ප්‍රහාරය සඳහා පැමිණි වාහනයේ තවත් බෝම්බ..! ආරක්ෂක අංශ සොයාගනී.. (Video)
- RSL
- April 22, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Police, STF
- 0 Comments
කොළඹ කොච්චිකඬේ පල්ලිය අසල ජම්පටා වීදියේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්පක‍්‍රිය අංශය විසින් මෝටර් රථයක් තුළ තිබූ බෝම්බයක් සාර්ථක ලෙස නිෂ්ක‍්‍රිය කර ඇතැයි පොලීසිය පවසයි
බෝම්බය නිෂ්ක‍්‍රිය කිරීම සමග ඇති වු පිපිරීමෙන් සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදු වී නැති බව ද අදාළ වාර්තාවල සඳහන් වේ.
මෙය ඊයේ ප්‍රහාරය සඳහා පැමිණි අයවලුන් පැමිණි වාහනය බවට මේ වන විට සැක පළ කරයි.

