ආණ්ඩුවට ‘සදාචාරාත්මක උස්බව moral high ground අහිමි කළ ව්‍යාජ උපාධි සහතික

කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ ( (moral high ground) ඔවුන්ට අහිමි කර තිබේ. කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම එහි ආරම්භය පමණක් වන අතර, ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පෙන්වා ඇතැයි අනුමාන කරන තවත් පිරිසක් මේ ලැයිස්තුවේ සිටී. ලංකාවේ පුරවැසියෙකුට මහජන නියෝජිතයෙකු, මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට උපාධියක් තබා කිසිදු අධ්‍යාපන සුදුසුකමක් …

Continue Reading

ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) පලතුරු සහ එළවළු සඳහා නව්‍ය ඇසුරුම් විසඳුම්

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) විසින් “අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්‍රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී  පැවැත්විණි. අපනයනකරුවන් සහ විභව  අපනයනකරුවන් 70 දෙනෙකුගේ පමණ  සහභාගීත්වයෙන් ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ ජාතික ශාක නිරෝධායන සේවාවේ විශේෂඥයින්ගේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩමුළුව පවත්වන ලදී. වැඩමුළුව පැවැත්වීමේ එක් අරමුණක් …

Continue Reading

කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති අනුර අවධාරණය කරයි

ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පළුදු වීමට ඉඩ නොදෙන බවත් තම ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් ක්‍රියා මාර්ග ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදීය. එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය. “දශක හතකට වැඩි …

Continue Reading

වඳුරන් සහ රිලවුන් ගම් වදින්නේ ඇයි – විද්‍යාත්මක කතාව මෙන්න !

මෙරට ඇස්තමේන්තුගත වඳුරන් ලක්ෂ 3න් 50,000ක් පමණ ගම්වල සහ නාගරික ප්‍රදේශවල වාසය කරමින් ගැටලු ඇති කරන වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි. 300,000 වඳුරන් අතරින් 250,000 ක් වනාන්තරවල දක්නට ලැබෙන අතර, විලෝපනය සහ සීමිත ආහාර ලබා ගැනීම හේතුවෙන් වනාන්තරවල ජීවත් වන්නේ වඳුරන්ගෙන් සියයට 15ක් පමණක් බව ද වෛද්‍ය නානායක්කාර වැඩි දුරටත් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ගම්වල සහ නාගරික ප්‍රදේශවල ජීවත් වන වඳුරන් …

Continue Reading

කතානායක අශෝක රන්වල ඉල්ලා අස්වෙයි

කතානායක අශෝක රන්වල මහතා සිය ආචාර්ය උපාධි සුදුසුකම් සම්බන්ධයෙන් මතුව ඇති මතභේද මධ්‍යයේ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.  නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැහැදිලි කළේ ජපානයේ Waseda විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයක් විසින් පිරිනමනු ලබන ආචාර්ය උපාධිය පිළිබඳ ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කිරීමට තමාට දැනට නොහැකි බවයි. කෙසේ වෙතත් පර්යේෂණ ආයතනය එම සහතිකය තමා වෙත එවූ පසු එම ලේඛන සාක්ෂි නිකුත් කරන …

Continue Reading

ඉන්ධන හිඟයක් ඇති වෙයි ද ? – ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති කියන කතාව

කිසිඳු පිරවුම් හලක හෝ ඉන්ධන හිඟ වීමේ කිසිඳු හේතුවක් නැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අවධාරණයෙන් පැවසුවේය. අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී, මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් තෙල් සංස්ථාවේ සභාපතිවරයා මේ බව අවධාරණය කළේ ය. ඒ අනුව, මෙරට ප්‍රමාණවත් තෙල් තොග තිබෙන බවත්, රටේ අඛණ්ඩ තෙල් සැපයීම වෙනුවෙන් රජයේ ආයතනයක් වශයෙන් …

Continue Reading

Oplee Luxury Products විශිෂ්ටම රූපලාවණ්‍ය සන්නාමය දිනයි

Oplee Luxury Products පසුගියදා ගම්පහදී පැවැති ව්‍යවසායකත්ව විශිෂ්ටතා 2023/2024 සම්මාන උලෙළේදී වසරේ විශිෂ්ටම සුඛෝපභෝගී රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමය ලෙස සම්මාන ලැබීය. CECD ආයතනය සංවිධානය කළ මෙම සම්මාන උලෙළේදී එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම මහතාද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ සේවය වෙනුවෙන් විශිෂ්ට ව්‍යවසායකත්ව ගරු සම්මානයකින් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා රූපලාවණ්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ උපදේශක කමිටුවේ සභාපති …

Continue Reading

වගා හානි වූ ගොවීන්ට රුපියල් ලක්ෂයක වන්දියක්

පසුගිය දා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. වගා බිම් සකස්කර ගැනීම සඳහා ගොවි ජනතාව වෙත ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයනවල සහය ලබා ගැනීමට ද අවස්ථාව සපයා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ …

Continue Reading

රිලා ත්‍රස්තවාදයට දුන්න විද්‍යාත්මක විසඳුම මෙන්න !

කෘෂි වගාවන්ට බරපතළ ලෙස හානි කරන රිලා ගහණය පාලනය කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ධ්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ, ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ කළේය. මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය රුපියල් මිලියන 4.5ක මුදලක් වැය කරනු ලබන අතර, ඉදිරියේදී රට පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ. මාතලේ දිස්ත්‍රික්කය තුළ උඟුල් සහ කූඩු යොදා අල්ලා ගනු …

Continue Reading

ජනාධිපති හා අගමැති නිල නිවාස ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දුව මෙන්න !

හිටපු ජනාධිපතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා වෙන් කර තිබූ බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනයට, යෝජනා ගෙන ඒමට කමිටුවක් ජනපති සහ රාජ්‍ය පරිපාලන ඇමති ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිටපු ජනාධිපතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා වෙන් කර තිබූ බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින …

Continue Reading