හිතූ මතේ අධික ප්‍රචාරක වියදම් මෙවර බෑ – මැකො ගත් අලුත්ම තීන්දුව

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව එක් එක් ඡන්ද දායකයාට ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි සීමාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වා දීමට නියමිත බැවින් මෙවර ජනාධිපති අපේක්ෂකයින්ට වියදම් පාලනයකින් තොරව අධික ලෙස ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වැය කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂම පවසයි. 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව පළමු වරට පවත්වනු ලබන්නේ වත්මන් …

Continue Reading

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි කිරීම් සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා  පසුගිය 06 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා …

Continue Reading

සියලුම මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරනවා – මැ.කො. ජනරාල්

මැතිවරණයකදී ජයග්‍රහකයා කවුරුන්ද යන වග අදාළ නොවන නමුත්  ඡන්ද දායකයා කවුරුන්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවට අදාළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ, මැතිවරණය පිළිබඳ කොමිසමේ විශේෂ කරුණු සම්බන්ධව අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක් වෙමිනි. ඕනෑම මැතිවරණයක ජයග්‍රහයකයාගේ සුජාතභාවය තීරණය වන්නේ ජයග්‍රහණය මත නොව ජයග්‍රහණය සඳහා  ගමන් …

Continue Reading

සමාජ මාධ්‍යවලටත් මැතිවරණ උපමාන අදාළ ද ? – මැකො කියන කතාව

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහා ද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත්  මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය පැවසුවාය. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරිය මේ බව ප්‍රකාශ කළේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවති ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ විශේෂ කරුණු දැක්වීමට එක්වෙමින් ය. සමාජ මාධ්‍ය නියාමනය …

Continue Reading

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන අලුත්ම තීන්දුව

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කරන ඔක්තෝම්බර් මාසය දක්වා තම විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ප්‍රමාද කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී අමාත්‍යවරයා අවධාරණයෙන් ඉල්ලා සිටියේ හදිසි අවශ්‍යතාවක් ඇත්නම් පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙසය. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීම තුළින් ගෝලීය විදේශ …

Continue Reading

බොලිවුඩය කැළඹූ Tanu Weds Manu 3 ප්‍රදර්ශනයට සූදානම්

Tanu Weds Manu හි Kangana Ranaut සහ R Madhavan ප්‍රධාන චරිත නිරූපණය කරන අතර එය හින්දි සිනමාවේ වඩාත්ම ආදරය කරන ලද රොමෑන්ටික ප්‍රහසනයකි (most loved rom-com franchises in Hindi cinema). Tanu Weds Manu පළමු චිත්‍රපටය 2011 දී තිරගත වූ අතර එය ක්ෂණික ජනප්‍රිය විය. Tanu Weds Manu දෙවන දිගහැරුම 2015 දී පැමිණි අතර එය ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු සුන් නොකළ ද  බොක්ස් …

Continue Reading

අවධානය යොමු කිරීමට නොහැකිද? මේ අඩුව ඊට හේතුව විය හැකියි

ශරීරය නිරෝගීව තබා ගැනීමට විටමින් සහ ඛනිජ ලවණ අවශ්‍ය වන්නා සේම සෞඛ්‍ය සම්පන්න මේද වර්ග ද ඒ ආකාරයෙන් ම අවශ්‍ය වේ. එවැනි සෞඛ්‍ය සම්පන්න සහ අත්‍යවශ්‍ය මේදයක් වන්නේ ඔමේගා-3  / Omega-3 මේද අම්ලයයි. ශරීරයේ ඔමේගා-3 හි ඌනතාවයක් ඇති විට එය ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි. ඔමේගා-3 මේද අම්ල අපගේ ශරීරය නිරෝගීව තබා ගැනීමට අත්‍යවශ්‍ය වේ. ඔමේගා-3 මේද අම්ල …

Continue Reading

මනූෂ සහ හරීන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

මනූෂ – හරීන් සජබෙන් නොරපීමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූලව වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීරණය කළේය. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීන්දුවට අභියෝග කරමින් ඔවුන් දෙදෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් පසු, …

Continue Reading

මෙරට බිළිඳුන්ගෙන් 25%කට නින්ද සම්බන්ධ ගැටලු ඇති වුණේ කොහොමද ?

වයස අවුරුදු එකකට අඩු ළමුන්ගෙන් සියයට 25ක් නින්ද සම්බන්ධ ගැටලු වලට මුහුණ දෙනවා – විශේෂඥ වෛද්‍යවරු ශ්‍රී ලංකාවේ වසරකට අඩු ළමුන්ගෙන් ආසන්න වශයෙන් සියයට 25කට පමණ යම් ආකාරයක නින්ද සම්බන්ධ ගැටලු ඇති අතර, හොඳ නින්දක් නොලැබීම හේතුවෙන් මෙම ළදරුවන් තුළ විවිධ කායික හා මානසික සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ උපදේශක, ප්‍රජා වෛද්‍ය වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය …

Continue Reading

බංග්ලාදේශ අර්බුදයෙන් ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ගොඩයයිද ?

ගෝලීය ඇඟලුම් වෙළඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන බංග්ලාදේශය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින හෙයින්, කෙටි කාලීනව සමහර ඇඟලුම් ඇණවුම් වලින් ප්‍රතිලාභ ලැබීමට ශ්‍රී ලංකාව සූදානම් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම්  යොහාන් ලෝරන්ස් මහතා පවසයි. බංග්ලාදේශයේ අර්බුදය නිසා ගැනුම්කරුවන් තම සැපයුම් දාම පවත්වා ගැනීමට සහ තීරණාත්මක කාලසීමාවන් සපුරාලීමට විකල්ප මූලාශ්‍ර සෙවීමට පොළඹවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව සතු …

Continue Reading