රත්‍රං මිලට මේ මොකද වෙන්නේ ? ඇමෙරිකානු මාධ්‍ය කියන කතාව
රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කියයි. 2024 දෙවන කාර්තුවේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 2450.00 ඉක්ම වූ ඉතිහාසගත ඉහළ මට්ටම් ළඟා වී ඇති අතර එක්සත් ජනපද ඩොලරයේ වේගවත් පහත වැටීම මේ සඳහා හේතුව වී තිබේ. ෆෙඩරල් සංචිතයේ අනුගත මූල්‍ය ප්‍රතිපත්තිය, ජාතික ණය ඉහළ යාම සහ උද්ධමනය පිළිබඳ උත්සුකතාවයන් මගින් ඉන්ධන සපයන ලද ඩොලරයේ පහත වැටීම ආයෝජකයින් …
Continue Reading
දයාසිරි පාර්ශ්වයේ සහාය සජිත්ට
සමගි ජන බලවේගය (SJB) සහ දයාසිරි ජයසේකර ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායම අතර අවබෝධතා ගිවිසුමකට අද (07) දින අත්සන් තැබිණි. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී දයාසිරි පාර්ශ්වය සහය දක්වන්නේ SJB අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ය. මෙම අවබෝධතා ගිවිසුමට පක්ෂ දෙක වෙනුවෙන් SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ දයාසිරි ජයසේකර අත්සන් කර ඇත.
Continue Reading
BTS රැප් ගායක ‘සුගා‘ හදිසි අනතුරක
BTS රැප් ගායක සුගා හමුදා සේවය අතරතුර බීමත්ව රිය පැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටී BTS හි රැප් ගායක සුගා (Suga) බීමතින් රිය පැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් BTS දකුණු කොරියානු හමුදාවෙන් සමාව ඉල්ලා නිල ප්‍රකාශයක් නිකුත් කළ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කියයි. සුගා මාර්තු මාසයේ සිට දකුණු කොරියානු හමුදා සේවයේ සමාජ සේවා නියෝජිතයෙකු ලෙස සේවය කරයි. සුගාගේ රියදුරු බලපත්‍රය අවලංගු …
Continue Reading
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි – නිල නිවේදනය මෙන්න !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඉදිරි මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. බත්තරමුල්ල නෙළුම මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.
Continue Reading
බැංකු පොලියෙන් ජීවත් වන ‘ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුභ ආරංචියක්‘
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සඳහා 2% සහනාධාරයක් ලබා දෙමින් 10%ක උපරිම පොලී අනුපාතයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිම වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඉදිරි සැප්තැම්බර් මාසයේ සිට මෙම සහනය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. අමාත්‍යවරයා පෙන්වා …
Continue Reading
ICC 2024 ජූලි මාසයේ ක්‍රීඩකයා කවුද ?
ICC මාසයේ පිරිමි ක්‍රීඩකයා සම්මානය සඳහා 2024 ජූලි මාසයේ සිට ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් තිදෙනෙක් කෙටි ලැයිස්තුගත කර ඇත. Gus Atkinson (England) 26 හැවිරිදි Gus Atkinson ඔහුගේ විස්මිත ටෙස්ට් මංගල්‍යය සිදු කළේ ජේම්ස් ඇන්ඩර්සන්ගේ සමුගැනීම වෙනුවෙන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති ජාත්‍යන්තර තරඟයේදීය. ඇට්කින්සන් සිය පළමු ටෙස්ට් තරගයේ දී විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ අතර ඉනිම දෙකේදී කඩුලු 12ක් දවා ගත්තේය. ඔහු තවත් …
Continue Reading
පාරිභෝගික අධිකාරියෙන් බේකරිවලට යළිත් තර්ජන
-
Editor
-
August 6, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
බේකරි නිෂ්පාදනය සහ සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබී නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය. මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. බේකරි නිෂ්පාදන ඇතුළු සියලුම භාණ්ඩ අළෙවියේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා රටපුරා වැටලීම් ක්‍රියාත්මක බවත් …
Continue Reading
ධම්මික පෙරේරා ජනපති සටනින් කර අරී
පෞද්ගලික හේතු මත තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවන බව සඳහන් කරමින් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර ඇති අබව ශ්‍රීලපොපො ආරංචි මාර්ග කියයි. මේ අතර පොහොට්ටුව සල්ලිකාරයින්ට කුලියට දෙන්න බදු දෙන්න හෝ විකුණන්න සුදුසු පක්ෂයක් නොවේ දැයි ද පොහොට්ටුව යනු මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හදපු …
Continue Reading
ජනාධිපති සටනට 18ක් ඇප මුදල් තැන්පත් කරයි – නාම ලේඛනය මෙන්න
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 18 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (06) දින නිකුත් කළ එම නිවේදනය පහත දැක්වේ.
Continue Reading
ෂෙයික් හසීනාට ‘වැරදුණු තැන‘ ගැන ජනපති කියයි
-
Editor
-
August 6, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
‘කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමිනි. කොළඹ …
Continue Reading