පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය. පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 සහ දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු මස 02  දිනවල ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා …

Continue Reading

මියන්මාර හමුදාව ප්‍රජාතන්ත්‍රවාදයට යළි වළ කපයි – සුකී අත්අඩංගුවට

මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ හෙවත් පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ආණ්ඩුවේ ප‍්‍රධානීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව ප්‍රකාශ කර ඇති බවයි එම මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ. මියන්මාරයේ පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර ඇති …

Continue Reading

නැගෙනහිර ජැටිය ගැන අගමැති දුන් තීරණාත්මක තීන්දුව

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන් සතු කරන්නේ නැති බවත් එය සියයට 100ක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව අග්‍රමාත්‍යවරයා අවධාරණය කරයි. අද (01) දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සහ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව සමග පැවැති සාකච්ඡුාවේදී අගමැතිවරයා මේ බව අවධාරණය කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අගමැතිවරයා කියා සිටියේ වත්මන් රජයේ ප්‍රධානම …

Continue Reading

උද්ධමනය පහළට !

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේ ය. 2020 ජනවාරි මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 9.2හි …

Continue Reading

අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිළි කිරීම

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එහි මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා. මාධ්‍ය නිවේදනයයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය …

Continue Reading

‘පැරණි චක්‍රලේඛවලින් පවරා ඇති නඩු ඉවත් කර ගන්න’ – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත්  ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ  පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. “ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනතාවගෙන් නිරන්තරයෙන් ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වනජීවි, වන සංරක්ෂණ, පරිසර, ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ජනතා යහපතට ඉවහල්වන අයුරින් …

Continue Reading

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ගැන ‘අගමැතිගේ අලුත්ම ස්ථාවරය’

‘කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙ හෝ බදු දෙන්නෙ නැතැයි‘ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (31) කාල්ටන් නිවසේ පැවැති හමුවකදී මාධ්‍ය වේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පැවසීය. මෙහිදී අගමැතිවරයා මෙසේ ද අවධාරණය කළේය.  ‘ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒක කාටවත් දෙන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. බදු දෙන්නෙත් නෑ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම  හිතන්නෙ වෘත්තිය …

Continue Reading

ලිංගික ක්‍රියාකාරීත්වය ප්‍රබල කරන ස්වභාවික ආහාර මොනවාද ?

පුද්ගල ලිංගික ආශාවන් අවුළුවා ලමින් සංසර්ග ශක්තිය සහ සතුට වැඩීමට හේතුවෙන ආහාරයක් වේනම්, එය ඉක්මනින්ම විකිණී අවසන් විය හැක. සමතුලිත ආහාරවේලක්, ක්‍රියාශීලී ජීවන රටාවක් සහ යහපත් මානසික සෞඛ්‍යය කෙනෙකුගේ ලිංගික ජීවිතය පරිපූර්ණ වීමට හේතු වන බව විශේෂඥ මතයයි. එහෙත් ඒ අතරම ඊට හේතුවිය හැකි වාජීකරණ ගුණයක් සහිත (ලිංගික ක්‍රියාකාරීත්වය නංවාලන) සුවිශේෂී ස්වාභාවික ආහාර වර්ග තිබේද? සතුට දල්වාලීමට ඉවහල් වෙන පෝෂ්‍යදායී …

Continue Reading

‘උප්පැන්න සහතික සම්බන්ධ නීතිය’ ඔබේ ගැටලු සියල්ලට නිසි පිළිතුරු

‘උප්පැන්න සහතිකය‘ කියන්නේ අප සියලු දෙනාටම අත්‍යවශ්‍ය ලිවිල්ලක්. එය උපතේදී සිට මරණය දක්වාම නිතර නිතර අවශ්‍ය වෙනවා. ඒත් අපි බොහෝ දෙනකුට උප්පන්න සහතිකය හා සම්බන්ධ ගැටලු තිබෙනවා. ඒවා විසදා ගැනීම නොහැකි තරම් ගැටලු බවටත් පත් වෙනවා. ඉතිං මේ තත්ත්වය තුළ අපි තීරණය කළා ඔබට උප්පැන්න සහිතිකය හා සම්බන්ධ A2Z පැහැදිලි කිරීමක් කරන්න. උප්පැන්න සහතිකයක් යනු කුමක් ද ? දරු උපතක් …

Continue Reading

දරුවන් සියදිවි නසා ගන්නේ ඇයි ?

මනෝ විද්‍යාඥ අරුන්දතී අබේපාල තරුණ පරපුරේ සාමාජිකයින් සියදිවි නාසාගැනීමේ ප‍්‍රවනතාවක් පෙන්නුම් කරනවා. ඒකට බලපාන යම් විශේෂ සාමාජික හා මානසික ගැටළුවක් තියෙනවද? සමාජ හා මානසික ගැටළු කියපුවම ඉතාම පුළුල් සන්දර්භයක් ගන්නවා. සාමාජ කියන කොටස තිබියදී මානසික කියන කොටස අපි මුලින්ම සාකච්ඡා කරමු. මානසික තත්ත්වයන් කියපුවම අපි ජීවිතයේ නොයෙකුත් උස් පහත් වීම් හරහා ගමන් කරනවා. හැමෝටම එකම විදිහට, හැම තිස්සෙම ප‍්‍රශ්නවලට මුහුණ …

Continue Reading