Asian Senior Netball Championship 2024 : අපරාජිත ශ්‍රී ලංකාව පහසු ජයග්‍රහණයකට සැරසෙයි
අපරාජිත වත්මන් ශූර ශ්‍රී ලංකාව, මාලදිවයින සමඟින් ඔවුන්ගේ 13 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේ 2024 ‘ඒ’ කාණ්ඩයේ තරගය අද (25) පස්වරු 5.00 ට ඉන්දියාවේ බෙංගලෝර් හි කෝරමංගල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ සියලුම මූලික වටයේ තරග අදින් අවසන් වන අතර, ශ්‍රී ලංකාව මේ වන විටත් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ. මාලදිවයින අද තරගය ආරම්භ කරන්නේ ඔවුන්ගේ පෙර තරගවලදී …
Continue Reading
ටාසන්ට පණ දුන් රොන් එලී මිය යයි – සම්පූර්ණ වාර්තාව මෙන්න
ලෝ ප්‍රකට ‘ටාසන් / Tarzan ‘ චරිතය රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධ එක්සත් ජනපද නළු රොන් එලී / Ron Ely මිය ගිය බව ඔහුගේ දියණිය වන කිර්ස්ටන් කැසාලේ එලී ඉන්ස්ටග්‍රෑම් සටහනක පැවසීය. රොන් මිය යන විට 86 වැනි වියේ පසුවූවේය. “ලෝකයට මෙතෙක් දැන සිටි ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගෙන් කෙනෙකු අහිමි වී ඇත – මට මගේ පියා අහිමි විය,” එලී පැවසුවාය. ටාසන් මුලින් 1966 සිට …
Continue Reading
බිත්තරයක් රුපියල් 41ට අඩුවෙන් වෙළෙඳපොළට
බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අළෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් බිත්තර නිෂ්පාදන සංගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
Continue Reading
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට
-
Editor
-
October 25, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය. මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය ලබා දීමෙන් පසුව විදුලි බිල අඩු කිරිමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය මේ වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කරන තුන් වැනි අවස්ථාව මෙය …
Continue Reading
එක්සත් ජනපදයේ වයස්ගතම පුද්ගයා මිය යයි
එක්සත් ජනපදයේ වයස්ගතම පුද්ගලයා වන එලිසබෙත් ෆ්‍රැන්සිස් / Elizabeth Francis පසුගිය අඟහරුවාදා (22) වයස අවුරුදු 115 දී සාමකාමීව මිය ගියාය. ලොව වයස්ගතම පුද්ගලයින් පිළිබඳ දත්ත ගබඩාවක් වන LongeviQuest ට අනුව ෆ්‍රැන්සිස් මිය යන විට ලොව තුන්වන වයස්ගතම පුද්ගලයා විය. “මෙනෙවිය. එලිසබෙත් හූස්ටෝනියානු නිරූපිකාවක් වූ අතර ප්‍රජාවේ ආදරණීය සාමාජිකාවක් වූවාය” යනුවෙන් දත්ත සමුදායේ ප්‍රවෘත්ති නිවේදනයක දැක්වේ. ෆ්‍රැන්සිස් 1909 ජූලි 25 වන …
Continue Reading
2024 ජනවාරී – සැප්තැම්බර් තේ අපනයනයේ වර්ධනයක්
2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සමුච්චිත තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 182.36ක් වූ අතර, 2023 ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 181.49 හා සසඳන විට එය කිලෝග්‍රෑම් මිලියන 0.87ක වර්ධනයක් බව Forbes & Walker Research වාර්තාවක් පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවා බවට ඉරාකය 2024 දී ඉරාකය පත්ව ඇති අතර අදාළ කාලපරිච්ඡේදය තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 24.16ක් ආනයනය කර …
Continue Reading
ICC T20 Men’s bowling rankings: ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට මුල්පෙළ ස්ථාන දෙකක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතර තෙවැනි ස්ථානයට මහීෂ් තීක්ෂණ පැමිණ ඇති අතර ඔහු ප්‍රසාද ලකුණු 677ක් ලබා ගෙන ඇත. එහි ප්‍රථම ස්ථානයේ එංගලන්තයේ ආදිල් රෂීඩ් පසුවන අතර බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ගඩාක්ෂ් මෝටි අදාළ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳි සිටීයි. කොදෙව් ක්‍රීඩක අකේල් හොසෙයින් එහි සිව් වන ස්ථානයෙත්, ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් …
Continue Reading
ඡන්දදායකයා පරීක්ෂා කිරීම හා උචිත ලකුණු සලකුණු කිරීම
ඡන්දදායකයා පරීක්ෂා කිරීම හා උචිත ලකුණු සළකුණු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.එම නිවේදනය පහත පරිදි වේ.
Continue Reading
සංගණන නිලධාරීන්ට තොරතුරු ලබා දීමට බිය නොවන්න – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
-
Editor
-
October 24, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 දෙසැම්බර් 19 දින “සංගණන දිනය ” ලෙස නම් කර ඇති බවත් ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු රැස් කරනු ලබන බවත් සංගණන අඥා පනතට අනුව එම ලබා ගන්නා පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමට සෑම සංගණන නිලධාරීයෙකුම බැඳී සිටීන බැවින් නිවැරදි තොරතුරු ලබා දීමට බිය නොවන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. …
Continue Reading
McDonald’s burgers නිසා ඇමෙරිකාව භීතියෙන්
-
Editor
-
October 23, 2024
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
news
-
0 Comments
මැක්ඩොනල්ඩ් සැන්ඩ්විච් (McDonald’s sandwich) එක්සත් ජනපදයේ මිනිසුන් අසනීප කරන බව එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය / Centers for Disease Control and Prevention (CDC) පවසයි. බරපතළ උදරාබාධ ඇති කළ හැකි බැක්ටීරියා වර්ගයක් වන E.coli නම් බැක්ටීරියා විශේෂය McDonald’s Quarter Pounder sandwiches හි තිබී සොයාගෙන ඇති බව CDC අද (23) නිවේදනය කළේය. මේ වන විට CDC විසින් ප්‍රාන්ත 10ක් පුරා …
Continue Reading