සිංහරාජයට යළි හෙනහුරෙක් – Clean කරනවා නම් මෙන්න වැඩ
බෝටියතැන්නේ නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න අලි මංකඩ හා වන පිවිසුම හෝටල් සකසා …
Continue Reading
SMEs Guide SL: ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම – අවශ්‍යතාව, අභියෝග සහ ගත යුතු පියවර මොනවාද ?
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ව්‍යුහාත්මක අකාර්යක්ෂමතාවයන් සහ කෘෂිකාර්මික ව්‍යවසායකත්වයේ ඌනතාවය (lack of agripreneurship1) හේතුවෙන් පීඩාවට පත්ව සිටී. සාම්ප්‍රදායික ගොවිතැන ව්‍යවසායක, වෙළඳපළ ඉලක්ක කරගත් ආකෘතියක් බවට පරිවර්තනය කිරීම කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ. අගය එකතු කළ වෙළඳපොළ අවස්ථා තිබියදීත්, ප්‍රමාණවත් යටිතල පහසුකම්, කුසලතා සහ තාක්‍ෂණය වැනි පද්ධතිමය ගැටලු කෘෂිකාර්මික අගය දාමයේ නවීකරණය සඳහා ඍණාත්මක බලපෑම් කරයි. (Agripreneurship – …
Continue Reading
ආසියානු සංවර්ධන බැංකුව SMEs සඳහා සෘජු මූල්‍ය පහසුම් සැපයීමට යයි
ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර සඳහා සෘජු මූල්‍ය පහසුකම් සැපයීම පිළිබඳව ක්‍රියාකාරීව සලකා බලමින් සිටින බව ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) පසුගියදා හෙළිදරව් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට නුදුරු අනාගතයේ දී නැවුම් තල්ලුවක් ලැබෙනු ඇත. මෙම සැලැස්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) වර්ධනයට පහසුකම් සලසමින් ‘වසර පහක සහයෝගීතා උපාය මාර්ගය /five-year Country Partnership Strategy’ යටතේ අඛණ්ඩ …
Continue Reading
මහ බැංකුව ‘පිරිමිඩ ජාවාරමේ යෙදෙන’ නීති විරෝධී ආයතන 21ක් නම් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21”ක් 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතනවල නාමයන් පහත දක්වා ඇත. 1. Tiens Lanka Health Care (Pvt) Ltd 2. Best Life International (Pvt) Ltd 3. Mark – Wo International (Pvt) Ltd 4. VML …
Continue Reading
බොලිවුඩ් සුපිරි නළු Saif Ali Khan ගේ onscreen hit pairingsලා කවුද ?
සයිෆ් අලි ඛාන් බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබාදී තිබෙනවා. සායිෆ් සහ බොලිවුඩ් සුපිරි නිළියන් ගැන කටකතා වලින් බොලිවුඩ් ගොසිප් මාධ්‍ය පිරී තිබෙනවා. කරීනා කපූර් ඛාන් සමඟ සයිෆ් අලි ඛාන්ගේ ප්‍රේම ජවනිකා විවාහයක් දක්වා ගමන් කළ නමුත් තිරය මත ඔහු නිළියන් කිහිප දෙනෙකු සමඟ අපූරු ප්‍රේම ජවනිකා නිරූපණය කළේය. අපි Saif Ali Khan ගේ onscreen hit pairings ගැන දැන් …
Continue Reading
තරුණ කාන්තාවන් අතර පිළිකා අවදානම අඩුකර ගන්නේ කෙසේ ද ?
පර්යේෂණවලින් පෙනී යන්නේ පුද්ගලයින් නව දෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක පිළිකා ඇති විය හැකි බවයි. පිළිකාව සාමාන්‍ය රෝගයක් බවට පත්වෙමින් පවතින අතර, අපගේ ජීවන රටාව සහ දෛනික පුරුදු එයට හේතු වේද යන්න ගැන කල්පනා කිරීමට මෙම තත්ත්වය අපට බල කරයි. ඇමරිකානු පිළිකා සංගමයේ නවතම වාර්තාවකට අනුව තරුණ වැඩිහිටියන්, විශේෂයෙන් කාන්තාවන් අතර පිළිකා රෝගීන් වැඩි වෙමින් පවතී. වාර්තාවට අනුව, …
Continue Reading
WhatsApp සංගීත ලෝලීන් සඳහා Instagram වැනි විශේෂාංගයක්
එය කුමක්ද සහ එය ක්‍රියා කරන්නේ කෙසේද? දැන් ඉගෙන ගන්න WhatsApp Status පරිශීලක අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා නව විශේෂාංග නිරන්තරයෙන් දියත් කරයි. ඒ අනුව නව WhatsApp පසුගිය දා නිකුත් කළ නව තත්ත්‍ව යාවත්කාලීනය මගින් WhatsApp පරිශීලකයින්ට සිය ප්‍රියතම ගීත ඔවුන්ගේ WhatsApp මත බෙදා ගැනීමට ඔවුන්ට හැකි වේ. බිලියන 3.5 කට අධික පරිශීලකයින් සිටින ප්‍රමුඛතම ක්ෂණික පණිවිඩකරණ වේදිකාවක් වන WhatsApp, …
Continue Reading
SMEs Guide SL: මුදල් අමාත්‍යාංශය SMEs ණය සහන පැකේජය එළිදක්වයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !
CBSL, SLBA, SME අංශ නියෝජිතයින් සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් පැකේජය සංවර්ධනය කරන ලදී බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරන අතරම බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා හුස්ම ගැනීමේ අවකාශය ලබා දීම සඳහා දිගු කාලීන ඉදිරි දර්ශනයකින් මෙම සහන පැකේජය සකස් කර ඇති බව සහතික කරයි. 3 වන අදියර ලෙස වර්ගීකරණය කර ඇති බලපත්‍රලාභී බැංකුවකින් ණය පහසුකම් …
Continue Reading
අද රෑ සිට විදුලි ගාස්තුව අඩුවෙයි – අඩු වෙන මිල ගණන් මෙන්න
-
Editor
-
January 17, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සියයට 20ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත. මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහිදී ගෘහස්ථ කාණ්ඩය යටතේ 0-30ත් අතර ඒකකයට තිබූ ගණන රුපියල් 6ක් දක්වා පැවැති ගාස්තුව රුපියල් 4ක් දක්වාත්, 31-60ත් අතර තිබූ රුපියල් 9 සිට ගාස්තුව 6 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. මෙම …
Continue Reading
විදුලි රථ වාහන භාවිතයේ ප්‍රතිලාභ නොදකින ආර්ථික ඝාතකයෝ
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය IEA වාර්ථා කරන ආකාරයට වර්ෂ 2070 දී වැඩිවන ගෝලීය ජනගහනය මත මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන ඉල්ලුම තුන් ගුණයකින් වැඩි වනු ඇත. එමෙන්ම ඒක පුද්ගල ආදායම ඉහලයාම හේතුවෙන් මෝටර් රථ හිමිකාරීත්ව අනුපාත 60% කින් ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කරයි. එසේ වුවහොත් පොසිල ඉන්ධන දහනය කරන යතුරු පැදියේ සිට ගුවන්යානය දක්වාත් …
Continue Reading