කොරෝනා බලපෑමෙන් කඩා වැටුණ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට පියවර

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නංවාලීම සදහා කඩිනමින් පියවර ගන්නා බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු පෙන්වා දෙන්නේ රටතුළ පවතින තත්ත්වය සමනය වු වහා ම මීට අදාළ පියවර ගන්නා බවයි. මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකය පුරා …

Continue Reading

ශ්‍රී ලංකාව තුළ කොරෝනා විද්‍යාත්මකව පාලනය කිරීම සඳහා පවතින අභියෝග මොනවාද ?

රවී කුමුදේශ් – සභාපති – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය කොරෝනා පැතිරුනොත් ඒ වරද කාගේද? රෝග නිරෝධායන ක්‍රියාවලියේදී මෙම රෝගය පාලනය කිරීම සඳහා යෙදිය යුතු අවධානය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂියක් සපයන අතර එය වනාහි ඉතාලියේ සිට පැමිණි ශ්‍රමිකයන්ගේ තරාතිරම, අධ්‍යාපනය හෝ හැසිරීම මත පටවමින් වගකීමෙන් බැහැර වීමට සෞඛ්‍ය අංශයට නොහැකිය ඉතාලියේ සිට පැමිණි විදේශ ශ්‍රමිකයන් නිරෝධායනය වන අවස්ථාවේ පසුවන ශ්‍රී ලංකාව, …

Continue Reading

ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් (ප්‍රදූත) සේවා සීමා කිරීම

එක්සත් රාජධානිය, බෙල්ජියම සහ නෝර්වේහි ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් (ප්‍රදූත) සේවා සීමා කිරීම කෙරෝනා වෛරසය (COVID-19) සම්ප්‍රේෂණය වීම සීමා කිරීම සහ අලුතින් නම් කරන ලද රටවලට පනවා ඇති සංචාරක සීමාවන් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා, විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් මාර්තු 15 වන දින මධ්‍යම රාත්‍රි පැය 2359 සිට බ්‍රසල්ස්, ලන්ඩන් සහ ඔස්ලෝහි දූත මණ්ඩල මඟින් සපයන …

Continue Reading

කොරෝනා ජය ගන්න සාක් රාජ්‍ය නායකයින් ගත් තීන්දු මොනවාද ?

කොරෝනා ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුයි – ශ්‍රී ලංකා ජනපති කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් – ඉන්දීය අගමැති සාක් රටවලට පොදු රාමුවක හිඳිමින් ප්‍රශ්නය ජය ගත හැකියි – ඇෆ්ගනිස්ථාන ජනාධිපති සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා ආර්ථිකය කඩා වැටිලා – මාලදිවයින ජනාධිපති අභියෝගය ජය ගන්එන කව ක්‍රියා කළ යුතුයි – බංග්ලාදේශ් අග්‍රාමාත්‍ය ෂෙයික් …

Continue Reading

කොරෝන වෛරසය ගැන සහ එහි බලපෑම ගැන නිසි පරිදි දැනුවත් වෙමු

කොරෝන වයිරස මේ වන විට ශ්‍රී ලංකාව ද ඇතුළුව 120 කට වැඩි ගණනකට ව්‍යාප්ත වී ඇති අතර 5000 කට වඩා මිය ගොස් තිබේ. ඒ අතර චීනය, ඉතාලිය, ඉරානය සහ ස්පාඤ්ඤය ඉදිරියෙන් සිටින අතර දකුණු කොරියාවේ ද මරණ රැසක් වාර්තා වී තිබේ. මේ තත්ත්වය තුළ කොරෝනා ආසාදනය ‘වසංගතයක්“ ලෙස නම් තිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇති අතර ලෝකයේ රටවල් රැසක් …

Continue Reading

ඉතාලියේ සිට පැමිණි තවත් 7කට කොරෝනා: මුළු ගණන 18 නගී

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කියයි. ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයට යොමු කළ පිරිමින් වන අතර මෙම රෝගීන් සියලු දෙනාම මේ වන විට පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේ.

Continue Reading

මහ මැතිවරණ සැලසුම් කළ පරිදිම – ජනපති

සාර්ක් කලාපීය රටවල සෙසු නායකයින් අද (15) සවස වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා සාකච්ඡුා කළහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම සාකච්ඡාව අමතා සිය අදහස් දැක්වූ අතර එහිදී ජනපතිවරයා කියා සිටියේ මහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බවයි. වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝන වෛරස වසංගත …

Continue Reading

සෞඛ්‍ය සේවයට අයත් කිසිදු ආයතනයකට හෙට නිවාඩු නෑ

හෙට (16) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ ද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජයේ රෝහල්වල කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහා සෞඛ්‍ය සේවයට අයත් සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස පවත්වා ගෙන යාම අත්‍යවශ්‍යව ඇති බවත් හෙට (16) සෞඛ්‍ය සේවාවන් සදහා නිවාඩු දිනයක් නොවන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භදානි ජයවර්ධන දන්වා සිටින බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව …

Continue Reading

11 වැනි ශ‍්‍රී ලාංකික කොරෝනා ආසාදිතයා IDH රෝහලට

කොරෝනා වයිරසය ආසාදිත 11 වැනි ශ්‍රි ලාංකිකයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සදහන් කළ අතර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව තහවුරු කර ඇත. අනිල් ජාසිංහ මහතා සදහන් කළේ කොරෝනා වයිරසය ආසාදිත මෙම පුද්ගයා 45 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බවත් ඔහු මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය …

Continue Reading

ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මකයි – වසංගත රෝග විද්‍යාඥ නිහාල් අබේසිංහ

උෂ්ණාධික රටවල මෙම රෝගය පැතිරීම අවමයි කියලා මතයක් තිබෙනවා. ඒවා කල්පිතයන් පමණයි. තවම 100%ක් තහවුරු කරගෙන නැහැ. උෂ්ණාධික තත්වය වෛරසය පැතිරීමට බලපාන්න පුළුවන්. නමුත් එනිසා වෛරසය පැතිරෙන්නේ නැහැ කියලා කියන්න බැහැ ඉදිරි සති දෙක ඉතාම තීරණාත්මකයි.. ප‍්‍රමාද නොවී ආණ්ඩුව සහ සෞඛ්‍ය අංශ අත්‍යාවශ්‍ය ක‍්‍රියාමාර්ගවලට යොමු වුවහොත් වසංගතයෙන් බේරෙන්න පුළුවන්’ යැයි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ජාතික විද්වත් සංවිධානයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු …

Continue Reading