පිළිකා වර්ග 50ක් හඳුනාගත හැකි රුධිර පරීක්ෂාවක්
සරල රුධිර පරීක්ෂාවක් මගින් පිළිකා වර්ග පනහකට වඩා වැඩි සංඛ්‍යාවක් දැනගත හැකි බවත් බොහෝ විට එය කිසිදු රෝග ලක්ෂණයක් මතු වීමට පෙර හඳුනාගත හැකි බවත් විද්‍යාඥයෝ පවසති. පිළිකා ගැටිති (tumours) ඉක්මනින් හඳුනාගැනීම තුළින් ඊට පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි බවටත් සුව කළ හැකි බවටත් විශේෂඥයෝ බලාපොරොත්තු පළ කරති. ඔවුන් පවසන්නේ, මෙම රුධිර පරීක්ෂාවෙන් පිළිකාවක් ඇති බවට තහවුරු වන ප්‍රතිඵල වලින් 90%කට වැඩි ප්‍රතිශතයක් …
Continue Reading
Covid -19: අගමැති මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්
කොරෝන වෛරසයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සදහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදි කිසිදු භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. අග‍්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (2) අරලියගහ මන්දිරයේ පැවැති සර්ව පක්ෂ සහ නියෝජිත සමුළුවට එක් වෙමිනි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.
Continue Reading
ආරක්‍ෂිත දෝෂයක් – Zoom මෘදුකාංගය වහාම යාවත්කාලීන කරන්න
COVID-19 වසංගතය නිසා මිලියන සංඛ්‍යාත සේවකයින්ට නිවසේ සිට සේවය කිරීමට සහ පාසල් සිසුන්ට අධ්‍යාපන නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නියැලීමට සිදුවී ඇති අතර මේ සදහා Zoom නම් ටෙලි සම්මන්ත්‍රණ මෘදුකාංගයක් යොදාගැනීමට ලොව පුරා මෙන්ම ශ්‍රී ලාංකික බහුතර ජනතාවද කටයුතු කර ඇත. මෙම යෙදුමෙහි පවතින ආරක්ෂක දෝෂයක් උපකාරී කොටගෙන මෙම මෘදුකාංගය භාවිතා කරනන්ගේ පෞද්ගලිකත්ව දත්ත, පරිගණකයෙහි මුරපද සොරාගැනීමට හැකි බව සයිබර් ආරක්ෂක …
Continue Reading
Phishing attack බහුලයි – Factor authentication වැනි ආරක්‍ෂිත ක්‍රම සක්‍රිය කරගන – ITSSL
ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් ගිණුම් වෙනත් පිරිසකට නතුවීමේ ප්‍රවණතාවයක් (phishing attack) මේ දිනවල සිදුවන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වල සේවය කරන මාධ්‍යවේදීන් සහ සාමන්‍ය ජනයා ඉලක්ක කරගනිමින් මෙම සයිබර් ප්‍රහාරය සිදුවන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇති අතර ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් …
Continue Reading
වසර 8500ක් පුරා පැවත එන ‘දිවි සම් විලාසිතා’ ප්‍රේමය
-
RSL
-
April 3, 2020
-
විමර්ශන, විශේෂාංග
-
featured
-
0 Comments
විලාසිතා ලෝකය ඉමක් කොණක් නැති විශ්වය වගෙයි. ඒ වගේම කාලය පිළිබද සීමාවක් නැති ‘අකාලික‘ දෙයක්. ඒ නිසා ඔබ අද භාවිත කරන ඇතැම් විලාසිතාවක් මීට දශකයකට පෙර නැතිනම් සියවසකට පෙර භාවිත කළ එකක් විය හැකියි. ඇතැම් විට සියවස් ගණනාවක්… වර්ෂ 6000ක් පමණ පැරණි විලාසිතාවක් විය හැකියි. පුදුමයට පත්වෙන්න එපා. විලාසිතා ලෝකය කියන්නේ කාල සීමාවක් නැති දෙයක්. ලංකාවේ අපි නම් සත්ව හමින් …
Continue Reading
Covid -19 World Review: ස්පාඤ්ඤය සහ ඇමෙරිකාව ව්‍යවසනයේ කේන්ද්‍රයේ
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද දින (2) ලොව පුරා කොරෝනා ආසාදිතයින්ස්පා මිලියනකට වාර්තා වී ඇති අතර මරණයට පත් සංඛ්‍යාව 50,200කට අධිකය. 204,000 කට වැඩි පිරිසක් සුවය ලබා ඇත. අද දින (2) අවසන් වන විට කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇති අතර රැකියා 900,000 කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වී තිබේ. එක්සත් ජනපදය සිකුරාදා කියා සිටියේ වාර්තාගත නව විරැකියා ප්‍රතිලාභ …
Continue Reading
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න – මැකොගෙන් ජනපතිට ‘හදිසි‘ ලිපියක්
-
RSL
-
April 2, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
රටේ පවතින තත්ත්වය තුළ ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇති බැවින් එය විසදා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබා ගැනීම සුදුසු බව ජාතික මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. මැතිවරණ කොමිසම ඊයේ (01) රැස්වූ අවස්ථාවේ මේ තීරණය ගෙන ජනාධිපති ලේකම්ව ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර එහි “හදිසියි” යන පදනමින් ජනාධිපති දැනුවත් …
Continue Reading
ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්
රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රකාශ ලෙස සකස් කළ අසත්‍ය පණිවිඩ හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය නිල වෙබ් පිටුවේ සටහනක් තබමින් සදහන් කර ඇත. එම සම්පූර්ණ සටහන පහත සදහන් වේ, “මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ මාගේ ප්‍රකාශ …
Continue Reading
ශ්‍රී ලංකාවේ 04 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි
මෙරට නව කොරෝනා ආසාදිත සිවුවන පුද්ගලයාගේ මරණය අද (2) රාත‍්‍රියේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් තහවුරු කළ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද රාත‍්‍රියේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මියගොස් ඇත්තේ අයි.ඩි.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මිය ගිය බවත් එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් …
Continue Reading
ශ්‍රී ලංකාවේ Covid 19 ආසාදිතයින් 151ක් – ලෝකයේ මරණ 49,240ක්
අද දිනයේදී (2) කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් 5 දෙනකු හදුනා ගත් බව ද ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. අද දිනය වන විට ලෝකය පුරා කොරෝනා අසාදිත පුද්ගලයින් 964,603ක් හදුනා ගෙන ඇති බවත් මරණ 49, 240ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන …
Continue Reading