ඇමෙරිකා – චීන වෙළෙඳ සටන නිමා වෙයි

එකිනෙකාට එරෙහි තීරු බදු වැඩි කිරීම අත්හිටුවා ද්වීපාර්ශ්වික වෙළෙඳ සටන නිමාවට පත් කිරීමට එකඟ වූ බව චීනය හා ඇමෙරිකාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරයි. එම නිවේදනයෙන් දෙපාර්ශ්වයේ සියලු අවශ්‍යතා සපුරාලීමට නොහැකි වුවද සාධාරණ, සක්‍රීය, සංවර්ධනාත්මක හා විධිමත් ස්වභාවයක් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය සහ අමෙරිකාව අතර දෙදිනක් පුරා පැවැති ආර්ථික හා වෙළඳ සාකච්ඡාව සක්‍රීය …

Continue Reading

දකුණේ වෛරස්‌ උණ දරුණු වේ – මරණ 13ක්‌ 11ක්‌ම දරුවන්

දකුණු පළාතේ පාසල් දරුවන්ට සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්‌ස, උණ ගතිය ඇත්නම් පාසල් නොයවන ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා ඉල්ලා සිටී. පෙරේදා (20) මාධ්‍ය හමුවක්‌ පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. මෙම පවතින උණ තත්ත්වය නිසා පාසල් වැසීමට අවශ්‍ය නම් සෞඛ්‍ය බලධාරීන් හා සාකච්ඡා කර අපි ඒ පිළිබඳව කටයුතු කරනවා. දැනට එහෙම තීරණයක්‌ අරගෙන නෑ. ඒ නිසා දෙමවුපියන්ගෙන් ඉල්ලා …

Continue Reading

ප්‍රධාන ගංඟාවල ජල මට්ටම තවදුරටත් ඉහළට! ආපදා මරණ 5යි-1024කට උන් හිටි තැන් අහිමියි

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13314 ක් පීඩාවට පත්ව ඇති අතර 1024 පිරිසක් අවතැන්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම මේ දක්වා වාර්තා වූ මරණ සංඛාව 5 දක්වා ඉහළ ගොස් ඇත. එසේම නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය ස්ථාන කිහිපයකින් ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව ආපදා කළමණාකර ඒකකය පවසයි. මේ හේතුවෙන් ගංඟා …

Continue Reading

ජනපතිගෙන් දත් දොස්තර රාජිතට කනේ පහරක්! (Video)

ත්‍රස්‌තවාදියා කවුද, රණවිරුවා කවුද පැහැදිලි කර ගැනීමට අද සමහර අයට නොහැකි වීම පිළිබඳව තමා කනගාටු වන බව ජාතික රණවිරු සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. රණවිරුවා සහ ත්‍රස්‌තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්‌ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ටත් විපක්‍ෂයේ දේශපාලනඥයන්ටත් තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවැසීය. මුදල් ඉපයීමටත්, රට අවුල් කිරීමටත් සාදාගත් එන්ජීඕ වලටත් එම ප්‍රශ්නය තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රට …

Continue Reading

දිවි පිඳු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් මහා සංඝගත දක්ෂිණාවක් ජනපති සහභාගිත්වයෙන්

රට දැය වෙනුවෙන් දිවි පිඳු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංවිධානයෙන් පවත්වන ලද මහා සංඝගත දක්ෂිණාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් අද (19) දහවල් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. සියලු මහවැලි කලාප ආවරණය වන පරිදි සංඝයා වහන්සේ 200 නමක් පමණ මෙම දානමය පුණ්‍ය කර්මයට වැඩම කර සිටියහ. අමරපුර නිකායේ ඌව උඩුකිඳ මහා නායක හා ගලඋඩ ශ‍්‍රී ධර්මනිකේතන පිරිවෙන් …

Continue Reading

කොටි සැමරුම් ගැන රාජිතගේ ප්‍රකාශය රජයේ ස්‌ථාවරයද? දස දෙසින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරති

කොටි සැමරීම නිවැරදි යෑයි කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය රජයේත් ස්‌ථාවරය දැයි වහාම ප්‍රකාශයට පත්කළ යුතු බව දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කරති. ඇමැතිවරයාගේ උමතු ප්‍රකාශය ගැන ජනපතිවරයාත් අගමැතිවරයාත් සිය ස්‌ථාවරය රට හමුවේ හෙළි කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කරති. මෙය ඉතාම බරපතළ ප්‍රකාශයක්‌ බවත් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට කළ දරුණු නිග්‍රහයක්‌ …

Continue Reading

“ග්‍රාම ශක්ති” ව්‍යාපෘතියෙන් දිළිඳුකම දුරලා ගම් 5000ක් කඩිනමින් ගොඩනැඟෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2017 දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස නම් කිරීමෙන් පසු ආරම්භ කරනු ලැබූ” ග්‍රාමශක්ති” වැඩසටහන යටතේ 2020 වනවිට නොදියුණු ගම් 5000ක් සංවර්ධනය කිරීමට කටයුතු කරගෙන යන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි. දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ග්‍රාමනිලධාරින් මඟින් තෝරගනු ලැබූ දිළිඳු ගම්මාන 300ක් දියුණු කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම කටයුතු රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ සහ …

Continue Reading

රට යන අය පැය තුනකට කළින් එන්න

ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන් සඳහා සහභාගීවන සියලුම මගීන්ට පැය තුනකට පෙර ගුවන්තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කර සිටියි.මෙම පියවර ගෙන ඇත්තේ වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුර සිදුවන ප්‍රමාදයන් වලක්වා ගැනීමට බව නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ …

Continue Reading

පුරාවස්තු විනාශයට සම්බන්ධ ඇමති සජිත් වහාම ඉල්ලා අස්විය යුතුයි (Video)

අනුරාධපුරයේ විජිතපුර පුරාවස්තු විනාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අය වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුනානායක මහතා පවසයි. පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි උදලූ පාරක් ගැහුවත් හිරේ යද්දී අද ඩෝසර කර ඇතත් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔහු සදහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. විජිතපුර පුරාවස්තු විනාශ කලේ යයි ප‍්‍රධාන ලෙසම චෝදනා එල්ල වන්නේ අමාත්‍ය …

Continue Reading

වෘත්තීකයින් හා විධායක නිලධාරීන් ව්‍යාපාර නායකයින් කරවන සුවිශේෂී MBA පාඨමාලාවක් SLIIT හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වන SLIIT, පසුගියදා තම ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධි පාඨමාලාවක් (MBA) හඳුන්වාදුනි. SLIIT ව්‍යාපාර පීඨය විසින් මෙහෙයවනු ලබන මෙම පශ්චාත් උපාධි පාඨමාලාව, 2018 ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත ය. ඒ හරහා සමීප කරගන්නා සමකාලීන ප්‍රවේශයන්, දැනුම හා කළමනාකරණ කුසලතා තුළින් …

Continue Reading