කෘෂිකාර්මික කටයුතු සදහා ඇඳිරි නීති සහන තවත් ලිහිල් කරයි
-
RSL
-
April 4, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඇඳිරි නීතිය කාලසීමාව තුළදී කෘෂිකාර්මික කටයුතු හුදකලාව කරන ලෙස ලබාදී ඇති අවස්ථාව තවදුරටත් ලිහිල් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා. නව ලිහිල් කිරීම අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අවස්ථානුකූලව කටයුතු කිරීමට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දන්වා ඇති බවත් ලබා දී තිබෙන මෙම අවස්ථාව අවභාවිත නොකර කෘෂිකාර්මික කටයුතුවල පමණක් නියැළෙන …
Continue Reading
ජාතික රෝහලේ සායන ගැන දැනගන්න දුරකථන අංක
කොරෝන වෛරසය සම්බන්ධ හදසි තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී සායන සම්බන්ධව සායනවල ලියාපදිංචි රෝගීන් දුෂ්කරතාවට පත්වීම වළක්වාලීමට එම රෝහල කටයුතු කර ඇති අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් අද (03) නිකුත්කර ඇත. ඒ හරහා දැනුම්දී ඇත්තේ පහත දුරකතන අංක අමතමින් සායන සම්බන්ධව තොරතුරු ලබා ගන්නා ලෙසයි.
Continue Reading
Update: ලංකාවේ කොරෝන මරණ 5යි – ආසාදිතයින් 159ක්: ලෝකයේ මරණ 53,218ක්
නව කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ඉතාලියේ සිට පැමිණි 44 හැවිරිදි පුද්ගලයකු අද (4) උදෑසන මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය. මෙම පුද්ගලයාගේ මරණයත් සමග ලංකාවේ කොරෝනා ආසාදන මරණ සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගියේය. ඒ සමග ඊයේ (3) දිනය අවසානය වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 159ක් දක්වා වර්ධනය විය. ශ‍්‍රී …
Continue Reading
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 අප්‍රේල් මස 03 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.00 සහ සියයට 7.00 දක්වා පදනම් අංක 25කින් 2020 අප්‍රේල් මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසාන වන වෙලාවේ සිට බල පැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කළේ ය. මෙම තීරණය මගින් …
Continue Reading
බ්‍රිතාන්‍ය රැජිණ ලබන ඉරිදා ජාතිය අමතයි
-
RSL
-
April 3, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
නව කොරෝන වෙරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ රැජිණ ලබන 05 වැනිදා, ඉරිදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි බී.බී.සී ලෝක සේවය කියනවා. බකිංහැම් මාලිගය පැවසුවේ වින්ඩ්සර් කාසල් හි පටිගත කර ඇති මෙම පණිවිඩය රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් විකාශය වන බවයි. මහ රැජිණ පූර්වාරක්ෂාවක් ලෙස මාර්තු මැද සිට වින්ඩ්සර් කාසල් හි නැවතී සිටින බවයි වාර්තා වන්නේ. 93 හැවිරිදි රැජින වාර්ෂික නත්තල් …
Continue Reading
Covid -19 : ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරෙන බලතල ගැසට් කෙරේ
ජනාධිපතිවරටා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා බලකායේ සභාපති ධූරයටත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධූරයටත් පත් කර ඇත. පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ …
Continue Reading
Covid -19 : ඔබත් රටත් ආරක්ෂා කර ගන්න මේ උපදෙස් පිළිපදින්න
කොරෝනාවෛරසය හේතුවෙන් අප ජීවන රටාවේ මෙන්ම අපගේ සබඳතාවල ද සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී. මෙම වසංගතයේ දී අප සහ අන් අයගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් විශාල උපදෙස් ප්‍රමාණයක් ද ලැබෙන තත්ත්වයක් දක්නට ලැබේ. ඔබට උදව්වක් විය හැකි උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ. මා ආරක්ෂා විය යුත්තේ කෙසේද? ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, කොරෝනාවෛරසයට එරෙහි වැදගත් ම හා මූලික ආරක්ෂක පියවර …
Continue Reading
Full Story: කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විතයේ මාධ්‍ය හමුව
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය විසින් දෛනිකව පවත්වන මාධ්‍ය හමුව අද (3) එම මධ්‍යස්ථානයේදී පැවැත් වුණා. ඒ සදහා සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධාන යුද්ධ හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහභාගී වුණා. එහිදී දැක්වූ අදහස්වල සම්පූර්ණ විස්තරය පහත පළ වෙනවා.
Continue Reading
‘ජාතික ආණ්ඩු කතාව’ එජාපය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි
-
RSL
-
April 3, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සමග පසුගිය 01 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂ සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය ගන්නා උත්සාහයක් ලෙස ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රචාරය අසත්‍යක් බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය විශේෂ මාධ්‍ය නිවේදනයක් මගින් දන්නා සිටියි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ. …
Continue Reading
කොරෝනා ආර්ථික ගැටලු ජය ගන්න ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 128.6ක්
කොවිඩ් 19 වෛරසයට එරෙහිව හදිසි සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීම සදහාත් ආර්ථිකය ශක්තිමත් කිරීම සදහාත් ලෝක බැංකුව විසින් පසුගිය දා ප‍්‍රකාශයට පත් කළ ඩොලර් බිලියන 1.9ක මූල්‍යාධාර ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම ව්‍යාපෘතිය යටතේ යටතේ පාකිස්තානයට ඩොලර් මිලියන 200ක්, ඇෆ්ගනිස්තානයට ඩොලර් මිලියන 100ක්, මාලදිවයිනට ඩොලර් …
Continue Reading