ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා අඩංගු වුණේ කළුතර ත්‍රිපෝෂවල – GMOA
-
Editor
-
September 23, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
කළුතර දිස්ත්‍රික්කයේ බෙදාහැරි ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් නම් වූ පිළිකා කාරකය ප්‍රමාණය ඉක්මවා අඩංගුවී ඇති බවට හෙළිවීමත් සමඟ එම කාණ්ඩයට අදාළ තොග නැවත කැඳවීමක් සිදුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ, අදාළ ත්‍රිපෝෂ තොග බෙදා හරින අතරතුර කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේදී සිදු කළ පරික්ෂාවකදී සාම්පල කිහිපයක් ලබාගෙන ඉන් එකක …
Continue Reading
කාර්යාල ඇඳුම් පිළිබඳව නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අවධානය
-
Editor
-
September 23, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේදී සුදුසු ගැලපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ චක්‍රලේඛය සකස් කිරීම සඳහා මේ වන විට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ. කාර්යාලවලට පැමිණීමේදී කාන්තාවන් සඳහා සාරිය, ඔසරිය හෝ සුදුසු කාර්යාල ඇඳුමක් ඇඳිය හැකි බවට මේ …
Continue Reading
අතුරුදන් සරසවි සිසුවාගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි
-
Editor
-
September 22, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී පසුගිය 16 වැනි දින අතුරුදන් වූ අංජන කුලතුංග නමැති සිසුවාගේ මළ සිරුර මහවැලි ගං ඉවුරට ගොඩගසා තිබියදී හමුවී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර් 2කට ආසන්න දුරකින් පිහිටි ගන්නෝරුව ප්‍රදේශයට ආසන්නයෙන් මෙය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. මෙම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සොයාගෙන ඇති …
Continue Reading
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්කරන පිරිස් වෙත දැනුම්දීමක්
-
Editor
-
September 22, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි විභාග කොමසාරිස් …
Continue Reading
ජනපති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවෙයි
-
Editor
-
September 21, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ (19) පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා. එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් …
Continue Reading
විදෙස්ගත වෙන්න තැරැව්කරුවන්ට මුදල් දෙන්න එපා
-
Editor
-
September 20, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට මිනිසුන් යැවීමේ ජාවාරමක් පවතින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ අනුව විදේශ රැකියා අවස්ථා ලබාදීමට මුදල් ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. විදේශගත වීමේ දී මොනයම් හෝ රටකට යාමට තැරැව්කරුවන්ට මුදල් දීමෙන් වළකින ලෙසත් එසේ මුදල් ලබාදුන් පසු නැවත එම මුදල් ලබා ගැනීමට අපහසු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එසේ …
Continue Reading
කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර වේ.
-
Editor
-
September 17, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි සඳහන් වන්නේ. කෙසේ නමුත් අනෙකුත් කන්සියුලර් සේවාවන් කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව …
Continue Reading
මිලියන 130 ක් වටිනා ගංජා තොගයක් අත්අඩංගුවට
-
Editor
-
September 16, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 ක පමණ තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඉන්දීය ජාතිකයින් 5 දෙනෙක් සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ධිවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකීය සැකකරුවන් 05 ක් ද මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට බවයි …
Continue Reading
බිල්පත් නොගෙවූ මැතිඇමතිවරුන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට පියවර
-
Editor
-
September 16, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
මෙතෙක් ජල බිල්පත් පියවා නොමැති මැතිඇමතිවරුන් තවත් මාස දෙකක් තුළ එය පියවීමට කටයුතු නොකරන්නේ නම් ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පවසනවා. ඒ අනුව කතානායකවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ පසු ජල බිල්පත් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් ලබාදෙන ලෙස දැනුම් දුන් බවත් ඉන් පසු මාස දෙකක් තුළ අදාළ මුදල නොගෙවන්නේ නම් ජල සැපයුම විසන්ධි …
Continue Reading
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචනය කිරීමට කමිටුවක්
-
Editor
-
September 15, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය වෙනුවෙන් අතිරික්තව තිබෙන අංශවලින් සේවකයින් යොදාගැනීමට ද අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ. එසේම රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ …
Continue Reading