ජල ගාස්තු සංශෝධනය ගැසට් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !
-
Editor
-
August 23, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අගෝස්තු 21 රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ ජල ගාස්තු පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය මෙසේය.
Continue Reading
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන නිල තීන්දුව ප්‍රකාශයට පත් කරයි
-
Editor
-
August 23, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00ක්. රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 55,000ක්. විශ්‍රාමිකයන් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 12,500 ජීවන වියදම් දීමනාවක් – වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න. රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා …
Continue Reading
Mpox (monkeypox) සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්
ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mpox (monkeypox) රෝගින් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බවත්, Mpox (monkeypox) රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි. එමෙන්ම කොළඹ වෛද්‍ය …
Continue Reading
පළාත් පාලන මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය
හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමට අද (22) නියෝග කළේය. පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා මුදල් අමාත්‍යවරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ඇතුළු බලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ සහ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ …
Continue Reading
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් අද (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ. අද අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. 1. ඩයනා මෙකැවෙසියන් මහත්මිය (Diana Mickeviciene) – තානාපති – ලිතුවේනියා ජනරජය 2. ට්‍රින් තී ටැම් මහත්මිය (Trinh Thi Tam) – තානාපති – වියට්නාම් සමාජවාදී ජනරජය …
Continue Reading
2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්
මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. එසේම පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර …
Continue Reading
වඳුරු උණ වසංගතය සඳහා ශ්‍රී ලංකාව සූදානම් ද ?
ශ්‍රී ලංකාව වඳුරු උණ වසංගතය සඳහා වඩා හොඳින් සූදානම්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවට පීඩාවක් ඇති නොවන පරිදි අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. “සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත සූදානම පෙර වසරවලට වඩා දැන් හොඳ මට්ටමක පවතිනවා. ජනතාව පීඩාවට පත් නොවන බව සහතික …
Continue Reading
සජිත් ගැන සැර ප්‍රකාශයක් කරමින් තලතා ගත් තීන්දුව
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (21) නිවේදනය කළාය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියාය. සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ඇය කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ බවයි. සජිත් ප්‍රේමදාස දේශපාලන සියදිවි නසාගෙන ඇතැයි ඇය කීවාය. එක්සත් ජාතික පක්ෂයේ (එජාප) …
Continue Reading
දරුවන් සිටින දෙමාපියන්ට වැදගත් සෞඛ්‍ය අවවාදයක්
මෙම දිනවල පවතින වර්ෂාපතනයක් සමග රාත්‍රී කාලයේ හා උදෑසන පවත්නා සීතල හේතුවෙන් ළමා හතිය ඉහළ ගොස් ඇතැයිද මේ පිළිබඳ සැලකිලිමත් වී දරුවන් ළමා හතිය වැළඳීමෙන් ආරක්ෂා කරගන්නා ලෙසද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (20) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි. ළමයින් අතර …
Continue Reading
ශ්‍රී ලංකාව පිරිසිදු සහ තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied Natural Gas – LNG) ගබඩා කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණ කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited,India) අතර අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තැබීම ඊයේ (20) පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී සිදු කෙරිණ. ශ්‍රී ලංකාවේ …
Continue Reading