Nokia නැවතත් රැකියා 2,000 කට වඩා වැඩි ප්‍රමාණයක් කප්පාදු කරයි

Nokia සමාගම සිය ව්‍යාපාර ක්‍රියාකාරිත්වයේ වියදම් කපා හැරීමට උත්සාහ කරමින් සිටින අතර Huawei තහනම හේතුවෙන් චීනයේ ඇණවුම් ප්‍රතික්ෂේප වීමෙන් පසු පිරිවැය ඉතිරි කර ගැනීම සඳහා සිය ශ්‍රම බලකාය අඩු කිරීම ද ආරම්භ කර ඇත. Nokia මෑතකදී එහි ශ්‍රම බලකායෙන් සියයට 20ක් පමණ වන චීනයේ රැකියා 2,000කට ආසන්න ප්‍රමාණයක් කපා හැර තිබේ. මුදල් ඉතිරි කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස යුරෝපයේ තවත් සේවකයින් …

Continue Reading

ඌරන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ගත් අලුත්ම තීන්දුව

ඌරන් ප්‍රවාහනය කිරීමේදී පශු වෛද්‍ය සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ඌරන් අතර පැතිර යන ‘Porcine Reproductive and Respiratory Syndrome’ (PRRS) නමින් හැඳින්වෙන අධික ලෙස බෝවන වෛරස් රෝගය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල කියා සිටියේ ගොවිපළ හිමියන් …

Continue Reading

හිටපු ජනරාල්වරයෙක් ඉන්දුනීසියානු ජනාධිපති ධුරයට

හිටපු හමුදා ජනරාල්වරයෙක් වන 73 හැවිරිදි Prabowo Subianto ඊයේ (20) ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. මෙය දශකයක ආර්ථික වර්ධනයේ සහ යටිතල පහසුකම් සංවර්ධනයේ මුලසුන දැරූ හිටපු නායක ජෝකෝ විඩෝඩෝ / Joko Widodo යටතේ ජෝකෝවි / Jokowi ලෙස දේශීයව හැඳින්වෙන යුගයක අවසානය සනිටුහන් කරයි. දෙවරක් ජනාධිපති වීමට අපොහොසත් වූ ප්‍රබෝවෝ අවසානයේ ප්‍රතිවාදීන් දෙදෙනෙකුට එරෙහිව පෙබරවාරි මාසයේ පැවති මැතිවරණයෙන් 58% කට වඩා …

Continue Reading

පාතාලය මර්දනය කරන්නේ කොහොමද ? ආරක්ෂ අංශ ප්‍රධානීන්ට ජනපතිගෙන් කළ විශේෂ ඉල්ලීම

පාතාලය මර්දනය කිරීමට නම් පාතාලය මර්දනය කිරීමට කටයුතු කළ ආරක්ෂක අංශ සමාජිකයින්ට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු ඉවත් කර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මේ බව අනාවරණය වූයේ පසුගිය සතියේ ජාතික ආරක්‍ෂක කවුන්සිලය රැස් වූ අවස්ථාවේදීය. එහිදී රටේ හිස ඔසවන පාතාලය මර්දනය කිරීමට ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත. මෙම සාකච්ඡාවේදී ආරක්ෂ අංශ …

Continue Reading

T20 කාන්තා ලෝක කුසලානය: නවසීලන්තය සැබෑ කරගත් සිහිනය

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතා තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් වූ අතර නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්විය. කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් සති කිහිපයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (20) රාත්‍රියේදී ඩුබායිහිදී පැවැත්විණි. නවසීලන්තයෙන් හිමි වූ ලකුණු 159ක ඉලක්කයට …

Continue Reading

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක පහසු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවේය. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට පහර දෙමින් සිටියදී වර්ෂාව පතිතවීමෙන් ඉනිම ඕවර් 38.3කදී කඩුලු 4කට ලකුණු 185ක් විය. ශ්‍රී ලංකා පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය …

Continue Reading

ඔබේ දරුවා බරපතල රෝගවලින් ආරක්ෂා වී තිබේද ? එන්නත් කිරීමේ වැදගත්කම දැන ගන්න

එන්නත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත්ව සිටීම දෙමාපියන්ට තම දරුවන් සඳහා ගන්නා සෞඛ්‍ය ආරක්ෂණ තීරණ කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති කර ගැනීමට උපකාරී වේ. එන්නත් අපගේ දරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි. එන්නත් දරුණු රෝගවලින් දරුවන් ආරක්ෂා කරන ප්‍රබලතම මාධ්‍යයක් වන අතර එමඟින් ළමයින් පමණක් නොව සමස්ත ප්‍රජාව ම ආරක්ෂා කරයි. සමහර දෙමාපියන් තම දරුවන්ට එන්නත් ලබා දීම ගැන …

Continue Reading

‘නිදා ගත් ඇඳ’ සැකසීමේ විස්මිත ප්‍රතිලාභ ගැන ඔබ දැන සිටියා ද ?

ඔබ සෑම උදෑසනකම නිදාගත් ඇඳ යළි සකස් කරනවාද  ? අපගෙන් සමහරෙක් බෙහෝ කැමැත්තෙන් එය කරන අතර තවත් සමහරු “අද රෑට නිදා ගන්න යන කොට ඒක කරනවා” කියා මැසිවිලි නැඟිය හැකිය. හොඳයි, ඔබ දෙවැනි පිරිසට වැටුණහොත් කුමක් සිදුවේද ? නමුත් ‘ඔබ අවදි වූ පසු වහාම ඇඳ යළි සකස් කිරීම කළ යුතුය’ යන මතය පිටුපස යම් තර්කයක් ඇති බව පෙනේ. දැන් අපි …

Continue Reading

රිය අනතුරු හේතුවෙන් පැය 24ක් තුළ හතරක් මරුට

පසුගිය පැය 24 තුළ මොරොන්තුඩුව, කෝපායි, කරන්දෙණිය සහ කඩවත ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මොරොන්තුඩුව – හොරණ මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිය යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව බෝක්කුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලැබූ අතර තුවාලකරු ගෝනදූව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. යාපනයේදී ත්‍රිරෝද රථයක් ගැටීමෙන් 68 හැවිරිදි …

Continue Reading

බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන  සංචිතය තෝරාගෙන ඇත. එක්දින තරඟාවලිය 2024 ඔක්තෝබර් 20 වන දින පල්ලෙකැලේ PICS හිදී ආරම්භ වේ. තරග තුනකින් සමන්විත තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිතයට සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහභාගි නොවීම කැපී පෙනේ. බටහිර ඉන්දිය කණ්ඩායමට එරෙහිව අමතක නොවන …

Continue Reading