බස් ගාස්තු තවත් ඉහල යයි

Spread the love

බස් ගාස්තුව 12.5% කින් සහ රුපියල් 10 අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය අද (22) ලැබුණු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

බස් ගාස්තු වැඩිවීම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ගාස්තු වැඩිවීම අනුව දෙවැනි ගාස්තු අවස්ථාව වන රුපියල් 13 ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි වෙනු ඇත.