රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි – ජනපති
රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමඟ අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රි ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා …
Continue Reading
OTP බෙදා හැරීමට එරෙහිව SLCERT WhatsApp භාවිතා කරන්නන්ට අනතුරු අඟවයි
-
Editor
-
October 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම කණ්ඩායම (Sri Lanka Computer Emergency Readiness Team – SLCERT) WhatsApp භාවිතා කරන්නන්ට ඔවුන්ගේ ගිණුම් හැක් වීමේ අවදානමක් පවතින බැවින් තෙවන පාර්ශවයන් සමඟ කිසිඳු එක්-වරක් මුරපදයක් (One-Time Password – OTP) බෙදා නොගන්නා ලෙසට අද අනතුරු ඇඟවීය. SLCERT ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසුවේ WhatsApp ගිණුම් හැක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට කණ්ඩායමට සිද්ධීන් තුනක් …
Continue Reading
ඌරන් අතර පැතිර යන රෝගය හඳුනාගනී
ශ්‍රී ලංකාවේ ගොවිපොළ ඌරන්, ගෘහාශ්‍රිත ඌරන් සහ වල් ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කලින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය අප්‍රිකානු සූකර රෝගය / African Swine Disease ලෙස හඳුනාගෙන ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන පරිදි මුලින් වල් ඌරන්ට වැළඳුණු මෙම රෝගය මේ වන විට ගොවිපළවල සිටින ඌරන් දක්වාද පැතිරීමට …
Continue Reading
ඩෙංගු ව්‍යාප්තිය ගැන බිහිසුණු හෙළිදරව්වක්
-
Editor
-
October 28, 2024
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
news
-
0 Comments
ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 20 දෙනකු මිය ගිය බවත් රෝගීන් 41,866 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ඒ අනුව කොළඹ ගම්පහ, කළුතර, යාපනය වැනි දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.
Continue Reading
බිත්තර මිලේ වෙනසක්
දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පසුගිය සතියට සාපෙක්ෂව පහළ ගොස් තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව, අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36ක් ද සුදු බිත්තරයක මිල රුපියල් 35ක් ද වූ බව එම සංගමය ප්‍රකාශ කළේය. බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබුණි. …
Continue Reading
අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වළක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතුයි – ජනපති අවධාරණය කරයි
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. වර්තමාන ප්‍රසම්පාදන නීතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ …
Continue Reading
උදේට විනාඩි 10ක් දුවන්න – මේ භයානක රෝග වලින් ඔබට ආරක්ෂා වෙන්න පුළුවන්
ශාරීරික යෝග්‍යතාවය සඳහා කාලය නොමැති අයට මිනිත්තු 10ක් දිවීමෙන් බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකිය. ඔව්, දිනපතා මිනිත්තු 10-15ක් දිවීමෙන් බොහෝ රෝග ශරීරයෙන් ඈත් වේ. බර අඩු කර ගැනීම හැර මෙහි ඇති වාසි මොනවාදැයි ඔබ දන්නවාද? බර අඩු කර ගැනීමේදී ඔබේ ආහාර වේල විශාල කාර්යභාරයක් ඉටු කරයි. මීට අමතරව, ඔබ දවස පුරා කරන ශාරීරික ක්‍රියාකාරකම් වැදගත් වේ. සෞඛ්‍ය සම්පන්නව සිටීමට සහ …
Continue Reading
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ ආයෝජන සඳහා සහාය ලබා දෙන බවට නවසීලන්ත මහ කොමසාරිස්වරයාගෙන් සහතිකයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා අතර හමුවක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පළ කළ මහකොමසාරිස්වරයා ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීම උදෙසා රට තුළ ශක්තිමත් ආර්ථිකයක් සහ වඩාත් ඵලදායී පාලනයක් ගොඩනැගීමට නවසීලන්තයේ අඛණ්ඩ සහාය නව ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවට ද …
Continue Reading
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ජනපති ගත් දැඩි පියවර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සම්බන්ධව ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අග්‍රමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා …
Continue Reading
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ජනපති ගත් දැඩි පියවර
-
Editor
-
October 25, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ ජනපතිගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සම්බන්ධව ගත …
Continue Reading