බංග්ලාදේශය “බේරාගැනීමේ” වගකීම” භාර ගන්නේ කවුද ?
නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මුහම්මද් යුනුස් / Muhammad Yunus බංගලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා වනු ඇති බව ‘වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරයේ’ සම්බන්ධීකාරකවරු ප්‍රකාශ කළහ. අගමැතිනී ෂික් හසීනා රටින් පලා ගිය බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බව බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් ප්‍රකාශ කිරීමෙන් පසුව මෙය සිදුවිය. ව්‍යාපාරයේ ප්‍රධාන සම්බන්ධීකාරකයෙකු වන නහිඩ් ඉස්ලාම් පැවසුවේ ‘රට බේරා ගැනීම සඳහා …
Continue Reading
විද්‍යා ගණිත උපාධිධාරීන් 462ක් කළ ‘බලු වැඩක්‘ ගැන අධ්‍යපන ඇමති හෙළි කරයි
-
Editor
-
August 6, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
උපාධිධාරී ගුරු පත්වීම් ලබාදුන් ගුරුවරුන් 462 දෙනෙකු දින 14ක් ගතවී ඇතත් පත්වීම් භාරගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ තාක්ෂණ උපාධිධාරීන් සඳහා සති දෙකකට පෙර නව පත්වීම් 1700ක් ලබාදුන් බවත් ඉන් 462 දෙනකු පත්වීම් ලබාගෙන නොමැති බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය. වවුනියාව, උහන සහ බදුල්ල දිස්ත්‍රික්කවල වැනි පිට …
Continue Reading
අධික ලෙස දහඩිය දැමීමට හේතු මොනවාද ? : එය රෝගයක් ද ? එයින් වැළකෙන්නේ කෙසේ ද ?
විටමින් D ඌනතාවයේ රෝග ලක්ෂණ සහ හේතු පිළිබඳව දැනුවත් වීම සහ සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා මෙම වැදගත් පෝෂකයේ ප්‍රශස්ත මට්ටම් පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. දහඩිය දැමීම අපගේ ශරීරයේ උෂ්ණත්වය නියාමනය කිරීමට සහ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාර වන ස්වභාවික ක්‍රියාවලියකි. කෙසේ වෙතත්, දහඩිය අධික වන විට, එය සැලකිලිමත් වීමට හේතුවක් විය හැකිය. අධික දහඩිය දැමීම, හයිපර්හයිඩ්‍රොසිස් …
Continue Reading
ශ්‍රී ලංකාව මේ මාසයේ එංගලන්ත සංචාරයක
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි. මෙම සංචාරය ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසකි. කාලසටහන: අගෝස්තු 14 සිට 17 දක්වා පුහුණු තරගය, අගෝස්තු 21 සිට 25 දක්වා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී (Old Trafford, Manchester) 1 වන …
Continue Reading
ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න
-
Editor
-
August 5, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණට අදාළව, 2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව එක් එක් මැතිවරණ කොට්ඨාශයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අද (05) දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව වැඩිම ඡන්ද හිමියන් පිරිසක් නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර එම සංඛ්‍යාව 1,881,129ක්. කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද හිමියන් 1,765,351ක් සිටින අතර සමස්ත ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140, 354ක්. මැතිවරණ කොමිෂම විසින් …
Continue Reading
තැපැල් ඡන්දදායකයින් වෙත ‘මැතිවරණ කොමිෂමෙන්‘ නිවේදනයක්
2024 ජනාධිපතිවරණයට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්/ ආරක්ෂක අංශ නිලධාරීන් හා තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය.
Continue Reading
ආසියානු ශූරියෝ අයර්ලන්ත සංචාරයකට පිටත්ව යයි
අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු ක්‍රිකට් කිරුළේ ශූරියන් බවට පත් වුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 06 වැනි දින අයර්ලන්තය බලා පිටත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියට පන්දුවාර විස්සයි-20 තරග 2 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එක්දින තරගාවලිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් තරගාවලිය …
Continue Reading
බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි
බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව එරට බීබීසී වාර්තාකරු තහවුරු කරයි. ඩකා අගනුවර පිහිටි ෂෙයික් හසීනාගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී සිටින බවට දැන් වාර්තා වෙමින් තිබේ. ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමඟ ඉන්දියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ. ඡායාරූප මූලාශ්‍රය,Getty Images බීබීසී බංගලා වාර්තා කළේ, හසීනා ඉන්දියාවේ අගර්තාලා නගරය …
Continue Reading
ශ්‍රීලනිප බහුතරය කවුරන් සමග ද ? – ලසන්ත අලගිවන්න හෙළිකළ රහස
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කල බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ශක්තිමත් සංවිධාන …
Continue Reading
ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි ද ? ඇත්ත කතාව දැන ගනිමු
-
Editor
-
August 5, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට පළ වන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත්තේ ඡන්ද හිමි නාමලේඛනයේ ඔවුන්ට නම් කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ පමණක් බව කොමිසම අවධාරණය කළේය. ඡන්දදායකයින්ට ඔවුන්ගේ නම, ලිපිනය සහ ඡන්දය ප්‍රකාශ කරන වේලාව වැනි විස්තර ඇතුළත්ව ඔවුන් විසින් නම් කරන …
Continue Reading