SMEs Guide SL: ඩිජිටල් අනාගතය හමුවේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැදගත්කකමසහ අභියෝග
නිවෙස් පිරිසිදු කිරීම, පානීය ජලය ගෙන ඒම, පිඟන් සේදීම, රෙදි සේදීම, පවුලේ අයට ආහාර සැකසීම, දරුවන් රැකබලා ගැනීම සහ ඇඳුම් මැසීම ආදිය ඔස්සේ කාන්තාවකගේ ගෘහාශ්‍රිත සේවා කටයුතු පුළුල්ව විහිදී තිබේ. ස්වාමි දියණියක් ලෙස මෙම ක්‍රියාකාරකම් කාන්තාවක් ලෙස ඉතා දක්ෂ ඉටුකරන ආකාරය සමාජ සංස්ථාව තුළ අපට දකින්නට හා අසන්නට ලැබේ. මෙලෙස කාන්තාවන් බොහෝ දුරට ගෘහමය කටයුතු වලට පමණක් යොමුවීම තුළ ව්‍යවසායකත්ව …
Continue Reading
මුත්‍රා ආසාදන සදහටම වළක්වා ගන්නේ කෙසේ ද ?
මුත්‍රා ආසාදන (UTIs) කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන අතර ඒවා අතිශයින් වේදනාකාරීය. මේ සඳහා ප්‍රතිකාර කිරීමට උපකාර කළ හැකි බව සරල පිළියම් රැසක් ඇති අතර ඒවා සැබවින්ම ප්‍රයෝජනවත් දැයි දැන ගැනීමට මෙම ලිපිය කියවන්න. UTIs ලෙස පොදුවේ හඳුන්වන ‘මුත්‍රා ආසාදන’ යනු මුත්‍රා පද්ධතියේ ඕනෑම කොටසක ආසාදනයක් වර්ධනය වන තත්ත්වයකි. බොහෝ UTIs පහළ මුත්‍රා මාර්ගයේ සිදු වේ. මෙම තත්ත්වය කාන්තාවන් අතර …
Continue Reading
හිසේ සහ බෙල්ලේ පිළිකා වලට ‘තිත තියන්න කෝපි සහ තේ වලට’ පුළුවන් ද ?
-
Editor
-
January 3, 2025
-
මතවාද, සෞඛ්‍යය
-
Health
-
0 Comments
අධ්‍යයනයට අනුව මෙම බීම වර්ග පානය කිරීමෙන් හිස, බෙල්ලේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය ඇමරිකානු පිළිකා සංගමය විසින් CANCER සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් කියැවෙන්නේ තේ සහ කෝපි පානය කිරීමෙන් හිස සහ බෙල්ලේ පිළිකා ඇතිවීමේ අවදානම අවම කර ගත හැකි බවයි. බොහෝ අය තේ සහ කෝපි වලට කැමතිය. ඔවුන්ට ඔවුන්ගේ තේ හෝ කෝපි කෝප්පයක් නොමැතිව දවස ආරම්භ කළ …
Continue Reading
ඔබ කිසිවිටෙක භාවිතා නොකළ යුතු Passwords 20
හැක් කිරීමට පහසු සහ භාවිතා නොකළ යුතු Passwords පිළිබඳ සවිස්තර ලැයිස්තුවක් විශේෂඥයින් විසින් ප්‍රකාශයට පත්කර ඇත. පහත ලැයිස්තුව පරීක්ෂා කර (ඔබ ලබා දී ඇති මුරපදවලින් එකක් භාවිතා කරන්නේ නම්) එය හැක් කිරීමෙන් හෝ සයිබර් වංචාව හේතුවෙන් මූල්‍යමය පාඩුවලට මුහුණ දීමෙන් ඔබව ගලවා ගැනීමට එය ක්ෂණිකව වෙනස් කිරීමට වගබලා ගන්න. වත්මන් ඩිජිටල් යුගයේ, අන්තර්ජාල සාප්පු සවාරි සහ අධ්‍යාපනයේ සිට විනෝදාස්වාදය දක්වා …
Continue Reading
නව ආහාර රෙගුලාසි ගැන ‘ලංකා වාණිජ මණ්ඩලයෙන්’ විශේෂ ප්‍රකාශයක්
නිර්නාමිකව සිටීමට කැමති රසකැවිලි කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු අදහස් දක්වමින්, නව නිර්ණායකවලට ගැලපීම, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදන ව්‍යාපාර සඳහා සැලකිය යුතු ප්‍රායෝගික සහ මූල්‍ය අභියෝග මතු කරනු ඇතැයි අදහස් කළේය. වයස අවුරුදු 12 ට අඩු ළමුන් සඳහා ආහාර පාන අලෙවි කිරීම සඳහා රජය විසින් මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද නව සීමා කිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගී ප්‍රවේශයක් …
Continue Reading
උද්ධමනය ඍණ වෙයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1ක අවධමනයට සාපේක්ෂව 2024 දෙසැම්බර් මාසයේ දී සියයට 1.7ක අවධමනයක් වාර්තා කළේය.
Continue Reading
ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් 2025 වසර අරඹයි
වසර 20 කට ආසන්න විස්සයි-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවකු රැස් කරන ලද තෙවැනි ශතකයට හිමිකම් කියමින් කුසල් ජනිත් පෙරේරා රැස් කරන ලද ලකුණු 101 ක ඉනිම ප්‍රධාන කොට නවසීලන්ත පිලට එරෙහිව නෙල්සන් නුවර පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 07 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02 දා) පෙරවරුවේදී හැකියාව ලැබිණ. මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තද පළමු තරග …
Continue Reading
අත්‍යාවශ්‍ය භාණ්ඩ 63ක විකුණුම් බද්ද ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීන්දුව
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් ද්‍රව්‍ය 63ක් සඳහා දැනට පවතින ආනයන බද්ද කිසිදු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට අදාළ ගැසට් නිවේදනය 2024 දෙසැම්බර් 31 වැනි දින නිකුත් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. පරිප්පු, සුදු සීනි, අල, ලොකු ළූණු, රතුළූණු, පොල්තෙල්, එළවළු තෙල්, ටින් මාළු සහ වියළි මිරිස් වැනි ද්‍රව්‍යවල දැනට පවතින මිල ගණන් එලෙසම පවත්වා …
Continue Reading
ඔස්ට්‍රේලියානු පිලට එරෙහි පළමු ටෙස්ට් තරග හම්බන්තොටදී
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග 2 ට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන එකම එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර තිබේ. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය දෙවැනි ටෙස්ට් තරගයට පසු හෙවත් පෙබරාරි 13 වැනිදා පැවැත්වෙනු ඇත. ඊට පෙර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ගාල්ල අන්තර්ජාතික …
Continue Reading
Clean Sri Lanka : අපේ රටට, අපේ පුරවැසියන්ට නව වටිනා හර පද්ධතියක් අවශ්‍යයයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි සෑම පුරවැසියෙකුම තමන්ට පැවරී තිබෙන වගකීමට වග විය යුතුයි අපේ රජයේ සම්පත්දායකයින් විශාල ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. අපේ රටට එහෙම දේශපාලනයක් අවශ්‍යයි “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය . ජනාධිපති …
Continue Reading