ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස රෝගියා: පැතිරීම වළක්වන්නේ කෙසේ ද?

කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවී ඇති අතර ඔහු මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. 52 හැවිරිදි එම පුද්ගලයා ඉතාලි ජාතික සංචාරකයින්ට මග පෙන්වන්නෙකු ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අනන්‍යතාව හෝ පදිංචි ප්‍රදේශය හෙළි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. කෙසේ වෙතත්, ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු බව පමණක් අමාත්‍යංශය සදහන් කළේය. මේ …

Continue Reading

කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සනාථ කරයි

කොරෝනාවෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රොස් අධනොම් ඝේබ්‍රෙයෙසුස් කියා සිටියේ පසුගිය සති දෙක ඇතුළත චීනයෙන් පිටත කොරෝනාවෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13 ගුණයකින් ඉහළ ගොස් ඇති බවය. වෛරසය පැතිරයාම පාලනය කිරීම පිණිස “ක්‍රියාත්මක නොවීමේ අනතුරුදායක මට්ටම්” ගැන සිය “බරපතල අවධානය” පළ වී ඇති බව ඔහු කියා සිටියේය. ලෝක ව්‍යාප්ත …

Continue Reading

රට තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට සහය වන්නැයි රජයෙන් ඉල්ලීමක්

කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කර සිටී.  එම නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස දැක්වේ. මේ වන විට ලෝකය පුරා රටවල් රැසක් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතියි. එය පාලනයට  රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ. කොරෝනා වෛරසය මෙරට දී …

Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාධිත ප්‍රථම ශ්‍රී ලාංකිකයා කොළඹ ජාතික උණ රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කරයි. 52  හැවිරිදි  මෙම පුද්ගලයා  සංචාරක මග පෙන්වන්නකු ලෙස ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට  සේවා සපයා ඇති බවත් ඔහුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව ඊයේ (10)  තහවුරු කරගත් බවත් ආසාධිතයා සහ ඔහුගේ සංචාරක කණ්ඩායම ගමන් …

Continue Reading

කොරෝනා නිසා Peter Rabbit 2 ප්‍රදර්ශනය කල් යයි

කොරෝනා වෛරසය පැතිරීම මධ්‍යයේ ප්‍රදර්ශනය කිරීම කල් දැමීමට පියවර ගත් නවතම ප්‍රධාන චිත්‍රපටය බවට Peter Rabbit 2 පත්විය. Peter Rabbit 2 හි ප්‍රධාන හඩ කැවීම් ශිල්පීන් වන්නේ ජේම්ස් කෝර්ඩන් සහ මාර්ගොට් රොබීය. James Corden and Margot Robbie. මාර්තු 27 වන දින එක්සත් රාජධානියේ සිනමා ශාලාවලදීත්, සතියකට පසුව එක්සත් ජනපදය තුළත් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි. නමුත් රසිකයන් සිනමා ශාලාවලට පැමිණේද යන්න …

Continue Reading

දුර්ලභ සුදු ජිරාෆ් මව සහ පැටියා ඝාතනය කරලා

ඊසානදිග කෙන්යාවේ දඩයම්කරුවන් විසින් අතිශය දුර්ලභ සුදු ජිරාෆ් දෙදෙනෙකු මරා දමා ඇති බව සංරක්ෂණවේදීන් පවසයි. ඊසානදිග කෙන්යාවේ ගරිසා ප්‍රාන්තයේ ගමක දී වනාරක්ෂකයින් විසින් ගැහැණු සහ ඇගේ පැටවාගේ මළකඳන් සොයාගෙන ඇත. මේ සමග ලෝකයේ ඉතිරිම ඇත්තේ තවත් එක් සුදු ජිරාෆයෙකු පමණ් යැයි විශ්වාස කෙරේ. ඔවුන්ගේ මෙම සුදු පෙනුමට හේතු වන්නේ දුර්ලභ තත්වයක් වන ලියුසිම් නිසා සමේ සෛල වලට වර්ණක නොමැති වීමයි. …

Continue Reading

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වෙනස්කමක්

එංගලන්තයට එරෙහිව ලබන 18 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් කුසල් පෙරේරාව කැඳවීමට තේරීම් කමිටුව පියවරගෙන තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද කණ්ඩායමට ඉකුත්දා බටහිර ඉන්දී කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නමද ඇතුළත්ව තිබුණද එම තාරගාවලියේ අවසන් තරගය අතරතුර ආබාධයකට ගොදුරුවීම …

Continue Reading

කොරෝනා වෛරසයෙන් ආසියානු කාන්තාවන්ට සිදුවන බලපෑම: අංශ 05ක් යටතේ

චීනය තුළ කොරෝනාවෛරසය පැතිරීමට පටන්ගත් තැන සිට ආසියාව පුරා දස දහස් ගණනක් ආසාදිත වී හෝ මරණයට පත්වී ඇති අතර ලොව පුරා එය ව්‍යාප්තවෙමින් පවතී. වෛරසයට එරෙහි සෞඛ්‍යමය සටන මෙන්ම සාමාජයීය බලපෑම සුවිශේෂී තැනක් ගන්නා අතර ආසියාව පුරා කාන්තාවෝ විෂම ආකාරයෙන් බලපෑමට ලක්ව සිටිති. “අර්බුද සැමවිටම ස්ත්‍රී පුරුෂ අසමානතාව අවුස්සනවා,” යැයි එක්සත් ජාතීන්ගේ ‘ආසියා ශාන්තිකර කලාපීය එක්සත් ජාතීන්ගේ කාන්තාවෝ’ (UN Women Asia …

Continue Reading

විලාසිතා ලෝකය ජයගත් ‘කට්ට කලු සුදු ජාතික කෙල්ල’ Khoudia Diop

විලාසිතා කියන්නේ අපි කවුරුත් කැමැති දෙයක්. ඒත් අපි විලාසිතා කරන්න කැමැති වුණාට විලාසිතා නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනයක් වෙන්න නම් හිතන්නේ නැහැ. ඒකට විවිධ හේතු තිබුණත් ප‍්‍රධාන හේතුව තමයි රූපය ගැන තියෙන අවුල. බොහෝ දෙනෙක් හිතන්නේ විලාසිතා නිරූපණ ක්ෂේත‍්‍රයට පිවිසෙන්න ‘ලස්සන ඇඟක්’ ‘ලස්සන මුහුණක්’ ‘කඩවසම් පෙනුමක් තියෙන්න ඕනෑ කියලා. ඒත් වර්තමානය වන විට ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙනවා. වත්මන් නිරූපණ …

Continue Reading

ඇතැම් කතුන් ලිංගික ඇසුරේදී ‘බියක් දක්වන්නේ ඇයි දැයි හෙළිවෙයි’

ඔබ බ්‍රිතාන්‍ය එමී සම්මානලාභී රූපවාහිනී වැඩසටහනක් වන ෆ්ලීබාග් Fleabag  හි රසිකයෙක් නම් ඒහි රඟපෑ ප්‍රධාන නිළිය වන ෆෝබි වොලර්-බ්‍රිජ් Phoebe Waller-Bridge විසින් තම ලිංගිකත්වය භුක්ති විඳින ආකාරයට ඔබ නිසැකවම ආදරය කරනු ඇත. එවැනි සංදර්ශන මගින් කාන්තාවන්ගේ අවශ්‍යතා සහ ආශාවන් අතර ඇති වැදගත්කම ඉස්මතු කරන අතර යථාර්ථය නම්, සමහර කාන්තාවන්ට ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වළක්වන අමිහිරි බිය අත්විඳිය හැකි බවයි. නිදසුනක් වශයෙන්, ජෙනෝෆෝබියා හෝ …

Continue Reading