ශ්‍රී ලංකන් ගුවන් සේවයට අධිවේගී සැටලයිට් අන්තර්ජාල සම්බන්ධතා

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ A330-300 ගුවන් යානා හතක් සඳහා Ka Band සැටලයිට් අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගැනීම සඳහා Viasat Inc. වෙත කොන්ත්‍රාත්තුවක් ලබා දීම සඳහා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම කොන්ත්‍රාත්තුව වසර හතක් සඳහා වලංගු වන බවයි. ශ්‍රී ලංකන් මේ වන විට අන්තර්ජාල පහසුකම් සහිත …

Continue Reading

SJB – රනිල් දේශපාලන විවාහය ගැන මුඛර්ජි කතා කරයි

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන විවාහයක් සිදුවිය හැකි බවට පැතිර වන කතාව සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බැහැර කළේය. ඔහු ප්‍රකාශ කළේ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණ සටනේ ඉදිරියෙන් සිටින හෙයින් එවැනි දේශපාලන විවාහයක් අනවශ්‍ය බවය. “සමහරු කියනවා සමගි ජන බලවේගය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර දේශපාලන විවාහයකට …

වීසා රහිත One chop’ ප්‍රතිපත්තිය වහාම ක්‍රියාත්මක රටවල් මොනවාද ?

වීසා රහිත රටවල් 38 සඳහා  ‘One chop’ ක්‍රමයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව සංචාරක අමාත්‍යාංශයේ උපදේශක හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. හරීන් ප්‍රනාන්දු පැවසුවේ සිංගප්පූරුව විසින් අනුගමනය කරන ලද  One chop ක්‍රමය’ යනු අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ එක් නිල මුද්දරයක් හෝ මුද්‍රාවක් (‘චොප්’) සමඟ වීසා බලපත්‍රයක් හෝ වීසා දිගුවක් නිකුත් කිරීමේ වඩාත් විධිමත් …

Continue Reading

2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය ඉහළ යන්නේ මෙහෙමයි !

කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5450 සිට රු.13, 980 දක්වා. රියදුරන් සඳහා රු.6960 සිට රු.16,340 දක්වා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා. කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා. සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා. මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා. විකිරණවේදී/ …

Continue Reading

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරනවා. සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීම මගේ අපේක්ෂාවයි- ජනපති. සියලු නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින එකඟතා ගිවිසුමෙහි කොන්දේසිවලට අනුකූලයි. 2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. සැකයක් ඇති කර ගැනීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ. මූලික වැටුප් 24% …

සජිත්ට සහාය දෙනවාද ? – ITAK නිල ස්ථාවරය කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට පක්ෂය විධිමත් තීරණයක් ගෙන නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි / Ilankai Tamil Arasu Kachchi – ITAK ජ්‍යෙෂ්ඨ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. ITAK ප්‍රේමදාසට සහය දෙන බවට පසුගියදා නිකුත් කළ නිවේදනය තනිකරම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් විසින් සිදු කරන ලද්දක් බවත් එය නිල පක්ෂ ස්ථාවරයක් පිළිබිඹු නොකරන බවත් ඔහු පැහැදිලි …

එංගලන්තය ශ්‍රී ලංකා තරගාවලිය ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190ක ජයක් එංගලන්ත පිල හිමිකර ගත්තේය. තරග 3කන් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2- 0 ක් ලෙස තරගාවලිය ජය ගැනිමට එංගලන්තය සමත් විය. ජයග්‍රහණය වෙනුවෙන් එල්ල වූ ලකුණු 483ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල තරගයේ සිවුවැනි දිනය නිමාවීමට පෙර සියලු දෙනා ලකුණු 292කට …

Continue Reading