හෙරෝයින් ජාවාරම: තවත් නාකොටික් 11ක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකපිට මෙම නිලධාරීන් 11 දෙනා අත්අඩංගුවට ගත් බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක‍්‍රියාත්මක වන බව ද සඳහන් කළා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් …

Continue Reading

මුරලිදරන් ‘අයියා’ වෙනුවෙන් පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවට නගී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි ඉල්ලීම මත තම සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් ජනතාවට සේවය කිරීම පිණිස දේශපාලනයට යොමු කළ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. තමා ක්‍රීඩකයෙක් වශයෙන් මිනිසුන්ට උදව් කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරන බව ද පැවසු මුරලිදරන් තමාට හෝ සහෝදරයාට කිසි දිනක මුදල් වැදගත් නොවන බවත් අවශ්‍ය වන්නේ මහජනතාවට උදව් කිරීම පමණක් බවද මෙහිදී වැඩි දුරටත් සඳහන් …

Continue Reading

විභාග ගැන අවසන් තීරණය ලබන සතියේ

විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම් දෙන බව අද (02) උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවා. මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (01) දිනයේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග මේ පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි. ඉදිරියේ …

Continue Reading

‘විදුලිබිලට සහන’ දෙන්න සිවු පුද්ගල කමිටුවක්

කොවිඩ් -19 නිසා පනවන ලද ඇඳිරිනීතිය හේතුවෙන් මාර්තු සහ අප්‍රේල් මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා විදුලි බිලට සහන ලබා දීම නිර්දේශ කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. කමිටුවේ සභාපතිවරයා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත …

Continue Reading

ඉන්දු-චීන ගැටුම ‘TikTok’ ගිණුම් හිමි දුප්පතුන් කෝටි ගණනකට බලපෑ හැටි

එකතුව ගත්විට ඉන්දීය බලධාරීන් විසින් ‘ඇප්ස්’ (apps) පනස් නවයක් (59) තහනම් කරනු ලැබ ඇත. එම තහනම් කෙරුණු ‘ඇප්ස්’ අතරට ‘WeChat’ ජනප්‍රිය පණිවුඩ හුවමාරු මෙවලමද ඇතුළත් වේ. ඉන්දියාව එවැනි පියවරක් ගන්නා ලද්දේ පසුගියදා චීනයත් සමඟ යළි මතුවූ දේශසීමා ආරවුලත් සමඟය. TikTok ඇතුළු චීනයේ නිෂ්පාදන මෘදුකාංග යෙදවුම් (apps) ගණනාවක් ඉන්දියානු ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබීම එම මෘදුකාංග භාවිත කළ කෝටි ගණනක් ජනතාවට …

Continue Reading

‘ප‍්‍රියාංකා චෝප්රාගෙන්’ විශේෂ හෙළදරව්වක්

ඥාති සංග‍්‍රහය’ ගැන ලංකාවේ වගේම බොහෝ ආසියානු රටවල කතා කරනවා. බොහෝ දෙනෙක් කියන්නේ ‘ඥාති සංග‍්‍රහය නිසා සුදුස්සාට සුදුසු තැන අහිමිවීම පමණක් නොව දුෂණයට සහ අකාර්යක්ෂමභාවයත් නිර්මාණය වන බවයි. ඒ නිසා බොහෝ දෙනෙක් ඥාති සංග‍්‍රහය පිටුදැකිය යුතු බව කියනවා. මේ අතර බොලිවුඩය ද යළිත් ඥාතී සංග‍්‍රහය ගැන කතා කරන්න පටන් අරන් තිබෙනවා. ඊට ආසන්නතම හේතුව වුණේ ජනප‍්‍රිය තරුණ නළුවෙකු වන සුෂාන්ත් …

Continue Reading

“ලෝකයේ විශාලම කබල්ලෑවා” ශ්‍රී ලංකාවෙන් සොයා ගැනේ

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ ‘ඉන්දියානු කබල්ලෑවා’ Indian Pangolin නමැති විශේෂය ය. සිංහල හෝඩි පොත කියවන විට ”ඈ” යන්නෙන් දී ඇති වචනය ‘ඈයා’ බව ඔබේ මතකයේ ඇතැයි මම සිතමි. ඈයා හෙවත් කබල්ලෑවා යනුවෙන් හඳුන්වනු ලබන්නේ එකම සත්ත්වයෙකි. කබල්ලෑවාගේ නම අසා තිබුණ ද එම සත්ත්වයා සියැසින් දුටු අය ඉතා විරලය. රාත්‍රී කාලයේ සක්‍රීය හැසිරීමක් පෙන්වන, නිශාචර සත්වයෙකු වීම සහ සීමිත ව්‍යාප්තියක් සහිත …

Continue Reading

‘ජනපති සහ වි.කො’ ටියුෂන් මාෆියාව සමග එක්වී ‘ජාතික විභාගවලට’ දින නියම කරලා !

විභාග කොමසාරිස් තනතුර ස්වාධීන එකකි. එවැනි නිලධාරියෙකු උපකාරක පන්ති ව්‍යාපාරිකයින්ගේ සාකච්ඡාවකට කැඳවීම සහ ඔහු එම සාකච්ඡාවට සහභාගිවීම මෙන්ම ඔවුන් සමග තීන්දු තීරණ ගැනීම විභාග කොමසාරිස් ධූරය බරපතල ලෙස හෑල්ලුවට ලක් කිරීමකි. පසුගිය ජූනි 29 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ උපකාර පන්ති පවත්වන ව්‍යාපාරිකයින් පිරිසක් අතර පැවැති සාකච්ඡාවට විභාග කොමසාරිස්වරයා ද සහභාගී වීම හෙළා දකිමින් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව විසින් …

Continue Reading

සංක්‍රමණික සේවකයින් ගැන ‘විදේශ ලේකම්ගෙන් විශේෂ හෙළිදරව්වක්’

දැනට එහි පවතින අ‍ඳුරු ස්වභාවය මධ්‍යයේ වුව ද, වර්තමාන තත්ත්වය බොහෝ ආකාරවලින් ඇස් අරවන්නක් බවත්, එය ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණයේ ව්‍යුහාත්මක, ක්‍රියා පටිපාටික සහ මානව අතුරු මුහුණත් පිළිබඳ නොගැලපීම් නිවැරදි කිරීමට උපකාරී වන බවත් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ සහ සංක්‍රමණික ශ්‍රමලාභී රටවල භූමි යථාර්ථයන් පිළිබඳව සංවේදී වන පශ්චාත් කොවිඩ්-19 ලෝකයක, විදේශ රැකියා නැවත දිශානත කිරීමට ශ්‍රී ලංකාවට …

Continue Reading

යුරෝපා සංගමය ‘සංචාරක සීමා’ ඉවත් කළ රටවල් අතර ශ්‍රී ලංකාව නෑ

ආරම්භයේ දී, ශ්‍රී ලංකාව ඇතුළත් නොවන රටවල් 15 ට අඩු ලැයිස්තුවක් සඳහා 2020 ජූලි 1 වැනි දින සිට සිය බාහිර දේශසීමා නැවත විවෘත කිරීමට යුරෝපා සංගමය තීරණය කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීම සඳහා සක්‍රීයව ඉල්ලීම් කරමින් සිටින, බ්‍රසල්ස් හි යුරෝපා සංගමය සඳහා අක්ත ගන්වා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යුරෝපා …

Continue Reading