මහ බැංකුව 2024 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර සඳහා සිය දෙවැනි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, 2024 ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වී ඇත. මුදල් ප්‍රතිපත්ති වාර්තාව, විශේෂයෙන් ම, ආර්ථික …

Continue Reading

ජලභීතිකාව ගැන ඔබ දැනගත යුතුම හෙළිදරව්වක් !

ජලභීතිකා රෝගය පිළිබඳ දැනුම නොමැතිකම සහ බල්ලන් හැර වෙනත් සතුන් සපා කෑම්වලට සම්බන්ධ සිදුවීම් සංඛ්‍යාව හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බව උපදේශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසයි. වත්මන් ජලභීතිකා රෝගය මේ වන විට බරපතළ සෞඛ්‍ය හා සමාජීය ගැටලුවක් බවට පත්ව ඇති බව ද වෛද්‍ය අතුල පෙන්වා දුන්නේය. රජයේ රෝහල් 300කට ආසන්න සංඛ්‍යාවක ජලභීතිකා රෝගයට …

Continue Reading

ජනපතිවරණ ප්‍රචාරක වැය කිරීම් ගැන මැකො සභාපති කළ විශේෂ හෙළිදරව්ව

සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරමුදල් සපයන්නේ කෙසේද යන්න පිළිබඳ අරමුදල් මූලාශ්‍ර ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපතිවරණයේදී සෑම අපේක්ෂකයෙකුටම වියදම් කළ හැකි වියදම් සීමාවක් ද නියම කරන බව මැතිවරණ කොමිෂම අදාළ අපේක්ෂකයින් වෙත දැනුම් දුන් බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සෑම අපේක්ෂකයෙකුටම තම ප්‍රචාරක කටයුතු සඳහා වැය කළ හැකි …

Continue Reading

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන ගත් තීන්දුව

ජනාධිපතිවරණයට ඉදිරිපත් සිටින අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතුවලට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නේ ඔවුනට ඇති ආරක්ෂාව සම්බන්ධ තර්ජන තක්සේරු කිරීම් මත බවත් ප්‍රධාන අපේක්ෂකයින්ට පමණක් වැඩි ආරක්ෂාවක් ලබාදීමට සැලසුම්කර ඇති බවත් ඉහළ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වෙන ස්ථානය අනුව අදාළ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව වෙනස් වන බව ද ප්‍රධාන අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සඳහා අමාත්‍ය ආරක්ෂක අංශයේ (MSD) සහ විශේෂ කාර්ය බලකායේ (STF) පොලිස් නිලධාරීන් …

Continue Reading

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (අගෝස්තු 15) පෙරවරු 9.00ට ආරම්භ වන බව මැතිවරණ කොමිෂම පවසයි. ඒ අනුව අපේක්ෂකයින්ට පෙරවරු 9.00 සිට 11.00 දක්වා මැතිවරණ මහලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාරදිය හැකි බව මැතිවරණ කොමිෂම කියයි. නාමයෝජනා භාරගනු ලබන අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂම විසින් නිකුත් කළ මාධ්‍ය …

Continue Reading

ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් – ඒ්ත් අඩුවන ප්‍රතිශතය ?

ජල ගාස්තු සංශෝධනනය කිරීම වෙනුවෙන් ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි. ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු …

Continue Reading

රාජ්‍ය සේවයට බඳවා ගැනීම් ගැන කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව

රාජ්‍ය සේවයේ ප්‍රාථමික හැර අනෙකුත් සියලුම සේවා කාණ්ඩ වල විධිමත් තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මගින් පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. රාජ්‍ය සේවයෙහි …

Continue Reading

ජීවන වියදම් දීමනාව සංශෝධනයට කැබිනට් තීන්දුවක්

2025 පාදක වසර ලෙස සළකා ජීවන වියදම් දීමනා සඳහා සිදුකර ඇති විවිධ ගැලපීම් හා මේ වනවිටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට සියලුම රජයේ සේවකයන් සඳහා සෑම වසර 03 කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25000ක් ගෙවීමට මුදල්, ජාතික ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව …

Continue Reading

වැටුප් විෂමතා අවසන් කරන්න ‘රාජ්‍ය සේවයේ තනතුරු’ ප්‍රධාන මට්ටම් 04කට

සමස්ථ රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් 04ක් යටතේ ශ්‍රේණිගත කිරීමට නිර්දේශයක් ලෙස 2025 අයවැයට ඇතුලත් කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. කැබිනට්  ප්‍රකාශකවරයා බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ …

Continue Reading

නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට ද නව නීති ගෙන එනවා – ජනපති.

නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට කැපවීම අදාළ ආයතනවල වගකීමක්. මත්ද්‍රව්‍ය පාලනය සඳහා ශක්තිමත් එක් ආයතනයක්. පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි. නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට ද නව නීති ගෙන එනවා – ජනපති. 2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 දා තම ඡන්දය භාවිතා …

Continue Reading