ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනඟමු – ජනපති අනුර
-
Editor
-
January 15, 2026
-
මතවාද
-
news
-
0 Comments
ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනඟමු පසුගිය වසර මෙරට ඉතිහාසයේ ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමඟිය වෙනුවෙන් පොරබැඳී වසරක් කුමන භාෂාවක් කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් සියලු පුරවැසියන්ට අභිමානයෙන් ජීවත්විය හැකි ජාතිවාදයෙන් තොර, ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක් ගොඩනැඟීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) …
Continue Reading
බොරු කීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසු සිංගප්පූරු විපක්ෂ නායක ධුරය අහිමි වෙයි
සිංගප්පූරු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ප්‍රීතම් සිංගේ පදවිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයකින් පසුව අග්‍රාමාත්‍යවරයා විසින් ඉවත් කර තිබේ. පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය (PAP) ආධිපත්‍යය දරන පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ඡන්ද විමසීම පැවැත්විණි. පැය තුනක විවාදයකින් පසුව, සිං විපක්ෂ නායක ධුරයට පත් නොවිය යුතු බවට එකඟ වූ යෝජනාවකට පාර්ලිමේන්තුව සහාය දැක්වීය. පැමිණ සිටි සිං නායකත්වය දෙන කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන් 11 දෙනාම ඊට විරුද්ධව ඡන්දය …
Continue Reading
ප්‍රවීණ ගායක රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
-
Editor
-
January 15, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ප්‍රවීණ ගායකයෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. අදාහන කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ලැබේ.
Continue Reading
රටපුරා මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් – සම්පූර්ණ වාර්තාව මෙන්න !
-
Editor
-
January 15, 2026
-
Uncategorized
-
news
-
0 Comments
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, කටුනායක පොලිස් ස්ථානය, අනුරාධපුර පොලිස් ස්ථානය, පමුණුගම පොලිස් ස්ථානය, බුලත්සිංහල පොලිස් ස්ථානය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (14) දින සිදුකළ වැටලීම් සම්බන්ධ නිවේදනයක් පොලිස් මාධ්‍ය ඒකකය විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒම වාර්තාව පහත පළ වේ. 2026.01.14 දින දහවල් කාලයේදී ජා ඇල පොලිස් වසමේ ඒකල හා ඔතේකැලේ ප්‍රදේශවලදී බස්නාහිර පලාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් …
Continue Reading
අධිවේගී මාර්ගයේ පැමිණි කාර් රථය තුළ අයිස් කිලෝ 6ක් සහ හෙරොයින් කිලෝ 5ක්
-
Editor
-
January 15, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
කොළඹ දෙස සිට අධිවේගී මාර්ගයේ පැමිණි කාර් රථයක් අධිවේගී මාර්ග කොට්ඨාසයේ ගොඩගම අන්තර් හුවමාරු ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (14) පාලටුව පිටවීමේ දොරටුව අසලදී පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 යි හෙරොයින් කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. කාර් රථය පරීක්ෂාවට නැවැත්වීමේදී කාර් රථයේ රියැදුරු සහ එහි සිටි තවත් පුද්ගලයෙකු රථය නවතා පලායාමට උත්සාහ ගත්ත ද නිලධාරීන් ඔවුන්ව ලුහුබැඳ අත්අඩංගුවට ගෙන …
Continue Reading
මන්නාරම, Hayleys Fentons Limited මෙගාවොට් 50 සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
-
Editor
-
January 15, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වීම මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ සලසා දීම ව්‍යාපෘතියේ අරමුණයි. – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ …
Continue Reading
රට නැවත ගොඩනැගීම සඳහා උපදේශනය අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
-
Editor
-
January 15, 2026
-
දේශපාලන, මතවාද
-
opinion
-
0 Comments
රජයේ ධනාත්මක සලකුණක් නම්, මහජන මතයට සවන් දීමයි. සමලිංගික සම්බන්ධතා දැක්වෙන වෙබ් අඩවියකට සබැඳියක් ඇතුළත් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත පිළිබඳ මතභේදයට රජයේ ප්‍රතිචාරය බුද්ධිමත් හා වගකිවයුතු ය. මෙය වැරැද්දක් බව රජයේ නායකයන් පැහැදිලිව පැහැදිලි කර ඇති අතර, එය හිතාමතා සිදුනොකළ බව පැවසීය. එම සබැඳිය ඉවත් කරන බවට මහජනතාවට රජය සහතික වී ඇත. ඔවුන් ආගමික නායකයන්, අධ්‍යාපන විශේෂඥයන් සහ ප්‍රජා නියෝජිතයන් …
Continue Reading
කිරිපිටි මිල ගැන නිල නිවේදනයක්
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟවී ඇත.
Continue Reading
අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි
-
Editor
-
January 14, 2026
-
Uncategorized
-
news
-
0 Comments
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ (13) දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේ දී දීර්ඝ ලෙස පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවත් එකඟතා ක්‍රියාත්මක කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට …
Continue Reading
විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිම කළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිෂම ඉවත දමයි
-
Editor
-
January 14, 2026
-
Uncategorized
-
news
-
0 Comments
2026 පළමු කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි විදුලි ගාස්තු සංශෝධනයක් අනුමත නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කළ බව එම කොමිෂන් සභාව විසින් අද (14) ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. “නිසි කාලය තුළ විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් …
Continue Reading