කොරෝනා පාලනය කිරීම සදහා රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ සියලු බදු වලින් නිදහස්

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සදහා රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලු බදු වලින් නිදහස් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළව ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය  කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ ජාතික මෙහෙයුම් …

Continue Reading

වර්ෂාව සමග ඇතිවිය හැකි නායයාම් අවදානම පිළිබද විමසිලිමත් වන්න !

කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හදුනාගනෙ ඇති නායයාම් අධි අවධානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ඇතිවිම හැකි …

Continue Reading

ආපදාවක දී ගත යුතු වැදගත්ම පියවර ගැන විශේෂ දැනුවත් කිරීමක්

කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. කෝවිඩ් ව්‍යසන අවදානම් තත්වය තිබිය දී ආපදාවක දී ආරක්ෂිත ස්ථානය කරා යාම වෙනුවට ඥාති හෝ හිතමිතුරන්ගේ නිවාස වෙත යාමට කටයුතු කරන …

Continue Reading

වැසි තත්ත්වයේ වැඩිවීමක් සමග ගිගුරුම් සහිත තද වැසි

2020 මැයි මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය – 2020 මැයි මස 27 දින මධ්‍යහන 12.00 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලදි. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලමි.මී.150 ට වැඩි වර්ෂාපතනයන් ද …

Continue Reading

ඇමති ආරුමුගන් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක, ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා අද (26) දින රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය. හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මිය ගිය බව රෝහල් ප්‍රකාශයෙක් පැවසුවා.

Continue Reading

එතෙර ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට නව ක්‍රමයක් සැකසේ

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ. හෙට පැවැත්වෙන සාකච්ඡාවකදී නව වැඩපිළිවෙළ තීරණය කරනු ලැබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මස ගුවන් ගමන් ඒ අනුව සැලසුම් කෙරේ. වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිසා පීඩාවට පත් එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිය රට  ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපති …

Continue Reading

අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමේ යෝජනාවක්

රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිතුමාට යෝජනා කරයි. අප්‍රේල් මස 30 වැනිදා සිට අද (26) දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බව කමිටු සාමාජිකයෝ පෙන්වා දෙති. බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට …

Continue Reading

Covid-19 Today Hot: නව ආසාදිතයින් 135ක් සමග මුළු ආසාදිතයින් ගණන 1317ට නගී

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (26) දින වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ අද ප.ව 22.05ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව ඒ වන විට වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 135ක් වෙනවා. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1317ක්. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 595ක් …

Continue Reading

මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන ආණ්ඩුවක් – JVP

කෙරෝනා වසංගතය හේතුවෙන් විවිධ අංශවලට අයත් සේවකයින් ලක්ෂ 11කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවධානමක් වර්ධන වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (26) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙළි කළා. වත්මන් ආර්ථික – දේශපාලන කාරණා ගැන ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමින් සහ ආණ්ඩුවේ ක්‍රියා මාර්ග දැඩිව විවේචනය කරමින් අනුර කුමාර …

Continue Reading

රජයේ රැකියාවලට බදවා ගත් උපාධිධාරීන්ට ආණ්ඩුව ‘කඩවුණු පොරොන්දුව’ පෙන්නවා

මැතිවරණය දින නියමයක් නොමැතිව කල්තබා ඇති මොහොතක කඩිනමින් මේ සදහා වගකිව යුතු අංශ සමග සාකච්ඡා කර උපාධිධාරීන් සදහා වන පුහුණුව ආරම්භ කර ඒ සදහා ලබා දීමට පොරොන්දු වූ 20,000 දීමනාව ඔබතුමන්ගේ රජය විසින් ලබාදීමට කටයුතු කළ යුතු බව ‘බොදුබල සවිය‘ සංවිධානය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී. එම සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් විසින් අද (26) අගමැතිවරයා වෙත යොමු කළ …

Continue Reading