2011 Final පාවාදීම: බොරු පැමිණිලි කළ ‘මහින්දානන්ද’ වහාම අත්අඩංගුවට ගනු !

එහෙමනම් ඔය විමර්ෂණ කණ්ඩායම දැන් පනතේ 13 වන වගන්තිය යටතේ හිටපු ඇමතිතුමාට එරෙහිව නඩු පැවරිය යුතුයි. එහෙම නැතිනම් මේ විමර්ෂණය දේශපාලන උවමනාවකට කරපු දඩයමක් බවට හොඳටම පැහැදිලි වෙනවා. මීට අවුරුද්දකට කලින් එතුමාත් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වෙලා හිටපු කාලේ හදපු නීතියක් නිසා එතුමා මේක ගැන නොදන්නවා කියන්නත් බෑනේ! වසර 2011 දී ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට …

Continue Reading

රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් අතර ‘කිසිවෙක් නොදකින’ දැවැන්ත විෂමතාවක්

බොහෝ දේශපාලනඥයින්, උසස්  රාජ්‍ය නිලධාරීන්, ධනවතුන් ඇතුළු වරප්‍රසාද ලත් පුද්ගලයින්  තම දරුවන් අන්තර් ජාතික පාසල් වලට International  Schools  යවන බව පෙනී යයි. නිදහස් අධ්‍යාපනය ලබන බහුතර ජනතාවගේ දරුවන් මුහුණ පාන මෙම ප්‍රශ්නයට තවමත් විසඳුම් ලබා නොදුන්නේ ඒ නිසා ද ? අපොස සාමාන්‍ය පෙළ O/L level  විභාගය පැවැත් වෙන්නේ දෙසැම්බර් මාසයේ දී ය. ප්‍රතිඵල නිකුත් වන්නේ  මාර්තු අවසානයේ දී ය. ගත වන කාලය …

Continue Reading

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක්

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති  තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි, විදුලිබල …

Continue Reading

රාජපක්ෂවාදය තුළ ‘විපාක්ෂික බලවේගයකට’ සාර්ථක විය හැක්කේ කෙසේද ?

මේ විශ්ලේෂණයට එකතු කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම්, ඉදිරි කාලයේදී සිංහල සමාජයේ සැලකිය යුතු සහයෝගයක් දිනා ගන්නා ප්‍රජාතාන්ත්‍රික විපාක්ෂික බලවේගයකට සාර්ථක විය හැක්කේ එය සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ සහායද දිනා ගන්නට සමත් වන්නේ නම් පමණක් බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය බරපතල අනතුරකට ලක් වෙමින් පවතීය යන බිය දැන් ලිබරල් නිදහස අගයන කණ්ඩායම් අතර පැතිර යමින් පවතී. එය …

Continue Reading

2020 දී ලංකාව දුප්පත් වෙලා – ලෝක බැංකු නවතම වාර්තාව හෙළි කරයි

ලෝක බැංකුව විසින් පසුගිය 01 වැනිදා නිකුත් කළ සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමට පියවර ගෙන තිබෙනවා. 2020-2021 වර්ෂයන් සඳහා වන රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට තිබෙනවා. පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට හිමිකම් කි ශ්‍රී …

Continue Reading

2011 ලෝක කුසලානය පවාදීම: සංගා පැය 09ක් තිස්සේ සාක්ෂි දෙයි –මහේලට හෙට එන්න කියයි

2011 වසරේදී ඉන්දියාවේ පැවැති කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නායක කුමාර සංගක්කාර මහතා අද (02) ක්‍රීඩා වැරදි පිළිබදව සොයා බලන විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණියා. අද පෙරවරු 09.00ට පමණ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි කුමර සංගක්කාර මහතා පැය …

Continue Reading

කොරෝනා අර්බුදයට මුහුණ දෙන්න ලංකාවට රු. කෝටි 7000ක්

කොවිඞ් 19 වසංගතයට මුහුණදීම සඳහා විදේශ රටවලින් හා සංවිධානවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක් හෙවත් රුපියල් කෝටි 7,000ක වටිනාකමින් යුත් ණය හා ආධාර ශ්‍රී ලංකාවට ලබා දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (01) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී හෙළිකළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (2) පැවති කැබිනට් …

Continue Reading

ගම හදන්න, බැංකු ගමට ගෙනියන්න – ජනපති කියයි

ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. පිට රටවලින් පැමිණ කර්මාන්තශාලා අරඹන තෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා කියා සිටී. කර්මාන්ත බිහි වීම පමණක් සංවර්ධනය නොවන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බව පවසයි. ප්‍රාදේශීය සංවර්ධන …

Continue Reading

එකම රටක ‘අධ්‍යාපන ක්‍රම දෙකක්’ ක්‍රියාත්මක වන්නේ ඇයි ?

එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 26.1වගන්තියට අනුව උසස් අධ්‍යාපන සඳහා සදහා වන ප්‍රවේශ ක්‍රම පදනම් විය යුත්තේ කුසල තාවය  සහ සාධාරණත්වය  (MERIT and EQUITY)  මතයි. එහෙත් අපේ රටේ සිදුවන්නේ ඊට ඉඳුරා ම පටහැනි ක්‍රියා මාර්ගයක් නොවේ ද ? වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස  සමාන්‍ය පෙළ O/L  …

Continue Reading

මේ ආණ්ඩුව බොරු වපුරන ආණ්ඩුවක් – ටිල්වින් සිල්වා

සරත් වීරසේකර කොටි පැරදුව කියල මහින්ද වෙනුවෙන් කොළඹින් ඡන්දෙ ඉල්ලනවා. කරුණා හමුදාව මැරුව කියල නැගෙනහිරින් දෙමළ ඡන්ද ඉල්ලනව මහින්ද වෙනුවෙන්. මේ තක්කඩි සූදුව කරන ගමන් කරුණාටත් සුදු හුණුත් ගානවා. එහෙම කරන්න පුළුවන්ද? ඒ නිසා මේ තක්කඩියන්ගේ පිළිකුල් සහගත දේශපාලන සූදුව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා MCC ගැන ඇමතිවරුන්ගෙන් අදහස් විමසන්නේ මැතිවරණය අවසන්වන තුරු කල්මරන්නයි – ටිල්වින් සිල්වා ජනාධිපතිවරණයේදී ජනතාව …

Continue Reading