාහ දැරීම මාතෘ භූමියේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා ලන්ඩන් නුවර වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අමතමින් පවසයි. එබැවින් මාතෘ භූමියේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව රට ගොඩනැගීමේ ගමනට සහය වන්නැයි ද ජනාධිපතිවරයා ඔවුන්ට ඇරයුම් කළේය. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා …
Continue Reading
මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයගේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා සැකවින් මෙන්න (විශේෂ)
ගෝඨාභය විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව කොතරම් කාර්යක්ෂම කළේ ද යත් ලියවිලි ලබාදීමටත් ප්‍රථම ගමන් බල පත්‍ර නිකුත් කෙළේය. ශෂී වීරවංශට කිසිදු ලියවිල්ලක් නොමැතිව පැය 2 ක් තුල රාජාතාන්ත්‍රික ගමන් බල පත්‍රයක් නිකුත් කළේ ඒ අනුව ය. විමල් වීරවංශ සතුව ගමන් බලපත්‍ර 5 ක් පැවතුනි. දැන් නඩු දමා ඇත්තේ දෙකක් පිලිබඳව ය. යුද්ධය අවසන්වීමත් සමගම ගෝටාබය විසින් අමාත්‍යංශ ගණනාවක් තමා යටතට …
Continue Reading
ක්‍රිකට් සභාපති ධුරයේ පෙරළියක්.. අර්ජුන යළි කරළියට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය මැයි අටවැනිදායින් පසුව සිදු වන දේශපාලන පෙරළියත් සමඟ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංගට හිමි වනු ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට තිලංග සුමතිපාල සභාපති ධුරයට පත් වූයේ 2016 ජනවාරී 03 වැනිදාය. ඒ වන විට පැවැති ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව කිසියම් ජාතික ක්‍රීඩා සංගමයකට පත් වන නිලධාරී මණ්ඩලයේ ධුරකාලය වසර 2ක් වේ. ඒ …
Continue Reading
ආදායම් බලපත්‍ර අලුත් නොකළහොත් වාහනයේ ලියාපදිංචිය අත්හිටුවයි
ආදායම් බලපත්‍ර අඛණ්‌ඩව වසර 05 ක් ලබාගෙන නොමැති වාහන ලියාපදිංචිය අත්හිටුවීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. වසර 05 ක් අඛණ්‌ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන සම්බන්ධයෙන් පළාත් සභා මට්‌ටමින් වාර්තා කැඳවීමට මේ වනවිට කටයුතු යොදා ඇතැයිද, එම වාර්තා ලැබීමෙන් පසු වාහනයේ හිමිකරු වෙත ලියාපදිංචි නොකිරීමට හේතු දක්‌වන ලෙස ලිපි මගින් දැනුවත් කර ඊට …
Continue Reading
20 ජවිපෙ යළි ඔසවයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ විසින් මැයි 08 වැනිදායින් අරඹන නව පාර්ලිමේන්තු සැසියේදී සභාවට ඉදිරිපත් කරන බව …
Continue Reading
ශ්‍රීලනිප මන්ත්‍රීවරු කුප්‍රකට මහලේකම් දුමින්දගේ රෙදි ගලවයි (Video)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා දෙමින් එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට ඩීල්කරුවකු ලෙස දේශපාලනය තුල නම් දරා සිටින වත්මන් ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා ලෙස රැඳී සිටින දුමින්ද දිසානායක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරුන් දැඩි ප්‍රහාරයක් අද(17) මාධ්‍ය හමුවේ සිදුකළේය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු වන ඩිලාන් පෙරේරා මහතා දුමින්ද දිසානායක යනු මහලේකම් නොව මහකේලාම් වරයා ලෙස හැඳින්වීමද විශේෂිතය. දවසකට ඇතුලට …
Continue Reading
ඉදිරි එකහමාරත් යන විදියටම යන්න සාකච්ඡා අරඹයි
මේ වන විට දේශපාලන කඩා වැටීමකට ලක්ව ඇති වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරි වසර එකහමාරක කාලයත් පවතින ලෙස ඉදිරියට ගෙන යෑම සඳහා එජාපය සහ ශ්‍රීලනිපය යන දෙපාර්ශවය විසින් සාකච්ඡා ඇරඹීමට තීරණය කොට ඇත. ඒ අනුව නව වැඩපිළිවෙළක් සහිත අලුත් න්‍යාය පත්‍රයක් යටතේ ඉදිරි මාස දහ අටක (18) කාලය තුළ ජාතික ආණ්‌ඩුව පවත්වාගෙන යැමට එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය …
Continue Reading
නිදහසේ අවුරුදු කෑ මහින්දානන්ද දවසකට ඇතුලට ගිහින් එන්න යයි!
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙට(17) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ. මෙවර අවුරුදු කන්න නොදී මහින්දානන්දව මෙලෙස ඇතුලට දමා වී යැයි ප්‍රචාරයක් ගියද මහින්දානන්ද සුපුරුදු පරිදි නිදහසේ ජයට අවුරුදු කෑමට වාසනාවන්ත වූ අතර ඊට මේ රජයේ ප්‍රබලම සහ ඉහළම දේශපාලඥයින්ගේ ආධාර අනුබල ලැබුණු බවද ප්‍රසිද්ධ රහසක්ව පවතී. කෙසේ වෙතත් රජයේ මුදල් …
Continue Reading
සම්මුතිවාදී ආණ්ඩුවේ දෙකඩ වීම ශ්‍රීලනිපයටත්!
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගත් තීන්දුව අනුව වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙකඩ වීමකට ලක්ව ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයි. අගමැතිවරයාට එරෙහිව පැවැති විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඇමැතිධුරවලින් ඉවත්වීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. ජනාධිපති මෛත්‍රිපාල …
Continue Reading