මැකො සභාපතිගෙන් ඉල්ලීම් සහ රහස් රැසක්
-
Editor
-
August 20, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් දිගැති බවත් ඡන්ද පත්‍රිකා තවමත් මුද්‍රණය වෙමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. රත්නායක මහතා පැවසුවේ, 2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකාව මේ වන විට රජයේ මුද්‍රණාලයේදී විශේෂ ආරක්ෂාවක් යටතේ මුද්‍රණය කරන බවයි. ජනාධිපතිවරණයට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස මුල සිට තැපෑලෙන් බෙදා හැරීමට කටයුතු කරන බව කී සභාපතිවරයා දේශපාලන …
Continue Reading
කෙහෙළියට රුපියල් මිලියන 300ක වන්දි නඩුවක්
රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලින් පසු භාවිත කරන ‘Prednisolone Acetatean’ අක්ෂි බිංදු භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගීන් තිදෙනෙකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දස දෙනෙකුගෙන් රුපියල් මිලියන 300ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (20) නඩු පවරා ඇත. කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ජානක චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය …
Continue Reading
95 වැනි වියේදී විවාහා වූ අපූරු පෙම් යුවළ
-
Editor
-
August 20, 2024
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
0 Comments
95 හැවිරිදි කෙන්යානු ජාතිකයෙක් සිය 90 හැවිරිදි දිගුකාලීන පෙම්වතිය සමඟ පසුගිය ඉරිදා (18) විවාහ වූ බව කෙන්යානු මාධ්‍ය ඊයේ (19) වාර්තා කළේය. එම වාර්තාවට අනුව මෙම විවාහය සිදුව ඇත්තේ එම යුවළ පළමු වරට මුණගැසුණු දා සිට දශක හයකට පසුවය. මනාලයා ඉබ්‍රාහිම් එම්බෝගෝ ලෙසත්, මනාලිය තබිතා වැන්ගුයි ලෙසත් කෙන්යානු මාධ්‍ය වාර්තාවල දැක්වේ. “අපි 1960 දී මුණගැසී ආදරයෙන් බැඳුණා” කෙන්යාවේ නයිරෝබි අගනුවරට …
Continue Reading
රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන්ට රජය පිළිතුරු දෙයි
-
Editor
-
August 20, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
“සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් වසර තුනක් පුරා. පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්.” රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගිය 18 වැනිදා පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය. “කැබිනට් අනුමැතිය ලැබූ රාජ්‍ය සේවක වැටුප් වර්තක …
Continue Reading
අර්බුදය ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙවසරක වැඩ කොටස !
මෙරට ඉතිහාසය මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන ස්ථාවරත්වයක් ඇති කර යළි ප්‍රගමනයේ මාවතට ගෙන ඒමට පසුගිය දෙවසර තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහඟු කාර්‍යභාරයක් සිදුකළේය. සෑම අංශයකින්ම බිඳ වැටී තිබු මෙරට ආර්ථිකය පමණක් නොව, ස්ථාවරත්වය සහ ප්‍රගමනය වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ සමන්විත විය. ආර්ථික පරිවර්තන පනත සම්මත කර ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජාතික සැලැස්මක්, …
Continue Reading
පසුගිය දෙවසර තුළ සිසුන් 35,000කට ජනාධිපති මන්දිරයේ දොරටු විවර වෙයි
-
Editor
-
August 20, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබේ. මෙවන් විශාල සිසු පිරිසකට මෙම වටිනා අවස්ථාව හිමි වුයේ ඉතිහාසයේ පළමු වරට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් සමන් …
Continue Reading
ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට ජනපතිගෙන් සැලසුම්
“දැක්ම” ප්‍රකාශය ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සහයෝගීතාව සිහිපත් කරමින් අනාගත සමීප සබඳතා සඳහා මාවත විවෘත කරනවා. ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීයයි – ජනපති ගෝලීය දකුණේ හඬ සමුළුවේ තුන්වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් පවසයි. බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් …
Continue Reading
පෝලිමේ ගිහින් විදේශ ගමන් බලපත්‍ර ගත්ත අය කරපු දේ
-
Editor
-
August 16, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2023 වසරේ විදේශ ගමන් බලපත්‍ර මිලියනයක් නිකුත් කර ඇති අතර 2023 වසරේ සංක්‍රමණය වී ඇත්තේ පුද්ගලයින් 230,000ක් පමණක් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේය. ආගමන විගමන පාලකවරයා මේ බව පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති විවෘත හා වගවීම සහිත රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදීය. ආගමන විගමන පාලකවරයා පැවසුවේ 2023 වසරේ විදේශ ගමන් බලපත්‍ර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් …
Continue Reading
PCOS/PCOD කාන්තා සාරවත් බව කෙරෙහි බලපාන්නේ කෙසේද?
අක්‍රමවත් ඔසප් වීම, හෝර්මෝන අසමතුලිතතාවය, සහ තවත් බොහෝ දේ ඇතුළුව, කාන්තා සාරවත් බව කෙරෙහි PCOS/PCOD වල බලපෑම ගැන දැන ගන්න. සාර්ථක ගැබ් ගැනීමේ අවස්ථා වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී කළමනාකරණ විකල්ප සොයා ගන්න. වර්තමාන ලෝකයේ බහු අවයවික ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය (Polycystic Ovary Syndrome – PCOS) හෝ Polycystic Ovary Disease (PCOD) යනු ප්‍රජනක වයසේ පසුවන කාන්තාවන් විශාල පිරිසකට බලපාන සාමාන්‍ය හෝමෝන ආබාධයකි. …
Continue Reading
තායිලන්තයට ලාබාල අගමැතිනියක්
තායිලන්ත දේශපාලන ප්‍රබලයෙකු වන බලයෙන් පහකල හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රා / Paetongtarn Shinawatra තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස අද (16) පත්වූවාය. ඇය පාර්ලිමේන්තු ඡන්දයෙන් ජයග්‍රහණය කළේ ඇයගේ පූර්වගාමියා වූ ශ්‍රෙත්තා තවසීන් අමාත්‍යවරයකු පත්කිරීමේ ආචාරධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් ධූරයෙන් පහ කිරීමෙන් දින කිහිපයකට පසුවය. ඇය මීට පෙර තායි පාර්ලිමේන්තුවේ සහාය දිනා ගැනීමට අවශ්‍ය සියයට 51 ක ඡන්ද සීමාව සම්මත …
Continue Reading