‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීමේදී SMEs මුහුණ දෙන ගැටලු අවම කිරීමට කමිටුවක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමට ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැපයීම ඉලක්ක කරගනිමින් මෙම උපදේශක කමිටුව පිහිටුවීමට අපේක්ෂා කර තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධනය සඳහා …

Continue Reading

‘කලල හා ළදරු මරණ ගැන’ බිහිසුණු හෙළිදරව්ව

මෙරට වසරකට තුන්ලක්ෂ දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගර්භණීභාවටට පත්වන නමුත් එම ගර්භණී භාවයෙන් පසු උපදින දරුවන් 2,500කට ආසන්න ප්‍රමාණයක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර ජීවය හැරයන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ ගර්භණී භාවයට පත්වන කාන්තාවන් අතුරින් 26,000කට ආසන්න ප්‍රමාණයකගේ මුල් මාස කිහිපය තුළ කළලය ඉවත් වන බවත්ය. කොළඹ විජේරාම පිහිටි …

Continue Reading

ගාල්ලේ දැවැන්ත පරාජයට හේතුව කුමක්ද ? ජයසූරිය ‘තිත්ත ඇත්ත’ හෙළිකරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ වගකීම් විරහිත පිතිකරණය ගාල්ලේ දැවැන්ත පරාජයට හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය චෝදනා කරයි. ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකාව ඉණිමක සහ ලකුණු 242ක දැවැන්ත පරාජයක් ලැබූ අතර එය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කළ දැවැන්තම පරාජය විය. තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී …

Continue Reading

2025 ජනවාරී මාසයේ ‘උද්ධමනය’ ඍණ වෙයි – සම්පූර්ණ වාර්තාව මෙන්න

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් හෙවත් ඍණ අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Continue Reading

SMEs Guide SL: ආහාර සැකසුම් ව්‍යවසායකත්ව සවිබල ගැන්වීමේ වැදගත්කම සහ අභියෝග මොනවාද ?

දේශීය ආර්ථිකයේ ගතික භූ දර්ශනය තුළ පුළුල්වන වෙළඳපොළ හමුවේ, අනාගතය හැඩගස්වන ප්‍රධාන ගාමක බලය ලෙස ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායයන් / Micro, Small and Medium-sized Enterprises – SMEs ඉස්මතු වෙමින් තිබේ. විශේෂයෙන්ම මෙරට වෙළඳපොළ ව්‍යුහය හසුරවන මහ පරිමාණ ව්‍යවසායකත්ව අතලොස්ස වෙතින් බැහැරව රැකියාවලින් 45 %කට වඩා සහ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක පමණ දායකත්වයක් ලබා දීමට දැනට සක්‍රීයව පවතින මෙම ඝනයේ ආයතනවලට හැකියාව ලැබී …

Continue Reading

PCOD සහ වඳභාවය: පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාන්තාවන් සඳහා හොඳම ප්‍රතිකර්ම විකල්ප

Polycystic Ovarian Disease – PCOD ඇති පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාන්තාවන්ට සාරවත් බව පිළිබඳ විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකි අතර පසුව නිසි ප්‍රතිකාර ලබා ගත හැකිය. මෙම ලිපියෙන් අපි ගැබ් ගැනීමට කැමති කාන්තාවන් සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම ගැන සාකච්ඡා කරමු. නූතන නූතන ලෝකයේ සෑම කාන්තාවකටම පාහේ PCOD ගැටලුව වැඩි වැඩියෙන් මතුවෙමින් පවතී. ආහාර පුරුදු, නිතිපතා කුණු ආහාර / junk foods …

Continue Reading

2024 දෙසැම්බර් මාසයේ අපනයන කාර්ය සාධනය

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.06% ක වැඩිවීමක් වන අතර  2024 දෙසැම්බර් මස වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,042.5 ක් විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන, ආහාර සහ පාන වර්ග අපනයන …

Continue Reading

උපාලි බාලසූරිය: මඤ්ඤොක්කාවලට නව වටිනාකමක් ලබා දුන් කෘෂි ව්‍යවසායකයා

මඤ්ඤොක්කා වල පෝෂණ වටිනාකම සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන අපේ බොහෝ දෙනෙක් තුළ නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා රුපියල් බිලියන ගණනක් වැය කරමින් අපි බෝ නොවන රෝග රැසකට මුල්වන තිරිඟුපිටි ටොන් මිලියන ගණනක් වාර්ෂිකව ආනයනය කරනවා. මේ හරහා අපි සෞඛ්‍යමය වශයෙන් හානිකර ප්‍රතිවිපාකවලට මුහුණ දෙනවාට අමතරව දැවැන්ත විදේශ විනියමක් පිටරට පටවනවා. ඒ හරහා අපේ ගොවීන්ට, ග්‍රාමීය ජනතාවට කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ …

Continue Reading

Google Chrome: CERT-In Windows, Mac, සහ Linux භාවිතා කරන්නන් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කරයි

වඩාත් බහුලව භාවිතා වන බ්‍රව්සරයක් ලෙස, Google Chrome සයිබර් තර්ජන සඳහා ඉලක්කයක් ලෙස පවතී. ඔබගේ දත්ත සහ උපාංග විභව ප්‍රහාර වලින් ආරක්ෂිත බව සහතික කිරීමට ඔබගේ බ්‍රවුසරය යාවත්කාලීන කිරීම ඉතා වැදගත් වේ. සයිබර් ආරක්ෂණ නිරීක්ෂකයින් විසින් Google Chrome හි පරිශීලක දත්ත සහ උපාංග අවදානමට ලක්විය හැකි අවදානම් පිළිබඳ ‘අවදානම් අනතුරු ඇඟවීමක් / high-risk alert’ නිකුත් කර ඇත. විභව ආරක්ෂක තර්ජන …

Continue Reading

ජොහාන් පීරිස් – ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා

ජොහාන් පීරිස් ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන ‘වින්සන් කන්ද’ / Mount Vinson (මීටර් 4,892 ක් උස)  තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වන බව ආරංචි මාර්ග පවසයි. 2018 දී ජොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වූ අතර එය මෙරට කඳු නැගීමේ උරුමය තුළ ඔහුගේ ස්ථානය තහවුරු කළ දැවැන්ත ජයග්‍රහණයකි. යුරෝපයේ එල්බ්‍රස් කන්ද, අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද සහ …

Continue Reading