ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණ ගැන්වීමට ඉන්දීය සහාය පතයි

අද (23) පෙරවරුවේ සුහද දුරකථන සංවාදයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙරට අතර සෑම ආකාරයකම සබඳතා කොවිඩ් අර්බුදය හමුවේ තවත් වර්ධනය කර ගැනීමට එකඟත්වය පළ කළහ. ජනාධිපති කාර්යාලයේ සිට ඉන්දීය නායකයා සමග කතා කළ ජනාධිපති රාජපක්ෂ මහතා අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගැන අදහස් හුවමාරුවට අවස්ථාව ලැබීම පිළිබඳව සතුට පළ කරමින් වත්මන් දුෂ්කර අවධියේ …

Continue Reading

මාඕගේ චීනය ‘රතු තොප්පි ධනපතීන්’ අතට පත්වෙලා !

පුද්ගලික  දේපළ ක්‍රමය තුරන් කිරීම මගින් සමානාත්මතා සමාජයක් ගොඩ නැගිය හැක යන දෘෂ්ටිවාදය , ‘කොමියුනිස්ට්වාදය’ යැයි සරළව හැඳින් විය හැක. කොමියුනිස්ට්වාදයේ විශ්වාසයන් වඩාත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ වන්නේ කාල් මාක්ස් ගෙනි. කොමියුනිස්ට්වාදය් මත ක්‍රියා කරමින් සාර්ථක කොමියුනිස්ට් විප්ලවයක් සිදු කර රාජ්‍ය බලයක් පිහිට වූ ලොව පළමු පුද්ගලයා වූයේ රුසියාවේ වැලැඩ්මීර් ලෙනින් ය. චීනය තුළ කොමියුනිස්ට්වාදී විප්ලවයේ නායකයා වූයේ මාඕ සේතූං ය. මාඕ …

Continue Reading

අඟහරුවාදා සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණයි

මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවත් මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (23) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ හෙට, 24 …

Continue Reading

Hot Plate: අපායේ ඉන්ටවල් ඉවරයි ! හාල්මැස්සගේ සිට පරිප්පු ටික දක්වා බදු ගසයි

රජය විසින් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ සදහා කිලෝ ග්‍රැමයකට රුපියල් 05.00 සිට 800.00 දක්වා වන පුළුල් පරාසයක විදිදෙන සේ නව බදු පැනවීමක් සිදුකර තිබෙනවා. පසුගිය 21 වැනි දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් මෙම නව බදු පැනවීම් පිළිබද නියෝගය නිකුත් කර ඇති අතර එහි සදහන් වන්නේ මැයි මස 22 වැනිදා සිට මාස 06ක කාලයක් සදහා මෙම නව බදු පැනවීම් …

Continue Reading

මාළිගාවත්ත හරහා ‘ආණ්ඩුවේ කෙරුවාව’ කියවීම සහ හෙළිවීම

ඊයේ (21) කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය මේ වන විට දේශීය සමාජජාලවලත් ජාත්‍යන්තර මාධ්‍යවලත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. එහිදී ඔවුන් අවධාරණය කරන්නේ වත්මන් අගුළු දැමීම් හමුවේ නාගරික ජනතාව මුහුණ පා සිටින අසීරු තත්ත්වයේ කැඩපතක් බවට මාලිගාවත්ත සිදුවීම සැලකිය හැකි බවයි. මේ සිදුවීම ජාත්‍යන්තරව දකින ආකාරය ගැන අපට පැහැදිලි අවබෝධයක් අල් ජසීරා එය …

Continue Reading

කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය දිගටම – 24-25 මුළු රටටම ඇඳිරි නීතිය

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (22) පෙ.ව 10.15ට නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. එම නිවේදනයේ මෙසේද සදහන් වේ. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රීක්කවල හෙට 23, සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක …

Continue Reading

රු.5000 දීමනාව කපා හැරීම ගැන බන්දුල කියන්නේ බොරු- මැකො ඇත්ත හෙළි කරයි

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ජනතාවට ජුනි මාසය සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබා නොදෙන මෙන් රජයට දැනුම් දීමක් නොකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට කියා සිටි බව එහි වාර්තාවක දැක්වේ. බී.බී.සි. සන්දේශය සමග අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසා ඇත්තේ ජුනි මාසය සඳහා එම ගෙවීම සිදු කිරීමට අවශ්‍යදැයි සළකා බලන ලෙස සහ අවශ්‍ය නම් දේශපාලන මැදිහත් …

Continue Reading

ජාපානයට ඩොලර් බිලියන 6ක අලාභයක් – ටෝකියෝ ඔලිම්පික් උළෙල ගැන යළි අවිනිශ්චිත තත්ත්වයක් !

කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය දා 2021 වසර දක්වා කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල එම වසරේ ද පැවැත්විය නොහැකි නම් අත්හැර දැමීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා පවසා තිබේ. මෙමවසරේ ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දැමීමට ජපන් රජය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කිරීම ලෝකයේම දැඩි අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්විය. මේ …

Continue Reading

Covid-19 World Hot: ආසාදිතයින් ලක්ෂ 50 පනී – මරණ 329,816ක්

අද (21) දින පස්වරු 10.38 (ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන්) සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 5,047,377ක් සහ මරණ 329,816ක් වර්තා වී ඇතැයි ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙයි. එහි දැක්වෙන ආකාරයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය පිළිවෙළින් 1,562,714  ක් හා 93,863ක් වේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් …

Continue Reading

නව ආසාදිතයින් 27ත් සමග මුළු සංඛ්‍යාව 1055 දක්වා ඉහළට

අද (21) දින ප.ව 23.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 27 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1055ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල් තුළ රෝගීන් 434 දෙනකු ප්‍රතිකාර ලබන අතර 139 දෙනකු විමර්ශනය යටතේ සිටින බවයි. සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 604ක් බව ද එහි වැඩි …

Continue Reading