තරගයක් තිබියදීම එංගලන්තය ටෙස්ට් තරගාවලිය දිනයි

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190ක ජයක් එංගලන්ත පිල හිමිකර ගත්තේය. තරග 3කන් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2- 0 ක් ලෙස තරගාවලිය ජය ගැනිමට එංගලන්තය සමත් විය. ජයග්‍රහණය වෙනුවෙන් එල්ල වූ ලකුණු 483ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල තරගයේ සිවුවැනි දිනය නිමාවීමට පෙර සියලු දෙනා ලකුණු 292කට …

Continue Reading

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ලැබුණු තීන්දුව

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද (02) නියෝග කළේය. ඒ ඔවුන් අද (02) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 29 වැනිදා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් …

Continue Reading

තැපැල් ඡන්දයට වලංගු හැඳුනුම්පත් මොනවාද ?

2024 – ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 29 වැනිදා නිකුත් කරන ලද එම නිල නිවේදනය පහත දැක්වේ.

උද්ධමනයට මොකද වෙන්නේ ? ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල නිවේදනය මෙන්න !

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 ජූලි මාසයේ පැවති සියයට 2.4හි සිට 2024 අගෝස්තු මාසයේ දී  සියයට 0.5ක් දක්වා තියුණු ලෙස පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 30 වැනිදා නිකුත් කළ නිවේදනයක සදහන් වේ.  එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේ ය, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  2024 ජූලි මාසයේ පැවති සියයට …

Continue Reading

උද්ධමනයට මොකද වෙන්නේ ? – ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල නිවේදනය මෙන්න !

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 ජූලි මාසයේ පැවති සියයට 2.4හි සිට 2024 අගෝස්තු මාසයේ දී  සියයට 0.5ක් දක්වා තියුණු ලෙස පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 30 වැනිදා නිකුත් කළ නිවේදනයක සදහන් වේ.  එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේ ය, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  2024 ජූලි මාසයේ පැවති සියයට …

Continue Reading

Elon Musk’s X බ්‍රසීලයේදී සිදු වුණේ කුමක් ද ? – ඇත්තම කතාව මෙන්න !

බ්‍රසීලයේ විදුලි සංදේශ නියාමකයා (Brazil’s telecommunications regulator) එලොන් මස්ක්ගේ X සමාජ ජාලයට ප්‍රවේශ වීම අත්හිටුවන බව ඊයේ (30) නිවේදනය කළේය. මෙය සිදු වූයේ බ්‍රසීලයේ මාස ගණනාවක් පුරා පැවති ආරවුලකින් සිරවී සිටින විනිසුරුවරයෙකුගේ නියෝගයකට අනුව ය. ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන X පසුගිය බ්‍රහස්පතින්දා සවස බ්‍රසීලයේ නීත්‍යානුකූල නියෝජිතයෙකු නම් කිරීම සඳහා උසාවිය විසින් පනවා තිබූ කාල සීමාව මග හැරි අතර, එය …

දියවැඩියාව ගැන ඔබ මේ රහස් දැන සිටියා ද ?

ශරීරයේ රුධිර සීනි වැඩි වන විට මිනිසුන් බොහෝ විට නොසලකා හරින බොහෝ රෝග ලක්ෂණ උදෑසන දක්නට ලැබේ. සීනි වැඩිවීමේ මුල් ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේද ? සහ මෙම මාරාන්තික රෝගය පාලනය කරන්නේ කෙසේදැයි දැන ගන්න අවශ්‍ය නම් මෙම ලිපිය දිගටම කියවන්න. දියවැඩියාව ‘නිහඬ ඝාතකයෙකු‘ ලෙස හැඳින්වේ. ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි වී ඉන්සියුලින් හිඟ වූ විට දියවැඩියාව වැනි රෝගයක් ඇති වේ. දියවැඩියාව …

Continue Reading

බොලිවුඩයේ රාජකීය තරුව වන සයිෆ් අලි ඛාන් ගැන නොදන්නා කරුණු 7ක්

කීර්තිමත් රාජකීය පවුලක උපත ලද සයිෆ් අලි ඛාන් යනු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මන්සූර් අලි ඛාන් කුමාරයාගේ සහ ප්‍රකට නිළි ෂර්මිලා තාගෝර්ගේ පුත්‍රයාය. විවිධ රංගන කුසලතා සඳහා ප්‍රසිද්ධියට පත් ඔහු බොලිවුඩයේ අද්විතීය ස්ථානයක් සනිටුහන් කර ඇත. මුල් කාලයේ මුහුණ දුන් විවිධ පසුබෑම් ජය ගනිමින්  ඔහු කීර්තිමත් නළුවෙකු සහ නිෂ්පාදකයෙකු බවට පත්විය. එම අරගලයේ සිට සුපිරි බොලිවුඩ් තරුවක් වීම දක්වා ගමන් මග …

Continue Reading