මෙවර 5 වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ලියන සිසුන්ට ‘වැදගත් නිල නිවේදන’

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව නිවේදනයක් නිතුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, …

Continue Reading

ගොඩක් දෙමාපියෝ ‘ළමා මානසික අපයෝජකයෝ’ වෙන්නේ ඇයි ?

ඔයා කරපු ඔක්කොම දඟ වැඩ මම තාත්තා ආවා ම කියන්නම්. තාත්තා ඔයාට හොඳ දඬුවමක් දෙයි,” යන වැකිය, දඟ දරුවන් මෙල්ල කිරීම සඳහා මව්වරුන් නිරන්තරයෙන් භාවිත කරන උපක්‍රමයක් බව රහසක් නොවේ. එහෙත්, එම සරල වැකියෙන් ඔබේ දරුවා අපයෝජනයට ලක් වන බව ඔබ දන්නවා ද? එය සිදුවන්නේ මෙසේය. ඉහත දැක්වූ සරල තර්ජනාත්මක වැකිය හේතුවෙන් සිය පියාට බියක් දක්වන කුඩා දරුවන් පියා එනතුරු …

Continue Reading

චීන නියෝජිත හමුව: ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන සමාගම් දිරිමත් කරන්න – අගමැති

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ. කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ …

Continue Reading

ජනපති තම සංවර්ධන සිහිනය චීන නියෝජිතයින්ට හෙළි කරයි

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වෙයි. චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතී. මේ මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගේ ප්‍රමුඛතාවකි. චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික …

Continue Reading

‘පුරුෂ ව්‍යන්ධිකරණය හෙවත් වාසෙක්තම්’ ගැන ඔබ දැනගත යුතු සියලු දේ

වසෙක්තම් සැත්කමින් පසු, ශුක්‍ර තරලය පිට කිරීමට හැකියාව ඇති නමුත් එහි ශුක්‍රාණු කිසිවක් අන්තර්ගත නොවේ. ශුක්‍රාණු පිට නොවීම නිසා කාන්තාවන් ගර්භනී බවට පත් කිරීමට ‍නොහැක. මෙහි දී පුහුණුව ලත් පුද්ගලයෙක් ශුක්‍ර නාල කපා ගැටගැසීමෙන් මෙම තත්ත්වය ඇතිවේ. වෘෂණ මගින් තව දුරටත් ශුක්‍රාණු නිපද වුවද, ඒවා ශරීරයට අවශෝෂණය වේ. පවුල් සැලසුම් ක්‍රම ගැන ඔබ දැනුවත් කිරීම සදහා අප විසින් ඔබ වෙත …

Continue Reading

සුපිරි නිළි ‘දීෂා පටානිගේ’ සරාගී විලාසිතා

දීෂා පටානි Disha Patani කියන්නේ බොලිවුඩයේ දිගු ගමනක් යාමට සියලු සුදුසුකම් සපුරා ඇති නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක්. ඇය ලෝ ප‍්‍රකට කාන්තා ඇඟළුම්, විශේෂයෙන් කාන්තා යට ඇඳුම් සන්නාම රැසකට සිය දායකත්වය ලබා දෙනවා. ඇය සිය රංගන ජීවිතය ආරම්භ කළේ වරුන් තේජ් සමඟ තෙළිඟු චිත්‍රපටය වන ලෝෆර් Loafer  සමඟ වන අතර පසුව ඇය බොලිවුඩයට පිවිසියේ ක්‍රීඩා චරිතාපදානය වන එම්.එස් දෝනි, ද අන්ටෝල්ඩ් …

Continue Reading

පියයුරු පිළිකා: ඔබේ අවදානම අවම කර ගැනීමට ඔබ දැනගත යුතු සියල්ල

ගෝලීය වශයෙන් මරණයට දෙවන ප්‍රධාන හේතුව පිළිකා වේ. පවුල් හා සෞඛ්‍ය සේවා පද්ධති මත පිළිකා බර පැටවීම අඛණ්ඩව වර්ධනය වෙමින් පවුල් කෙරෙහි දැඩි ශාරීරික, මානසික හා මූල්‍යමය පීඩනයක් ඇති කරයි. නිතිපතා සෞඛ්‍ය පරීක්‍ෂණ ප්‍රතිපත්ති ශක්තිමත් වන රටවල, කල් ඇතිව හඳුනා ගැනීම සහ ගුණාත්මක ප්‍රතිකාර හේතුවෙන් විවිධ පිළිකා වල පැවැත්මේ වේගය වැඩි වී තිබේ. පියයුරු පිළිකා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාව වන …

Continue Reading

ජනපති ට්‍රම්ප් රූපවාහිනී විවාදයට එක්වීම ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන ජෝ බිඩන් සමඟ virtual රූපවාහිනී විවාදයකට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔක්තෝබර් 15 වන දින මියාමි හි විවාදය සංවිධානය කරන කොමිසම මීට පෙර පවසා තිබුණේ එය දුරස්ථව සිදුවිය යුතු බවයි. ජනපති ට්‍රම්ප් කෝවිඩ් -19 සඳහා ප්‍රතිකාර කිරීමෙන් පසුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. තම ප්‍රතිවාදියා “ආරක්ෂා” කිරීම සඳහා සැලසුම් කර ඇති පියවරක් සඳහා …

Continue Reading

චීන නියෝජිත කණ්ඩායමේ කොළඹ සංචාරය

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචි මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන බලවතුන්ගෙන් සමන්විත දූත පිරිසක් අද ඔක්තෝබර් 8 වැනි දින කොළඹට සම්ප්‍රාප්ත වීමට නියමිතය. ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ නිරත වන ප්‍රථම චීන සංචාරය වන මෙම සංචාරය, ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ චීනය …

Continue Reading

සාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් පුළුල් කිරීමට අගමැති උපදෙස් දෙයි

සෞභාග්‍යයේ දැක්ම යටතේ සාගර විශ්වවිද්‍යාලයේ ධීවර, සමුද්‍රීය හා නාවික ඉංජිනේරු ක්ෂේත්‍රවල වෘත්තීය හා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (08) දින උපදෙස් දුන්නේය. සාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට අදාළව අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලමැටියාන ප්‍රදේශයේ ස්ථාපිත කොට, සංවර්ධනය කිරීමට උපදෙස් දුන් …

Continue Reading