සංචාරක රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින්
සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සදහා වහා පියවර ගන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය වෙත හා සංචාරක සංවර්ධනය අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට ලිපියක් යවමින් ඇමතිවරයා සදහන් කර ඇත්තේ ඊට අදාළ …
Continue Reading
ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණය ඉටු කරන්න – ජනපති
ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනපතිවරයා මේ උපදෙස් දුන්නේය. අපනයන වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රතිපත්තිමය පදනමක සිට නව සැලසුම් සකස් කිරීමේදී අපනයනකරුවාත්, ධීවර යාත්‍රා හිමියාත් ඇතුළත් කමිටුවක් මගින් ක්‍රියා …
Continue Reading
‘මෛත‍්‍රීයි – ගෝඨයි’ පුටුව මාරුකර ගත්තා විතරයි – විජිත හේරත්
මේ ආණ්ඩුවට දින 100ක් ගතවෙලා තිබෙනවා. මැතිවරණ කාලයේ එම්.සී.සී. ගිවිසුම කුණු බක්කියට දානව කියපු ආණ්ඩුව ඒ ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ වාර්තාවත් ඉදිරිපත් කරලා තියෙන්නේ එම්.සී.සී. ගිවිසුම හොඳයි කියලා. මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ එකක් කියලා බලය ගත්තාට පස්සෙ වෙන දෙයක් කරනවා. ලංකාවේ ආණ්ඩුවත් ඇමරිකාවත් එකඟතාවයෙන් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන එක මාස හතරකින් කල් දාගත්තා. මහ මැතිවරණයෙන් පස්සේ මේ …
Continue Reading
සමගි බලවේගය ගොඩනැගූ හේතුව සජිත් කියයි
-
RSL
-
February 25, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Featured
-
0 Comments
වත්මන් රජයේ අදූරදර්ශී රාජ්‍ය පාලනය හේතුවෙන් විපතට පත් රටේ සමස්ත ජනතාව සහ රට එයින් මුදා ගැනීමට සමගි ජන බලවේගය ගොඩනැගූ බව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස ජාතික හෙළ උරුමයේ මහ ලේකම් …
Continue Reading
අපේ පිතිකරුවන්ගෙන් ඕන වෙන්නේ කවුරු හරි දීර්ඝ ඉනිමක් කරා යන්න – මිකී ආතර්
-
RSL
-
February 25, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී කණ්ඩායමට ක්‍රීඩා කරන ලද පිතිකරුවන් අතරින් වැඩි දෙනෙක් දක්ෂතා අතරට පැමිණීමට කණ්ඩායමක් ලෙස ඉතා සුභ ලකුණක් බව සඳහන් කරන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, එහෙත් ඉදිරියට යෑමේදී සාර්ථකත්වය කරා යෑමට නම් ඒ අතරින් කවුරු හෝ දීර්ඝ ඉනිමක් කරා යා යුතු බව අවධාරණය කර සිටියේය. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාවට කඩුල්ලක තියුණු ජයක් …
Continue Reading
කොදෙව් කණ්ඩායම තම පරාජිත ගමන නවතා ගැනීමේ උත්සාහයක
-
RSL
-
February 25, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය ජයගනිමින් තරගාවලි ජයග්‍රහණයේ අභිමුවට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සැලසුම් සකස් කරද්දී 2014 වසරේ සිට ලොව ප්‍රධාන රටකට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණය යක් නොමැති කොදෙව් කණ්ඩායම එම පරාජිත ගමන නවතා ගැනීමේ අරමුණ ඇතිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට හෙට (26 දා) අවතීර්ණ වනු ඇත. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින …
Continue Reading
තියුණු සටනකින් පසු ඔස්ට්‍රේලියාව ජය ගනියි
-
RSL
-
February 25, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක් ගිලිහී යෑම මත හයවැනි වතාවටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු දෙවැනි තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 5 ක පරාජයක් අත්විඳීමට සිදුවිය. පර්තිහි වකා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාන්තා ක්‍රීඩිකාවෝ ඔස්ට්‍රේලියානු පිලට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට සමත්වීම නිසා තරගයේ ප්‍රතිඵලය අවසන් පන්දුවාරය දක්වා …
Continue Reading
ලෝකයේ පළමු ‘පිරිමි උපත් පාලන එන්නත’ අතළඟ
-
RSL
-
February 25, 2020
-
විශේෂාංග, සෞඛ්‍යය
-
featured
-
0 Comments
අපේ අසල්වැසි ඉන්දියාව පවසන්නේ ලොව ප්‍රථම ‘පිරිමි උපත් පාලන එන්නත’ ළඟදීම වෙළෙඳපොළට නිකුත් කිරීමට තමන්ට හැකියාව ඇති බවයි උපත් පාලනය’ ගැන කතාකරන විට එය සැලකෙන්නේ ‘කාන්තාවන්ට’ පමණක් හිමි දෙයක් ලෙසයි. ඒ නිසා පිරිමි උපත් පාලනය දිහා ඇහැක් ඇරලා බලන්නවත් උනන්දු වන්නේ නැහැ. එහි අවසාන ප‍්‍රතිඵලය අපි කවුරුත් දන්නවා. ‘අනවශ්‍ය ගැබ් ගැනීම්’ ඒ අතර ප‍්‍රධානයි. ඒත් වෛද්‍යවරුන් කියන සහ අපි බොහෝ …
Continue Reading
සුවඳ විලවුන් ගැන ඔබ දැනගත යුතු සියල්ලම දැන ගන්න
-
RSL
-
February 25, 2020
-
විමර්ශන, විශේෂාංග
-
featured
-
0 Comments
සුවඳ විලවුන්වලට අපි කවුරුත් කැමතියි. ඒත් අපි ඒවා ගැන දන්නේ මොනතරම් අල්පයක් ද? මේ ලිපිය කියෙව්වොත් ඔබ සුවඳ විලවුන් ගැන විශේෂඥයෙක් වෙිවි. කොකෝ චැනල් Coco Chanel වරක් පැවසුවේ “සුවඳ විලවුන් නොගන්නා කාන්තාවකට අනාගතයක් නැත A woman who doesn’t wear perfume has no future ” යන්නයි. එය අතිශයෝක්තියක් විය හැකි නමුත්, කාන්තාවක් සුවඳ දැනෙන ආකාරය, ඇයට හැඟෙන ආකාරය, පෙනුම හා අවබෝධය යන …
Continue Reading
ඉතාලිය තුළ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් – රජය
-
RSL
-
February 25, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය ඉතාලිය තුළ ව්‍යාප්තවීමත් සමඟ එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවත් එහි සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළදී නැති බව අමාත්‍යාංශය පවසයි. රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් පිළිබඳව සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ හාරදහසකට …
Continue Reading